නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට මහින්ද රාජපක්ෂ මහතා එක් නොවූ අතර ඔහු වෙනුවෙන් හිටපු තානාපතිවරයකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා හිටපු ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළේය.
‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ගන්නා උත්සාහය මා සුබ පත්න්නේ රටට ලබාදුන් ජයග්‍රහණවලට යළි හිස නමා ගෞරවය පුද කරමිනි. අපේ ජීවිත අපේ ඊළඟ පරම්පරාවේ ජීවිත පවා පරදුවට තබමින් මා සටනට එළඹෙන්නට තීරණය කළේ මේ රට බේරාගැනීමට කැපවෙමි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනෙක් සියල්ල දිගු කරන නායකත්වයේ දෑත් සුපුරුදු ලෙංගතුකමින් වැළඳගන්නා බව ප්‍රකාශ කරමි.‘‘.
හිටපු අමාත්‍යවරුන්වන විමල් වීරවංශ, සී.බී.රත්නායක, ටී.බී. ඒකනායක ඇතුළු දේශපාලනඥයින් හා ජනප්‍රිය නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් රැලියට එක්ව සිටියහ.
රැස්ව සිටි ජනතාව ඇමැතු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසූයේ මහ මැතිවරණය එනතුරු අපායට ඉන්ටවල් එකක් ලැබී ඇති බවයි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රට බේරාගන්න බව මහින්ද කියයි
නීල් Thursday, 19 February 2015 01:13 AM
ජනතාවගේ නියම ආදරය මහින්දට පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර මහින්ද ඉල්ලන ඕනෑම පක්ෂයකට ජනතාව ඡන්දය දෙනවා. මහින්ද හැර රටට වෙන නායකයෙක් අපිට එපා. (නි)
දිලාන් Wednesday, 18 February 2015 12:27 PM
බේරාගන්නේ කුමකින්ද කියලා තමයි හිතාගන්න අමාරු. (නි)
ජයසූරිය Thursday, 19 February 2015 02:40 AM
මහින්ද මහතා නැත්නම් අපි ශ්‍රී ලංකා එකට ඡන්දය දෙන්නෙ නැහැ (නි)
අබ්දුල් Thursday, 19 February 2015 02:59 AM
හැමදේටම සීමාවක් තිබිය යුතුයි (නි)
වෙල්ගම Thursday, 19 February 2015 03:17 AM
යහපාලනයේදී බොරු කියන්න හොඳ නැහැ. දැන් මොකද අසාද් සාලි මහත්තයා දේශපාලනය නවත්වනවාද? (නි)
සෙනරත් Saturday, 21 February 2015 02:13 PM
පැමිණ සිටින ජනකාය බස් වලින් බලෙන් ගෙනවිත් කියලා දැන් හරියන්නේ නැහැ. (නි)
නියාමයි Friday, 20 February 2015 03:19 AM
අපිට දැන් හිතෙන්නේ අපි විසින් අපිටම කරගත්ත වගේ හැගීමක්. මහින්ද තරම් හොද කෙනෙක් නෑ කියල දැනෙන්න පටන් ගත්ත ටික දවසික්න්ම. (අ)
පිවිතුරු යහපාල Wednesday, 18 February 2015 04:22 PM
වැඩිය හිතන්න එපා දිලාන් (නි)