IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘රටේ සාක්ෂරතාවය 100%ක් කරනවා‘

ලංකාවේ සංවර්ධනය වූ සෙසු දිස්ති‍්‍රක්ක මට්ටමට පොළොන්නරු දිස්ති‍්‍රක්කයද ගෙන ඒමට ඉදිරි පස් වසර තුළ කි‍්‍රයා කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (9) පොළොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් පැවසීය.

ජාතික සංවර්ධනයේදී පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට සිදුවු අසාධාරණය නිවැරදි කිරීමට පස් අවුරුදු සැළැස්මක් කි‍්‍රයාවට නංවන බවත් අධ්‍යාපන, සෞඛ්‍ය සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍ර පිළිබඳව ප‍්‍රමුඛත්වයක් ලබාදී ඇති බවත් ජනපති එහිදී කීවේය.

ඉදිරි අධ්‍යාපන සැළසුම් තුළ රටේ සමස්ථ ජනතාවගේ සාක්ෂරතාවය 100 % දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බවද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවසීය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය ලබාදෙන සියලූ පහසුකම්වලින් උපරිම ප‍්‍රයෝජන ලබාගෙන රටේ දරුවන්ට යහපත් අනාගතයක් උදා කරදීමට ක්ෂේත‍්‍රයේ සියලූ දෙනා කැපවිය යුතු බවද ජනපති එහිදී සිහිපත්කළේය.

 



අදහස් (0)

‘රටේ සාක්ෂරතාවය 100%ක් කරනවා‘

කසුන් Monday, 10 August 2015 04:33 AM

හැමදේටම කලින් ජනතාවගේ සාක්ෂරතාවය මනින මිනුම් දඬු ගැන ජනතාවට පැහැදිලි කරන්න. සාක්ෂරතාවය කියන්නේ සිංහලෙන් ලියවිමේ හා කියවීමේ හැකියාව පමණක් නම් එක මේ කාලයට ගැලපෙන්නේ නැත. (ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 10 August 2015 05:31 AM

රනිත්, නගින්න හදන්නෙම වැරදි පැත්තෙන්මනේ ! රටේ සමස්ත ජනතාවගේ සාක්ෂරතාවය 100% ඉහල දමනවා කීවම ඔක්කොම දිස්ත්‍රික්ක අහුවෙනවා නේද ? (නදී)

:       0       0

ප්‍රදීප් Monday, 10 August 2015 05:38 AM

රකිත් ඔයා පටලවාගෙන. මෙතුමා කතා කලේ පොලොන්නරුව ගැන විතරක් නෙමෙයි (නදී)

:       0       0

අනුරුද්ධි Monday, 10 August 2015 06:02 AM

ජාතික සංවර්ධනයේදී පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට සිදුවු අසාධාරණය නිවැරදි කිරීමට පස් අවුරුදු සැළැස්මක් කි‍්‍රයාවට නංවන බවත් අධ්‍යාපන, සෞඛ්‍ය සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍ර පිළිබඳව ප‍්‍රමුඛත්වයක් ලබාදී ඇති බවත් ජනපති එහිදී කීවේය. පොලොන්න්නරුව විතරක් නෙවෙයි අසාධාරණයට ලක් උන සියලු තැන් ගැනත් අවධානය යොමුකරන්න (නදී)

:       0       0

ඩේවිඩ් Sunday, 09 August 2015 04:27 PM

ඔබට මේ යහපත් අරමුණ ජයගැනීමට ලැබේවා! (නි)

:       0       0

ඩිලාන් Sunday, 09 August 2015 04:30 PM

ඉතාම හොඳයි. ජයවේවා! (නි)

:       0       0

රුවන් කොටුවෙල්ලේ Sunday, 09 August 2015 05:35 PM

දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දියයුතුය (නි)

:       0       0

ගමගේ Sunday, 09 August 2015 06:06 PM

ඉතාමත්ම යහපත් වැඩක්. ඒත් ඒක කරන්න නම් නියම බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ (නි)

:       0       0

ලකී Monday, 10 August 2015 07:11 AM

පොලොන්නරුවේත් වරායක් සහ ගුවන් තොටුපලක් හදන්න.(බ)

:       0       0

ලසිත Sunday, 09 August 2015 08:24 PM

ඔබගේ අරමුණ සාර්ථක වේවා! (නි)

