IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රට නංවන උපාය මාර්ග යුරෝපා කොමිසමෙන්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම සංවර්ධන උපායමාර්ග යළි ඇගයීම කෙරෙහි යුරෝපා සංගම‍යේ අවධානය යොමුව තිබේ.

මේ යටතේ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනා ක්‍රියාවට නැංවීම, වගකීම, යුක්තිය ඉටු කරලීම, නැවත පදිංචි කිරීම් මෙන්ම යහපාලනය සහ සංහිඳියාව වෙනුවෙන් දිගුකාලීන විසඳුම් ලබාගත හැකි පරිදි ඒ සඳහා සහය පළකිරීමට යුරෝපා සංගමයේ අවධාන‍ය යොමුව ඇත.
යුරෝපා සංගමයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානී ජෝග් කබලේරියා ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් ,මේ බව පිළිබදව දැඩි අවධානය යොමු කර තිබේ.

වසර 2020දක්වා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සඳහා වන සංවර්ධන ක්‍රමෝපාය පුළුල් කිරීමට ද මෙහිදී තීරණය වී ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

රට නංවන උපාය මාර්ග යුරෝපා කොමිසමෙන්

අමිල Wednesday, 01 June 2016 03:00 AM

ලංකාවට අවශ්‍ය තද නීතියක්. සේරම ආගම් නීතියට පහළින් තිබිය යුතුය. මෙය නොකර කොපමණ දැගලුවත් වැඩක් නෑ.(ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 31 May 2016 12:41 PM

යුරෝපා සංගමේ පාර්ලිමේන්තුවක් ලංකාවේ ස්ථාපිත කලානම් හොඳ නැද්ද?(අ)

:       0       0

ෂෙල්ටන් Wednesday, 01 June 2016 06:48 AM

අපි පාර්ලිමේන්තුවත් පුද්ගලීකරණය කරලා මෙයාලටම දෙමුද. (නි)

:       0       0

රත්නායක Tuesday, 31 May 2016 05:37 PM

දැනට ලංකාවට ආ සෙනඟ අනුව බැලුවොත් ලංකාව සිංගප්පූරුව වගේ දියුණු වෙන්න තිබුණා. (නි)

:       0       0

ගුණේ Tuesday, 31 May 2016 07:01 PM

ගල් මිරිකලා තෙල් ගන්න බැහැ. සංවර්ධනයට ධනය ප්‍රධාන සාධකයක් වුණත්, යුරෝපිය රටවල බදු රැස්කරන ක්‍රමවේදයට නම් ශ්‍රී ලංකාවේ බදු රැස්කළ නොහැකියි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 31 May 2016 07:24 PM

අනේ අපිට කාගෙවත් අනුකම්පාවක් අවශ්‍ය නැහැ (නි)

:       0       0

අරුණ Wednesday, 01 June 2016 11:11 AM

අනේ හොඳට ඉතා වේගයෙන් දියුණු වෙමින් තිබුණු රටකට ගිය කලක්. මේකට 58 ලක්ෂයක්ම වගකිව යුතුයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 861 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 471 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 350 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 610 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 403 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1114 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38669 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site