IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රට ලියුම් කඩා සල්ලි අරන්

විදේශ ලියුම් ඇතුළත් පාර්සල් 14ක් කඩා විනාශ කළ තැපැල් සේවකයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී වැරදිකරු විය.

මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා පැවසුවේ සාධාරණ සැකයෙක් තොරව නඩුව ඔප්පු වී ඇති බවයි.

ජා-ඇල ඇන්තනී අප්පුහාමි 2003 නොවැම්බර හා 2004 නොවැම්බර කාලයේදී කොළඹ මරදාන මධ්‍යම තැපැල් හුවමාරුවේදී මෙම ලියුම් කඩා ඒවායේ තිබූ මුදල් සොරාගෙන ඇති බවයි.

සැකකරුගේ ඇගිලි සලකුණු ගන්නා ලෙස නියම කළ මහේස්ත්‍රාත් දඩුවම් නියම කිරීම මාර්තු 27 වැනිදාට කල් තැබීය.

 



අදහස් (0)

රට ලියුම් කඩා සල්ලි අරන්

දෝහා Thursday, 14 March 2013 09:41 AM

කවුරු කළත් වැරදි වැඩක්. (නි)

:       0       0

නිල්මිණි. Wednesday, 13 March 2013 07:47 PM

වැරදි වැඩක් කරල තියෙන්නෙ. දඬුවම් දිය යුතුයි.(අ)

:       0       0

ගාල්ලගේ Wednesday, 13 March 2013 08:54 PM

මේවා මේ ආත්මේම පල දෙන වැඩ

:       0       0

සිසිර. Wednesday, 13 March 2013 08:58 PM

කව්ද ලියුම් ඇතුලේ සල්ලි දාන්නා? (දී)

:       0       0

මානෙල් Wednesday, 13 March 2013 10:26 PM

අන්න හරි ඔය හොරු ඇල්වු යුතුමයි (අ)

:       0       0

ලලිත් Thursday, 14 March 2013 11:50 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සල්ලි ලියුම් කවර ඇතුළේ දාලා යවන්න නීතියෙන් තහනම් නේද? (නි)

:       0       0

සිල්වා Thursday, 14 March 2013 12:24 AM

තාක්ෂණය මෙච්චර දියුණු කාලේ ලියුම් අස්සේ ඇයි මුදල් දාලා යවන්නේ? (නි)

:       0       0

නිසංසලා Thursday, 14 March 2013 02:03 AM

මම අපේ තාත්තට 2011 යවපු කාඩ් එකකුත් මේ වෙනකල් ලැබිලා නැහැ. ඒකේ ඇතුලේ පොඩි බොත්තමක් වගේ දෙයක් තිබුන නිසා කඩලා බලන්න ඇති සල්ලි කියල හිතලා. (නි)

:       0       0

නිත්‍යා Thursday, 14 March 2013 02:06 PM

ඒවනම් මහ කැත වැඩ (ස)

:       0       0

ෂාරෝ Thursday, 14 March 2013 06:30 AM

ඔය කාල වකවානුවේම මගෙත් ලියුමක දාලා යවපු ඇමෙරිකන් ඩොලර් 100ක මුදලක් නැති වුණා. මෙහෙ ඉඳලා යවපු ලිපියේ සල්ලි නැති වෙලා පුරවලා යවපු කොළ ටික විතරයි ගෙදරට ගිහිල්ලා තිබුනේ. හොරකම් කරන හොරුන්ට කොහෙන් හරි දඬුවම ලැබිලා තියෙනවා. (නි)

:       0       0

ලංකාසිරි Thursday, 14 March 2013 02:43 PM

අපෙත් ජංගම දුරකථන නැතිවුණා (ස)

:       0       0

වරුණ Thursday, 14 March 2013 07:43 AM

කව්ද මේවට වග කියන්නේ? (දී)

:       0       0

සිල්වා Thursday, 14 March 2013 07:54 AM

යන්තම් ඇති එක හොරෙක් අහුවුණා. (නි)

:       0       0

ලසන්ත Thursday, 14 March 2013 07:59 AM

අනේ දෙයියනේ! මේ උතුම් රටට ලියුමක්වත් යවන්න බැරි හැටි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 0 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1095 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 148 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 142 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 433 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1116 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site