IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රටේ නම රැකගන්න නීතීඥ සංගම් පෙරමුණේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට සැරැසෙන  ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට එරෙහි තානාපති කාර්යාල  දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්  ආරම්භකරන බව නීතීඥ  සංගම් හතක  නියෝජිතයෝ  පවසති.

ශ්‍රී ලංකා  නිදහස් නීතීඥ  සංවිධානය , ශ්‍රී ලංකා  තරුණ නීතීඥ සංවිධානය ,ශ්‍රී ලංකා නිදහස් කාන්තා නීතීඥ  සංවිධානය,යුක්තිය උදෙසා  නීතීඥ එකමුතුව,ප්‍රජාතන්ත්‍රවාදය  හා මානව හිමිකම්  සුරැකීමේ නීතීඥ සංවිධානය ,ශ්‍රී ලංකා නිදහස් නීතීඥ  සංවිධානය යන නීතීඥ සංගම් හතෙන්  සැදුම්ලත්  නීතීඥ සංවිධාන  ජාතික එකමුතුව  මේ වැඩපිළිවෙළ දියත් කිරීමට නියමිතය.



අදහස් (0)

රටේ නම රැකගන්න නීතීඥ සංගම් පෙරමුණේ

අසංග Tuesday, 14 January 2014 11:14 AM

ඉතාමත් හොඳ වැඩක්.නීතීඥ සංවිධානයට අපේ උනුසුම් සුබ පැතුම්. (දී)

:       0       0

සමීර රත්නායක Tuesday, 14 January 2014 02:18 PM

නීතීඥ සංගම් එකතු වී රට බේරා ගන්න කරන මේ උත්සායහ ඉතසිතින් අගයමි (දී)

:       0       0

දර්ශන Tuesday, 14 January 2014 03:19 PM

චන්දිම, බටහිර රටවලට ලංකාවේ බුද්ධාගම නැතිකරන්න ඕනනම්, එම රටවල්වල හැම නගරයකම පන්සල් තියෙනවා.නමුත් බටහිර ජාතින් ඒවා කඩන්නේ නැහැනේශ්‍රීලාංකික බෞද්ධයන්ට තමන්ගේ අගමඇදහීමේ නිදහස තහවුරු කරලා තියෙනවා.අපේ රටේ වගේ නෙවෙ මුලික මිනිස් අයිතිවසිකම් වලට ගරුකරනවා.යුරෝපයේ ජීවත්වෙන උදවිය මේ ගැන ඇත්ත කියන්න. (දී)

:       0       0

මාෂි Monday, 13 January 2014 10:45 PM

ජාත්‍යන්තර බල වේග පරාජයට සියලු සිවිල් ජනතාවද ඔබ සමගයි. රටේ යහපත උදාකරන්නට බලාපොරොත්තුවන නීතිඥ මහතුන්ට ඔබලාගේ සේවය නීති ගරුකව අවංක හරිහැටි ඉටුවුනා නම් කිමද මෙතරම් මෙරට අපරාද.(නදී)

:       0       0

පුංචි බංඩා Monday, 13 January 2014 11:04 PM

කී දෙනෙක් මේ සමිති වල ඉන්නවද කියල දැනගන්න ඕනා.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 14 January 2014 04:07 PM

දර්ශන, චන්දිම කියන්න හදන දේ ඔබ වරදවා වටහාගෙනයි කතා කරන්නේ. මෙහි බටහිර රටවල් කියා කියන්නේ ඒ රටවල ජනතාව නොව අන්තවාදී අදහස් දරන පාලකයින් හා ආගමික සංස්ථායි. 60 දශකයේ වියට්නාමයේ ලක්ෂ ගණනින් මිනිසුන් ඝාතනය කළේ ඇමෙරිකානු හමුදා මිස පොදු ජනතාව නොවේ. හිටපු ජනාධිපත් බිල් ක්ලින්ටන් පවා ශිෂ්‍යයෙකු ලෙස ඊට විරුද්ධව පෙළපාලි ගියා. ඇත්තෙන්ම ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කරන්න විදේශීය කුමන්ත්‍රණයක් තියෙනවා.(නදී)

:       0       0

සත්‍යා Tuesday, 14 January 2014 06:31 AM

රට බේරගන්න ඉදිරි පත් වෙන එක නම් බොහොම හොඳ දෙයක්. හැබැයි ඕගොල්ලන්ගේ ඇඟේ එල්ලිලා දිවි ගලවා ගන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒවට ඉඩ තියල ඔය සංගම් වල නම කැත කර ගන්න එපා. (දී)

:       0       0

පද්මපානි Tuesday, 14 January 2014 06:33 AM

කරුණාකර සුදු වැන් සංස්කෘතිය ගැනත් සොයා බලන්න. නැත්නම් ඕගොල්ලන්ගේ වැඩ ගැන ජාත්‍යන්තරය ඒ තරම් සැළකිල්ලක් දක්වන එකක් නැහැ. (දී)

:       0       0

චන්දිමා Tuesday, 14 January 2014 07:47 AM

අනේ මන්දා ඔය කරන දෙයක් දිගින් දිගටම කරගෙන යන්නයි ඕනි. ඔය තමිල්නාඩු කට්ටියගෙන් අපේ රට බේර ගන්න නම්. ලෝකෙ පවතින කං අපිටත් ඔය කරුමෙට මූන දෙන්න වෙනවා. බටහිර මිනිස්සු මේකට එකතු වෙන්නේ වෙන දේකට නෙමෙයි අපේ බුදුදහමත් ඔය ගමන්ම නැතිකරල දාන්න හිතාගෙනයි.(දී)

:       0       0

මාශි Tuesday, 14 January 2014 07:58 AM

මුළු රට වැසියන්ගේ ආශීර්වාදය !,අප ඔබ සමගයි .නීති සංගම් හතක් තියේනම් රට අභ්‍යන්තර අටළු විසදීමට නීති ,අනපනත් යථාවත් කරන්නට තවත් කල් නොගන්නේනම් යහපත් .(දී)

:       0       0

අල්විස් Tuesday, 14 January 2014 08:24 AM

තවමත් ප්‍රමාද නැහැ. මෙවැනි සාමුහිකත්වයක් සමස්ත රට තුලම ඇතිවිය යුතුයි. වෙන්වී කේලාම් කීමෙන් පුද්ගලික ප්‍රයෝජනයක්වත් කොටි හිතවාදීන්ට ලැබෙන්නේ නැහැ. (දී)

:       0       0

නුවන් Tuesday, 14 January 2014 08:37 AM

ලොකු කට්ටිය වැරදි කරනවා පොඩි කට්ටිය මඩ හෝදනවා. (දී)

:       0       0

පෙරුමාල් Tuesday, 14 January 2014 09:29 AM

මානව හිමිකම් කොහොම වුනත් රටේ නම රැක ගන්න එක නම් ලොකු දෙයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 56 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 47 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 94 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 790 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 990 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site