(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදී ඇති හෙයින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොලොත්භාවය නිසා ජීවනෝපාය නැති වූ පිරිස්වලින් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
රටේ ආර්ථික බංකොලොත්භාවය ඇති කළ පිරිස හඳුන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික එකක් බව පැවසූ විපක්ෂනායකවරයා පාලකයන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවද ප්‍රකාශ කළේය.
ප්‍රේමදාස මහතා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ
හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රට බංකොලොත් කරපු අයගෙන් සජිත් වන්දි ඉල්ලන්න කියයි
කීර්තිපාල Wednesday, 15 November 2023 01:20 PM
වන්දි ඉල්ලීම කෙසේ වෙතත් ගමේ පොහොට්ටුවො තවමත් උන්ටම තමයි කියලා අමතක කරන්න හොද නැහැ අපේ ගමේ නම් පාසලේ දෙක වසරට පමණක් ගිය එවුනුයි සහනාධාර පොහොර ගන්න ඇගිලි අත්සන් තියෙන එවුනුයි සමාජ විරෝධී කටයුතු කරන එවුනුයි ඔක්කොමලා මල්කැකුලලා තමයි
de silva berlin Wednesday, 15 November 2023 01:55 PM
ලෝකයේ දියුණු රටක නම් එහෙම තීන්දුවක් දුන්නහම ,එම පුද්ගලයන්ගෙන් හෝ සමාගමෙන් වන්දියක් ඉල්ලන්න පුරවැසියන්ට ඉඩ තිබෙනවා ,එහෙම ඉල්ලුවට වරදක් පෙනෙන්නේ නැහැ
රට පෙරට Wednesday, 15 November 2023 02:13 PM
සිල්වා මහත්තයෝ ලංකාවේ වෙන්නේ එහෙම අයට වන්දියක් ලෙසට ඊළඟ මැතිවරණය වෙලාවේ මෙතෙක් කිසිවෙකුට නොලැබුණු තරමින් වරමක් දීම තමයි. සාමාන්‍ය මිනිස්සු වුණත් කුමක් හෝ සභාවකට යන්න දූෂිත ක්‍රියාවන් කරනවා... එහෙම කළොත් තමයි ලංකාවේ සමාජයේ හොඳ තැනක් තියෙන්නේ... ලොක්කෝ එහෙම කරද්දී ගෝලයෝ රොත්තම එහෙම කරනවා...!
Bamunuarachchi Wednesday, 15 November 2023 11:39 PM
මහින්දට වඩා ණය ගත්තේ දැන් ඉන්න වඩුග පාලකයා බව jvp කාරයොත් කියනවා. මහින්ද ණය අරගෙන රටට සෑහෙන වැඩ කොටසක් කලා මේ වඩුගයා ණය අරගෙන කල බම්බුවක් නැහැ. රට බංකොලොත් කල සජියා, රනිල් ඇතුළු කට්ටිය බව අපි දන්නවා.