(අංජුල මහික වීරරත්න)
විදෙස් රැකියා වලට ගොස් ව්‍යවසායකයන් වූ අයගේ නිෂ්පාදන විකුණන පොළක් බත්තර මුල්ලේදී පවත්වන බව විදේශසේවා නියුක්ති කාර්යංශය පවසයි.
නත්තල හා අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් හා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කර ඇති විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අඩංගු වෙළෙඳකුටි රැසක් සමගින් මෙම “විගමණික ශ්‍රමික පොළ ” අද හා හෙට බත්තරමුල්ල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රථ ගාලේදී පැවැත්වේ.
විදේශ රැකියා අවසන්වී මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර කටයුතු වල නියැලෙන ශ්‍රමිකයින්ගේ නිශ්පාදන මෙහිදී සහන මිලට මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශය විසින් මෙය සංවිධානය කරයි.
මෙම නිශ්පාදන අලෙවි පොල අද හා හෙට උදෑසන 9 සිට සවස 5 දක්වා පැවැත්වේ.
මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක ම
චීන රජයේ සහයෝගීත්වයෙන් ලාංකිකයන්ට දියුණු සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙරටට පැමිණි දියුණු පහසුකම් සහිත ජංගම රෝහල සහිත නෞකාවේ සේවාවනොමිලේ ලබාදීම අද උ
නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ වැඩසටහනක් මේ මස 25 වැනිදා ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ
වැටුප් දීමනා නොමැතිව කටයුතු කරන බව මැණික් හා ස්වර්ණාභරණ පරියේෂණ ආයතනයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 58 ක් ලඟ තබාගෙන එම මුදල් නෝට්ටු දී කිසියම් භාණ්ඩයක් මිළදී ගැනීමට යාමේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගත් පාස
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට -1.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.0 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
රට විරුවෝ බත්තරමුල්ලේ පොලක් පවත්වති