(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 56ක් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ අය බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව අනාවරණය කළේය.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සංක්‍රමණික සේවා ගිවිසුම් පිළිබඳ කරන ලද සමීක්ෂණයකදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (18) පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසද රැස්වීමේදී මේ තොරතුරු ඉදිරිපත් කෙරිණ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට වැඩට යන ගොඩදෙනෙකුට ’’ඕලෙවල්’’ විතරයි
sena Saturday, 21 January 2023 01:03 PM
ඕක මොකක්ද? ඕ ලෙවෙල් වත් නැති උන් කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද?
මහින්දපාලSaturday, 21 January 2023 06:28 PM
එහෙම අයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඡන්දය දෙන පිරිස් අතරේ වැස්සක් වෙලාවෙ වත් පාසැලක් අසලට වත් නොගිය අය සමග සමුර්ධි කැපෙනවාට බිය පිරිස සියයට විසිපහක් තිහක් ඉන්නවා කියලා හිතෙනවා. ඉතින් එහෙනම් කතිරයේ තීරණය හැරෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න.
අබිලින් Saturday, 21 January 2023 01:14 PM
පසුගිය කාලයේ ලක්ෂ තුනක් විතර විදෙස් රැකියා සදහා ගියාලුනේ එයින් 56 ක් කියන්නෙ ඉතාමත් සුලු පිරිසක් නේද රටේ අධ්‍යාපනය භාර පිරිස් සාමාන්‍ය පෙළ අසමත්ව පාසැලෙන් බැහැරව යන දරුවො ගැන බලනවා නම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ නේද
යෝගා Saturday, 21 January 2023 01:33 PM
පාර්ලිමේන්තු යන වැඩි දෙනෙකුට ඕ ලෙවල් වත් නෑ..!
ලලිත් අම්බලන්ගොඩ Saturday, 21 January 2023 02:13 PM
ඉතිං,දියවන්නාවෙ ඉන්න ගොඩක් දෙනෙකුට ඒක වත් නැහැනෙ.
kamal Saturday, 21 January 2023 03:25 PM
එකනේ ප්‍රස්නේ. පාර්ලිමේන්තුවේ වගේ ඔක්කොමලා ආචාර්ය වුනානම් එතනත් වැඩේ හරි.
Prabha Saturday, 21 January 2023 03:41 PM
8 පාස් නැති අය පාර්ලිමේන්තු යන රටේ...
පිටිගල මිලානෝ Saturday, 21 January 2023 03:55 PM
පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ගිහින් ඉන්න වැඩි හරියකට ඒකත් නැහැ. පට්ට මෝඩයින්…
Bamunuarachchi Sunday, 22 January 2023 12:00 PM
රට වැඩට ගියාම O/L A/L කියා බලන්නේ නැහැ වැඩ පුළුවන්නම්. හොන්ඩා සභාපති ඩිප්ලෝමා සහතිකය සිනමා ටිකට් එකක් තරම්ටවත් සලකන්නේ නැහැ කියලා කියා තිබුණා...