(අංජුල මහික වීරරත්න)
සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කර රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් නැතිව රට හරි මඟට ගෙනවිත් මිලියන 22ක ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න අවශ්‍ය කටයුතු කරන්නැයි සමඟි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
ඇමතිවරුන් ,රාජ්‍ය ඇමැතිවරුන් පත් වෙන විට පාර්ලිමේන්තුවෙි 225 සතුටු වුවද මිලියන 22 ක ජනතාව මත බර පැටවෙන බවද මන්ත්‍රීවරයා කීය.
අවුරුදු දෙකහමාර ඇතුළත ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි යෝජනා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට බංකොලොත් කළ අය හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න
tikiribuwa Tuesday, 06 September 2022 11:18 AM
මැතිවරණයක් තියන්න. ඒක තමයි මේ හැම ප්‍රශ්නයකටම පිළිතුර...
P Ilangaratne Tuesday, 06 September 2022 11:18 AM
බබාල මොකුත් දන්නෙ නැහැ. යහපාලන කාලෙ ඔහෙලා කලෙත් ඕකම තමයි.
Bamunuarachchi Tuesday, 06 September 2022 12:22 PM
මොකද මතක නැද්ද මොකද උනේ කියලා? ජෙප්පෝ සහ මහා බැංකු අධිපති කියන විදිහට 1977 සිට පටන් ගමු. ඔහෙලා යහපානයේ ඉන්න කාලේ තමයි ඩොලර් බිලියන 7 නය අරගෙන කලින් ගත් ණය වාරිකය ගෙවා කොන්දේ අමාරුකාරයින්ට සුඛෝඵභෝගී වාහන ගෙන්නුවා. ඒවා තමයි මේ ගෙවන්නේ.
fairoosTuesday, 06 September 2022 02:03 PM
බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ? රටට මෙච්චර වෙලත් මේ අයගේ කටවල්..?
BamunuarachchiWednesday, 07 September 2022 08:07 AM
මොනවද ගොයියො වෙලා තිබෙන්නේ..? ඔයා ඉපදුණේ කොයි කාලේද? මම කිව්වදේ වැරැදි නම් කරුණු කියන්න නිකන් බම්බු කතා නොකිය... දේශපාලනය කතා කරන්න එපා.. දන්නා හරක් මස්කඩ ගැන හරි, ගම්මිරිස් මල්ලක් ගැන හරි කතා කරනවා...
Santhu Tuesday, 06 September 2022 12:33 PM
රට බේරගන්න කියලා අරගලයෙන් පසු වුනේ.. රනිල්ගේ සිහිනය සැබෑවීමත්, අනේක නම්වලින් ඇවිත් තවතවත් තමුන්ගේ හිතවතුන් තනතුරු ලැබීමත්, මුදල් කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක්..? රට බංකොළොත් කළ අය හොයන්න තේරීම් කාරක සභාවක්... ඇයි මේ ඉන්න අයට මෙය කළ නොහැකිද? ඒ නව තේරුණු අයට මේ සඳහා විශේෂ දැනීමක් තියෙනවාද? ඒ ආවත් මහජනයාට සහනයක් සැලසේවිද? ඔන්න හරියට පොයින්ට්ස් වලට ඕවටනේ අරගල කරන්න ඕනෑ. ගෝ හෝම් නොවේ...!
Shelton Tuesday, 06 September 2022 03:28 PM
ඔය වගකීම ජනතාවටම බාරදීලා ඡන්දයක් තිබ්බා නම් නේද හොඳ..?