IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රට පැන්න කුඩු කත වසර 10කට පසු අසුවේ

හෙරොයින් ජාවාරම් කළැයි   ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබිය දී රට පැන ගොස් වසර 10කට පසු නැවත එද්දී කටුනායක දී අත්අඩංගුවට ගත් කතක සිකුරාදා (28) තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.

1999 ජුනි 22 වැනි දා කොළඹ දී හෙරොයින් ග්‍රෑම් 60 ක් සමඟ අත්අඩංගුවට ගත් ඇයට එරෙහි නඩුව යද්දී උසාවි අවසරයකින් තොරව විදේශ ගත වී තිබිණි.



අදහස් (0)

රට පැන්න කුඩු කත වසර 10කට පසු අසුවේ

දුමින්ද Wednesday, 26 August 2015 11:48 AM

කළ පව රිය සක සේ පසුපස (බ)

:       0       0

ගිහාන් Wednesday, 26 August 2015 11:56 AM

අපරාදේ අාවේ කියලා හිතෙන්න ඇති.(හේ)

:       0       0

මදුර Wednesday, 26 August 2015 12:01 PM

මොන හොර වැඩක් කරත් අන්තිමට අහු වෙනවා.(හේ)

:       0       0

මොහොමඩ් Thursday, 27 August 2015 05:08 AM

කුඩු ජාවාරම් කරන හැමකෙනෙකුටම වෙන්නේ ඕක තමය මුලින් හම්බකරගෙන හොදට වැජඹෙනවා අන්තිමට බලන්න පවුල් විනසයි මේවගේ ජාවාරම් කරුවන්ට සෞදි දෙන දඩුවම් ලබාදිය යුතුයි (අ)

:       0       0

ප්‍රීටර් Thursday, 27 August 2015 05:31 AM

මෙහෙම තියෙද්දී රට පැන්නේ? බිල කතා කරන්න එපා (අ)

:       0       0

චන්න බුවනක Wednesday, 26 August 2015 02:29 PM

වැරදි වැඩ කලොත් ඔහොම තමයි.(හේ)

:       0       0

ප්‍රියා Thursday, 27 August 2015 06:25 AM

කුඩු විකුණල හම්බකරගෙන පැන්න සල්ලි ටික ඉවරවෙලා ආපහු ටිකක් හොයාගෙන යන්නත් එක්ක එන්න ඇති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1407 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 986 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1102 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1666 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 669 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 34 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 166 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site