ආහාර ද්‍රව්‍ය හා කොහුබත් ලෙස දක්වා ගම්පොළ ව්‍යාපාරිකයෙකු මැද පෙරදිගට යවන ලද කසල තේ කිලෝ 10,800ක් අඩංගු කන්ටේනර් හයක් යළි මෙරටට ගෙන්වූ බව රේගු අධ්‍යක්ෂක ධර්මසේන කහඳව මහතා පැවසීය.
මේ ජාවාරමට සම්බන්ධ ගම්පොල ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රට යැවූ කසල තේ ගෙන්වයි : ගම්පොල මිනිහෙක් අත්අඩංගුවට
හිමාල් Tuesday, 04 October 2016 05:08 PM
මේ වගේ වැඩ වලින් රටේ නමත් කැතවෙනවා (නි)
කමණි Wednesday, 05 October 2016 12:53 AM
දැන් කාලේ මිනිස්සු හොරවැඩ කරන්න කිසිම බයක් නැහැ (නි)
පීරිස් Wednesday, 05 October 2016 02:46 AM
මේකෙන් අපේ රටට වෙන අවනම්බුව ගැන මොවුන් හිතන්නේ නැහැ. සල්ලි ටික මිටි ගහගන්න තමා බලන්නේ. (නි)
එඩ්වඩ් Wednesday, 05 October 2016 06:05 AM
මේවායින් රටේ නමට වන හානිය කොතෙක්ද? (නි)
විජේ Wednesday, 05 October 2016 08:20 AM
මේ කසළ තේ ලබාදෙන තේ කම්හල්කාරයොත් අල්ලන්න ඕනෑ (නි)
දයානි Tuesday, 04 October 2016 01:54 PM
මේ කූට වෙළෙන්දෝ නිසා අපේරටට ලොකු අපකිර්තියක්වෙනවා. බලධාරින් මීටත් වඩා මේගැන සෙවිල්ලෙන් ඉන්නව නම් හොදයි. (ර)
දීපාල් විජේසේකර Tuesday, 04 October 2016 02:43 PM
මේ නැති වෙන්නේ රටේ කිර්තිනාමයි... ඒ වගේම මේ වෙන විට තේ කාර්මාන්තය කර්මාන්තයක් විදියට කරගෙන යා නොහැකි මට්ටමකට වැටි ඇත.සේවකයන් හා පොහොර ආයතන පමණක් යැපෙමින් ඇත. (හේ)