(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිහල් (සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන) අද (1) සිට මුද්‍රා තැබීමට පියවර ගන්නා ලදැයි සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය.
සංචරණ කාලසීමාවේදී මත්පැන් හොරට විකිණීම ඇතුළු අක්‍රමිකතා සිදුවීම වැළැක්වීමටත් බලපත්‍ර සහිත ස්ථානවලට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ලවන බලපෑම් නතර කිරීමත් සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙලෙස මුද්‍රා තැබීම කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
රටපුරා සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන මුද්‍රා තැබීමට සියලු දිස්ත්‍රික් බාර සුරාබදු අධිකාරිවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා ලබාදී ඇතැයි ද කුමාරසිංහ මහතා පැවසීය .
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට පුරා සුරාසැල් මුද්‍රා තබයි
Unknown Tuesday, 01 June 2021 10:29 AM
හැමදාටම වහන්න බැයිද?
kapilaTuesday, 01 June 2021 11:19 AM
බෑනේ. එතකොට ආණ්ඩුවට ආදායමක් කොහෙන්ද?
RaveendraWednesday, 02 June 2021 07:09 AM
එසේ කිරීමට හැකි නම් කොතරම් අගේද...? එනමුත් බේබද්දන්ගෙන් පිරීගිය සමාජයක ඒ පිළිබඳව කතාකිරීමත් විහිළුවකි. 1977 පසු බලයටපත්වූ සෑම රජයක්ම ඉතාම පහසු ආදායම් මාර්ගයක් ලෙස සැලකූ මෙම "ගිනිවතුර" වෙළඳාම ඉදිරියේදීත් එලෙසම සිදුවෙනවා ඇත...
fairoos Tuesday, 01 June 2021 12:21 PM
අර ඇමැතිතුමාගේ කසිප්පු බිස්නස් එක සරුවෙයි...
nihal Wednesday, 02 June 2021 02:46 AM
මේවා කලාම හරිද?
Nihal Wednesday, 02 June 2021 06:29 AM
බොරු වැඩක්, ගමේ වොඩ්කා මුදලාලිලා.. හොඳට හොයනවා. රජයට ටැක්ස් අහිමි වීම විතරයි.