(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බංකොලොත් රට නිර්මාණය කරපු උදවිය අද අපට බණ කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"ධන කුවේරයන්ට බදු සහන ලබාදී මුළු රටම වැට්ටුවේ මේ අය.හොරු එක්ක එකතු වී රට බංකොලොත් කළ අය එක්ක එකතු වුනේ නැති එක තමයි අප කරපු පව. ඒ පවට සම්මාදම් වීම ගැන අප සතුටුයි.ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වන්නේ නැහැ.
ප්රජාතන්ත්රවාදී ඉතිහාසයේ පළමු වරට රට බංකොලොත් වූයේ මේ අයගේ තීන්දු නිසයි යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට බංකොලොත් කළ අය දැන් අපට බණ කියනවා
මැක්ස් Thursday, 25 July 2024 12:25 PM
ආර්ථික, සමාජීය, ආරක්ෂක සහ සංස්කෘතික වශයෙන් රට නන්නත්තාර කළ, විනාස කළ, හිර කළ 2015-2019 කාල පරිච්චේදයේ තමුන් කොහෙද හිටියේ සජිත් ප්‍රේමදාස?
SurainThursday, 25 July 2024 01:19 PM
රට බන්කොලොත් කරේ 2019 න් පස්සෙ. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. 2015 -19 ගැන ඇදලා අරන්
fairoosThursday, 25 July 2024 03:21 PM
මාක්ස් වගේ බයියෝ ජීවතුන් අතර ඉන්නකම් රටට අඹ සරණයි
රංබොඩ Thursday, 25 July 2024 12:54 PM
කාටත් කොරෝනා අමතක වෙලා. දේශපාලකයින් හොර වැඩ කරන්න ඇති. නමුත් ප්‍රධාන ප්රශ්නය වුණේ කොරෝනා .
සුරෛන් Thursday, 25 July 2024 01:23 PM
එහෙනම් ලෝකේ අනෙක් රටවලුත් කොරෝනා නිසා බංකොලොත් වෙන්න එපැයි .වංචාව බොරුව ධන කුවේරයන්ට දීපු බදු සහන නිසා තමයි රට බංකොලොත් උනේ
වික්‍රම විදුර Friday, 26 July 2024 07:55 AM
උස නම් සිකුරුටි මිටි නං කම්කරු කියලා 2000ක් බදවඟත්තා තමන්ගෙ අමාත්‍යාංශයට. 2000 කට මාසෙකට අවම පඩිය 30,000 ලෙස ගනණ් හදා බලන්න, අදට අවුරුදු 7කට වැඩියි. ඒ කියන්නෙ මාස 84 කියමු. දැන් ගණන හදමු. ඒ මිනිස්සුන්ට කිව්වෙ අමාත්යාංඝයේ අත්සන් කරලා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩ කරන්න කියලා. උදේ අත්සන් කරල යනවා. රාජ්‍ය සේවය අකර්මණය කරපු ඒක, රජෙය් දේපළ මතන්ගේ පුද්ගලික පරිහරණයට ගැනීමට මේවා ගැන විමර්ශන කෝ? සාක්ෂි තියන මේවාට අත්අඩංගුවට ගන්නේ නැද්ද?