IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රට යන්න ඇඟිලි සලකුණ ගනියි

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අයදුම්කරුවන්ගේ ජෛවමිතික තොරතුරු ලෙස ඇඟිලි සළකුණු ලබාගැනීමේ ක්‍රමවේදය මේ මස 10 වනදා සිට ආරම්භ කරන බව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

විදේශ ගමන් බලපත්‍රයේ වලංගු භාවය, විශ්වසනීයත්වය සහ ඊට පවතින ජාත්‍යන්තර පිළිගැනීම වැඩිකරගැනීම මෙහි අරමුණයි. එසේම ඉදිරියේදී ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලවන පරිදි අනුමැතිය ලත් ඡායාරූප ශාලා මගින් ලබාගත් පුද්ගලයන්ගේ ඩිජිටල් ඡායාරූප, දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය වෙත ඍජුවම ගෙන්වා ගැනීමටද කටයුතු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

 



අදහස් (0)

රට යන්න ඇඟිලි සලකුණ ගනියි

නන්ද Wednesday, 05 August 2015 05:57 AM

අර පාස්පෝර්ට් 2 ක් තියෙන එක්කෙනා අත් දෙකේ අැඟිලි සලකුණු දාලද පාස්පෝර්ට් දෙක ගත්තේ (නදී)

:       0       0

කල්ප Wednesday, 05 August 2015 06:44 AM

මැද පෙරදිග යන්න අපේ කාන්තාවන් වයස වෙනස් කරනවා ඒක ප්‍රසිද්ධ රහසක්. එක්තරා යුගයක එක් ලංකික ජනපතිවරයෙක් කිව්වා පුළුවන් හින්දනේ යන්නේ යන්න දෙන්න කියල. ඒ මිනිස්සු ගිහින් හම්බකරගෙන ආවා. ඔය වෙන්නප්පුවෙන් අහවල් රටට නැවෙන් යන එක එතුමා දැනගෙන හිටියා. එ්ත් වීර ක්‍රියාවක් කලා කියල දැන් වගේ අල්ලලා හිරේ දැම්මේ නැහැ. තමන් විතරක් හැදුනට වැඩක් නැහැ දුප්පත් මිනිහටත් හැදෙන්න දෙන්න ඕනේ (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 05 August 2015 06:45 AM

ලලිත් නිතියානුකුලව ද්විත්ව පුරවැසි භාවය තිබෙන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ පාස්පෝර්ට් දෙකේම නම එකනම් ඇඟිලි සලකුණ එකනම් හරි , අමාරුවේ වැටෙන්නේ හොර පාස්පෝර්ට් හදපු අයයි (නදී)

:       0       0

කැනඩා දිසා Wednesday, 05 August 2015 01:51 AM

ලලිත් , වටිනා ප්‍රශ්නයක් (නදී)

:       0       0

රණසිංහ Wednesday, 05 August 2015 02:02 AM

බොහොම හොඳයි (නි)

:       0       0

මදූ Wednesday, 05 August 2015 02:35 AM

ගොඩක් හොඳ දෙයක් (නදී)

:       0       0

මංජරී Wednesday, 05 August 2015 03:09 AM

බොහොම හොඳයි (නි)

:       0       0

අයිවන් Wednesday, 05 August 2015 03:15 AM

පොඩි මිනිසුන්ටමයි ඒකෙනුත් කරදර. දේශපාළුවන්ටයි ඇතිහැකි එකාටයි වාසියි.මේකෙ අදහස් දාපු ගොඩක් අය වගේ එයාලත් දැන් පැනලා ඉවරයිනේ (නි)

:       0       0

සුනිල් Tuesday, 04 August 2015 04:10 PM

ගුවන්තොටුපොළේ අැඟිලි සලකුණු යන්ත්‍ර සවිකරන්න වෙනවා. මේක හොඳයි. හොරට හැදුනුම්පත් හදන්න බැරි විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලටත් ඇගිලි සලකුණු. යන්ත්‍ර හයි කරන්න (නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 05 August 2015 08:25 AM

හොද දෙයක් පරක්කු වෙලා හරි ක්‍රියාත්මක වුණා සතුටුයි ඒ ගැන (ම)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 08:55 AM

දියුණු රටවල හොර පස්ස පොර්ට් නැද්ද ? (ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 August 2015 04:14 AM

රටේ ආරක්ෂාවටත් ඕවා හොද වැඩපිළිවෙලවල්.නමුත් තවම අපේ රට ප්‍රාථමික මට්ටමේ ඉන්නේ ඒ අතින්.සමහර ගුවන් තොටුපොළවල ඇස් දෙක පවා ස්කෑන් කරනවා අනන්‍යතාවය තහවුරු කිරීම සදහා. (නි)

:       0       0

ඉන්දික Tuesday, 04 August 2015 04:51 PM

බොහෝ කලකට පෙර කරන්න තිබුන දෙයක්. දැන්වත් කළ එක ලොකු දෙයක්. (නි)

:       0       0

රුවන් රණසිංහ Wednesday, 05 August 2015 04:21 AM

පාස් පේට් එක නෙමෙයි අයි.ඩී එකෙන්ම පටන් ගත්තා නම් වැඩේ ගොඩ (නදී)

:       0       0

ලලිත් Tuesday, 04 August 2015 05:15 PM

එතකොට ඔය පිටරටවල ඉඳලා ද්විත්ව පුරවැසිකම් ඉල්ලපු කට්ටිය කොහොමද ඇඟිලි ගමන් බලපත්‍ර ගන්නේ? (නි)

:       0       0

තිලක නවරත්න - ඉතාලිය Tuesday, 04 August 2015 07:24 PM

ඉතාම අගේ ඇති වැඩපිළිවෙළක්. බොහෝ තක්කඩිකම් මෙයින් වළකිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 63 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1631 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2044 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5634 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1622 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6088 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17999 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site