IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රට මන්ත්‍රී දෙන්නා රඳවා ගනී

වීසා නීති කඩ කරමින් කොළඹ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ගිය බව කියන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත හරිත පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා   ආගමන විගමන නිලධාරීන් විසින් රඳවාගනු ලැබූහ.

 



අදහස් (0)

රට මන්ත්‍රී දෙන්නා රඳවා ගනී

ඇසළ Sunday, 10 November 2013 05:11 PM

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ග්‍රීන් පාර්ටි (හරිත පක්ෂයේ) ඉන්නේ දෙමල ඡන්ද වලින් පත්වෙච්ච අය. එයාලට වෙන දෙයක් නැහැ ඩයස් පොරවේ සල්ලි වලින් යැපෙනවා මිසක්. එදා ඉදලම බෝට්ටුවක් ආවම ඉස්සෙල්ලම එන අය බේර ගන්න එන්නේ ඔය පාටියේ මන්තිරිලා තමයි. සුද්දත් අර පැත්ත දෙනවා සල්ලි දෙනවා නම් ඉස්සර වගේ නෙමෙයි දැන්. (නදී)

:       0       0

චන්දන ගමගේ - මාතර Sunday, 10 November 2013 11:43 AM

පක්ෂයේ නමත් කනවා. මොවුන් හිතන්නෙ අපේ රට තවම සුද්දන්ගේ කොළණියක් කියලා (නි)

:       0       0

චන්දන ගමගේ Sunday, 10 November 2013 11:46 AM

මෙයාලගේ වැඩ පක්ෂයේ නමටවත් ගැලපෙනවද? උන්ගෙ රටවල මයෝමිවරුන්ට සහ ඇබර්ජිවරුන්ට සාධාරණය ඉටු කරන්නෙ කවද ද?(නදී)

:       0       0

චමත් [ලංකාව] Sunday, 10 November 2013 11:48 AM

ඔක්කොටම පෙර හොයලා බලන්න ඕනෑ මේ දෙදෙනා රටට ඇතුළු වුණ වීසා කාණ්ඩය මොකද්ද කියලා. සමහර විට ඒ වීසා කාණ්ඩය යටතේ මේ ගොල්ලන්ට මෙහෙම මාධ්‍ය සාකච්චා පවත්වන්න බැරුව ඇති. (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 10 November 2013 11:51 AM

අනේ අම්මපා! මොවුන් රිංගන්නේ නැති තැනක් නැහැ (නි)

:       0       0

පෙටී Sunday, 10 November 2013 12:04 PM

නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න. ඇස් වාට්ටුවේ බුරු පොලට වගේ නැතුව.(නදී)

:       0       0

ජානී-යූ.එස්. Monday, 11 November 2013 04:28 AM

ඇසළ,ඔබේ පැහැදිලි කිරීමට ස්තූතියි (නි)

:       0       0

සෑම් Sunday, 10 November 2013 12:27 PM

වී.අයි.පී පාස්පෝර්ට් වලින් ටුවරිස්ට් විසා අරන් ලංකාවට ඇවිත් වෙන වෙන දේවල් කරන එක ලංකාවේ නීතියට පටහැනි උනාට මේ වෙලාවේ මෙවැනි ප්‍රශ්න ඇති කර ගැනීම චුවින්ගම් සමුළුවට තව තවත් ලංකා වට විරුද්ධ තීරණ ගැනීමට හේතු වෙනවා. (නදී)

:       0       0

කමල් Sunday, 10 November 2013 12:44 PM

රටේ නීති විහිලුවට ගන්න ඉඩ නොදිය යුතුයි. වෙනත් රටවල නම් මේ සෙල්ලම් බැහැ. ඒ අයගේ රටේත් එහෙමම තමයි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 10 November 2013 12:45 PM

මේවා විදේශිකයන් කරන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ. රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීම මෙන්ම ,බාහිර සංවිධාන වලින් රටතුල කැළඹීම් ඇති කිරීමට ගන්නා උත්සාහයන් වහාම නතර කලයුතුයි.විසා නීති කඩ කළා නම් පැපුවා නිව් ගිනියාවට පිටුවහල් කල යුතුයි. (නදී)

:       0       0

චමත් ඉතාලිය Sunday, 10 November 2013 01:11 PM

රටේ නිතිය කඩ කරන්න එයාලාට බැහැ. නිතිය තදින්න්ම ක්‍රියාත්මක කල යුතුයි (නදී)

:       0       0

බණ්ඩා Sunday, 10 November 2013 01:15 PM

ඕකත් ගණන් ගන්න දෙයක්ද ?.ශ්‍රී ලංකාවෙන් ඉතාලියට ආවාම අපේ ඇමතිලා ,මන්ත්රිලා ඔයීට වඩා බයිලා කියල යනවා ඉතාලි රජය නම් එවැනි දේවල් ගණනකටවත් ගන්නේ නැහැ (නදී)

:       0       0

හේමන්ත Sunday, 10 November 2013 01:20 PM

කුඩුවේ ටිකක් දමා, ලොවට නීතිය පෙන්වා, හරවා යවන්න. (නදී)

:       0       0

නඩරාජා Sunday, 10 November 2013 01:31 PM

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ විසා නීති හරි වසයි. ඇයි අපි ලිහිල් වන්නේ. අල්ලලා හිරේ දාන්න. හම සුදු නිසා බයයිද? (නදී)

:       0       0

ලක්ෂ්මන් Sunday, 10 November 2013 01:56 PM

රඳවා ගත්තට රදවාගෙනම නොසිට දෙන දෙයක් දීලා හැරෙන තැපෑලෙන්ම යවන්න අනේ. (නි)

:       0       0

සදුනි Sunday, 10 November 2013 02:00 PM

හුගක් සුදු මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ අයට ලෝකේ ඕන තැනක ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලනේ.මේ ගොල්ලොත් සුදු අයද දන්නේ නැහැ.(නදී)

:       0       0

අතපත්තු Sunday, 10 November 2013 02:03 PM

බණ්ඩා, අපේ දේශපාලක්ඥයෝ, ඉතාලි රජයට විරුද්දව කොතනකවත් කතා කරන්නේ නෑ, මේක වෙනත් ප්‍රශ්නයක්,ඒගොල්ලෝ එන්නේ අපේ රටට වින කරන්න,(නදී)

:       0       0

යු. එස්. ඒ Sunday, 10 November 2013 02:45 PM

මෙහිදී දඬුවම් කල යුතු වන්නේ මෙම දෙදෙනාට වඩා මොවුන් සමග මාධ්‍ය සාකච්ඡාව පවත්වපු අපේම අයට . අපේ රටේ ජිවත් වන ගමන් අපේම රට පාවා දෙන්නට කටයුතු කරන අමනයන්ට (නදී)

:       0       0

අමාලි සිල්වා Sunday, 10 November 2013 02:48 PM

අර ප්‍රතිචාර දල තියෙන ඉතාලියේ බණ්ඩා තාම කොන්ඩෙ බඳින කෙනෙක් වාගේ ඉතාලි හිටියත් . මොලේ තියෙන මිනිහෙක් කියන කතාවක් නෙමේ බණ්ඩා දාල තියෙන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 20 0


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 234 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 211 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 585 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2405 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14630 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site