IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රටේ නම කැත කළ ලාංකිකයාගේ දඬුවම ලිහිල් වෙයි

ළමා අපයෝජන සිද්ධියකට ඩුබායි අධිකරණයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකිකයාගේ සිර දඬුවම මාස හයක් දක්වා ළිහිල් කිරීමට එම අධිකරණය තීන්දු කර තිබෙන බැව් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මෙලෙස සිර දඬුවම් ලිහිල් වී ඇත්තේ 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ගොනු කළ ඇපෑලක් ඉකුත් 12 වැනිදා ඩුබායි අභියාචනාධිකරණයේදී විභාගයට ගැනීමෙන් පසුවය.

සිංගප්පූරුවේ සිට ඩුබායි දක්වා ගුවනින් පැමිණෙමින් සිටි 13 හැවිරිදි සිංගප්පුරු ජාතික දැරියක අපයෝජනයක් කර ඇති බවට චෝදනා එල්ල වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදීය.     

ලාංකිකයාගෙන් තම දියණියට අපයෝජනයක් සිදු වූ බවට දැරියගේ මව්පියන් ඩුබායි පොලිසියට දැනුම් දුන් අතර පසුව ඩුබායි පොලිසිය ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරීය.

ඉකුත් මාර්තු මාසයේදී එම නඩු විභාගය අවසන් කළ ඩුබායි අධිකරණය මෙම වසරක සිර දඬුවම නියම කළේය.

            



අදහස් (0)

රටේ නම කැත කළ ලාංකිකයාගේ දඬුවම ලිහිල් වෙයි

ෆාරා Sunday, 14 June 2015 01:17 PM

ලංකාවට අාවම දඩුවම් 2 ක් දෙන්න ඕන. 1.රටේ නම කැත කළාට, 2. තම වයසට අනුව ළමා අපයෝජනය කළාට දැඩි දඩුවම්. (බ)

:       0       0

ජනක Monday, 15 June 2015 03:25 AM

මෙහෙත් අර මරණ දඬුවම දෙන්න රටේ කතිකාවතක් හදන්න කියලා කිවුවා නේද? (නි)

:       0       0

තිවංක Monday, 15 June 2015 04:09 AM

විජේතුංග, ඔබ ඇස් දෙකෙන් දැක්කද මේ සිද්ධිය? ඔබලා වගේ මෝඩ මත දරන මිනිස්සු හින්දා තමයි අපිට අපේ කියලා අනන්‍යතාවයක් ගොඩ නඟාගන්න බැරි. කරුණාකර වැරදි පුර්වාදර්ශ සමාජගත නොකර ඉන්න. ඔබව සමාජයෙන්, පවුලෙන්, මිතුරන්ගෙන් කොන්කළ පළියට සමස්ත සමාජයෙන් පළිගන්න එක වසලකමක්. (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Sunday, 14 June 2015 02:29 PM

ඔව් වැඩේ වැරදි මරන්න ඕන. එ්ත් මම කල්පනා කරන්නේ අම්මා තාත්තා කොහෙද හිටියේ දැරිවිව අපයෝජනයට ගන්නකම්.අනික ගුවන් යානයක.(බ)

:       0       0

දර්ශා Sunday, 14 June 2015 02:39 PM

මේ වගේ පව්කාරයන්ගේ නම් ගම ප්‍රසිද්ධ කරන්න ඕනි . නැතිනම් "සුදනා" වගේ ඉඳල අායෙත් ඔය වගේ වැඩක් කරනවමයි (බ)

:       0       0

ලක්මාල් Sunday, 14 June 2015 04:23 PM

බාලවයස්කාර කියලා දැනගන්න ඇත්තේ පස්සෙ වෙන්න ඇති (නි)

:       0       0

විජේතුංග Sunday, 14 June 2015 06:10 PM

අපේ මිනිසුන්ට ජන්ම ගති අත්හරින්න අමාරුනේ ඉතින්! (නි)

:       0       0

අසෝක Monday, 15 June 2015 12:00 AM

අපොයි! මීටවැඩිය අපේ ප්‍රාදේශීය සභා අය රටේ නම කැතකරලා තිබෙනවා (නි)

:       0       0

විජයබාහු Monday, 15 June 2015 08:12 AM

ඇත්තටම මොකද දන්නේ නෑ වෙලා තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 425 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1210 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 246 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 486 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 383 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 639 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24303 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site