(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය විගණකාධිපතිවරයා පවත්වන වෝහාරික විගණනය අවසන් වන තෙක් අත්හිටුවන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව උපදෙස් දුන්නේය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ මිල පදනම් ව අලෙවි කිරීමෙන් කිලෝවක් සඳහා වෙළෙන්දන් රුපියල් 100ත් 1000ත් අතර ලාභයක් ලබා ඇති බව එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රට විරුවන්ගේ වාහන බලපත් නවතී
සිරිබිරිස් Thursday, 04 April 2024 05:13 PM
මොකක්ද අප්පච්චියේ වාහන හා ආහාර අතර තියෙන සම්බන්ධතාව කියලා තෝරලා දෙන්නකෝ. මට තේරෙන්නේ නැහැ තාත්තේ කියලා දෙන්නකෝ....!
RasikaThursday, 04 April 2024 08:59 PM
ඔක්කොම ඉම්පෝර්ට් කරන ඒවා... ඔක්කෝටම යන්නේ රටේ තියෙන ඩොලර් සොච්චම. රටට ඕනෑ ආහාර ටිකවත් හදාගන්න බෑ. 50%ක් විතර ඉන්නේ ගොවියෝ...
පුරවැසියා Thursday, 04 April 2024 06:12 PM
ගාල්ලේ ඇමැතිතුමාට කේන්ති යයිද දන්නේ නැහැනේ..!
Sam Thursday, 04 April 2024 07:33 PM
මොකද්ද ඒ කියලා තියෙන්නේ...? මාව පිස්සන් කොටුවට ගිහින් දාපල්ලකෝ අයියෝ....
බාටොන් බක්කරේ Friday, 05 April 2024 11:36 AM
හැබැයි රටේ ප්‍රධාන විදේශ උල්පත රට විරුවන් එවන ඩොලර් ආදායම.