IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රට පැන සිටි කොල්ලකරු අල්ලයි

කොම්පඤ්ඤවීදීය නවම් මාවතේ  රුපියල් කෝටියේ  මංකොල්ලයේ  රට පැන සිටි  ප්‍රධාන සැකකරු  සංජීව පුෂ්පකුමාර  කටුනායක ගුවන්තොටුපළේදී  පෙරදින  අත්අඩංගුවට ගත් බවත්,  මේ වන විට  කොළඹ අපරාධ කොට්ඨාසයේ දී ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බවත්  කොළඹ අපරාධ කොට්ඨාසය අද (05)  කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට  දැනුම් දුන්නේය.

පොලිස් පරික්ෂක ආනන්ද අධිකාරී ,උප පොලිස් පරීක්ෂකවරුන් වන  මහේෂ් හේමන්ත, මේනක සෙනෙවිරත්න,පොලිස් කොස්තාපල්  සමීර රොෂාන් , ගයාන් අමිත්, දුලිප් අරවින්ද, මදුරප්පෙරුම චමින්ද සහ අශෝක්  කුමාර යන සෙසු සැකකරුවෝ  ලබන 12 වැනිදා තෙක්  යළි රිමාන්ඩ් කරනු ලබුහ.

වැල්ලවත්තරට සල්ලි හුවමාරුවක් පවත්වාගෙන යන කනපතිපිල්ලේ තෙවනේස්වරන්  මහතා බැංකුවෙන් මුදල් රැගෙන යද්දී 2013 වැනිදා කොල්ලුපිටියේදී මේ කොල්ලය සිදු විය.



අදහස් (0)

රට පැන සිටි කොල්ලකරු අල්ලයි

සුජාන් Wednesday, 05 June 2013 01:23 PM

ආවේ නැත්නම් අල්ලයි....! (නදී)

:       0       0

පද්මිණී Wednesday, 05 June 2013 05:11 PM

අර ඉතාලි ඉන්න පාතලයොත් අල්ලන්න වෙන්නේ කටුනායකදීම ද?.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 June 2013 05:24 PM

මත්තලින් ගියොත් අල්ලන්නේ නැතිලු. මේක ළඟ එන මැතිවරණය නිසා දීපු විශේෂ 'දීමනාවක්'.(නදී)

:       0       0

ක්‍රිස්ටි මොන්සා Wednesday, 05 June 2013 01:42 PM

මිලානෝ පාතාලයන් අල්ලන්නේ කවදද? (නි)

:       0       0

ජවීපෙ ඉතාලිය Wednesday, 05 June 2013 02:00 PM

අත් අඩංගුවට ගත් චූදිතයන් පවා නීතිපති අවසරයෙන් නිදහස්වී එලියට ආවේය. දඬුවම් පැමිණවූවත් ජනාධිපති පොදු සමාව ඔවුන්ට හිමිවිය. කෙසේ නමුත් තවත් මෙවැනිම මැර ක්‍රියාවන් සිදුකළ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයින් මෙන්ම ඔවුන්ගේ හිතවතුන් රැසක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසියට නොහැකිව තිබේ. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති කරූ වීරරත්න, ස්වාධීන රුපවාහිනියේ සුධර්මන් රදලියගොඩ වැන්වුන් නීතියේ රැහැනට කොටු නොවෙමින් සිටී.

:       0       0

ලලිත් Wednesday, 05 June 2013 07:05 PM

හොද වෙලාවට ලංකාවටම ආපහු ආවේ. නේද ?? (නි)

:       0       0

මොහමඩ් Wednesday, 05 June 2013 02:46 PM

මේ ඉතාලි වල ඉන්න ලංකාවේ හොරු ටිකත් අල්ලන් යන්නකෝ. අපිට සැනසීමේ ඉන්න. මෙයාලට නම් ඉහලම දඬුවම් දෙන්න ඕනෑ. සොරකම චන්ඩිකම නැති කරලා දාන්න (නි)

:       0       0

ජගත් රියාද් Wednesday, 05 June 2013 08:19 PM

මිලානෝ වල චන්ඩිය කැනඩා වලට පැන ගිහින් ලු.(නදී)

:       0       0

නිදු Wednesday, 05 June 2013 03:02 PM

මරුනේ! ආවොත් විතරයිලු අල්ලන්නේ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 05 June 2013 03:58 PM

ඉතාලියේ ඉන්න පාතාලයන්ට මොකද උනේ ? (නදී)

:       0       0

පෙරේරා Wednesday, 05 June 2013 04:02 PM

සුජාන්...අර ඉතාලි ගිහින් ඉන්න ලක් පාතාලයන් ඇල්ලුවා වගේ නේද? (නදී)

:       0       0

මංජුල රියාද් Wednesday, 05 June 2013 04:23 PM

කටුනායකින් නෙමෙයි යන්න ඇත්තේ නැත්තම් අපේ අය අල්ලනවා. අම්මෝ අපේ අයගේ කොහේ ඇස් වහන්නද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 8 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 42 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 77 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 196 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 155 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 444 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site