:       0       0

කැනඩා දිසා Monday, 10 August 2015 12:29 AM

නිවහල් රටක ජනතාව අද ඔබට ආශිර්වාද කරන අතරේ, ඔබ ඒ ජනතාවට කරන ආශිර්වාදයේ මහිමයෙන් රට දියුණු වේවා! (නි)

:       0       0

නිහාල් Monday, 10 August 2015 12:42 AM

ගරු ජනාධිපතිතුමනි, රටේ සංවර්ධනය වගේම ඔබතුමන්ගේ පාලනය යටතේ පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන්ගේත් ආධ්‍යාත්මික සහ මානසික සංවර්ධනය ඉහළ මට්ටමකට රැගෙනඒමට ඔබතුමාට හැකිවේවා. (නි)

:       0       0

දුල්මි Monday, 10 August 2015 12:56 AM

අර සා.පෙළ අසමත් දේශපාලඥයින්ටත් යන්තම් ගණිතය පාස්කර ගන්න උදව් කළොත් රටට කරන ලොකුම සේවයක් වේවි. (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 10 August 2015 12:57 AM

දැනට ලංකාවේ සාක්ෂරතාවය සියයට හැටපහක් පමණි. සාක්ෂරතාවය යනු යමක් කියවා තේරුම්ගෙන අදහස් ප්‍රකාශ කිරීමයි.අපේ රටේ අපොස සාමාන්‍ය පෙළ සමත්වන්නේ සියයට හැටපහක් පමණ නිසා සාක්ෂරතාවයද එසේමය (නි)

:       0       0

අසේල Monday, 10 August 2015 01:00 AM

ගරු ජනාධිපතිතුමනි, පසුගිය කාලයේ සුදු වෑන් වලින් අතුරුදහන් වූ දහසකුත් එකක් මාධයවේදීන් , කලාකරුවන්,ක්‍රීඩකයන් සියලු දෙනාටත් තජුඩීන් වැනි අබිරහස් මරණයන්ට ලක්වූ අයටත් ඒ අයගේ පවුල් වලටත් සාධාරනය ඉටුකර දෙන්න. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 10 August 2015 01:57 AM

ඔබතුමාගේ මෙම අවංක උත්සාහයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

නීල් Monday, 10 August 2015 02:28 AM

සියල්ලටම පෙර අර සම්මත කරගත් ඖෂධ පනතේ වාසිය අහිංසක දුප්පත් මිනිසුන්ට ලැබෙන්න සළස්සන්න. (නි)

:       0       0

සිල්වා Monday, 10 August 2015 08:33 AM

ඉතා හොද තීරණයක් මුළු ලංකාවේම අධ්‍යාපනය නගා සිටවිමට ශක්තිය ලැබේවා.(ම)

:       0       0

සෝබිත Monday, 10 August 2015 03:56 AM

විශ්වාසයක් නැ.....බල තන්නහව නිසා ලංකාව විනාශ කළේ (බ)

:       0       0

රකිත් Monday, 10 August 2015 03:57 AM

එතකොට මොනරාගල, මඩකලපුව, මන්නාරම සහ මුලතිවු දිස්ත්‍රික්ක ගැන සැලකීමක් නැද්ද? හැමවිටම, රටේ නායකයා බිහිවෙන දිස්ත්‍රික්කයට ප්‍රමුඛස්ථානය ලැබිය යුතුද? ලංකාවේ දිස්ත්‍රික්ක 22න් පොලොන්නරුවටත් වඩා ඉතා දිළිඳු දිස්ත්‍රික්ක ඇත. (බ)

:       0       0

ඉසුරන්දි Monday, 10 August 2015 04:09 AM

අපිටත් ඕනේ අපේ රට නිදහස් නිවහල් දේශයක් හා සංවර්ධිත රටක් වෙනවා දකින්නයි (ම)

:       0       0

බණ්ඩාර Monday, 10 August 2015 04:20 AM

සාක්ෂරතාව 100% කරන එක හොඳයි. කොහොමටත් දැනටමත් ඕක 100% ම කිට්ටු වෙලයි තියෙන්නේ අද අපේ ගමක ඉන්නවද ලියන්න කියන්න බැරි අය? වෙන්න ඕනේ රට ජාතිය ගැන හොඳට හිතන්න පුළුවන් පරපුරක් බිහිකර ගන්න එකයි."අපේ අනාගතය ගැන හිතන්න බැරිව" ලියන්න විතරක් පුළුවන් උන් ගොඩක් දැනටමත් මේ රටේ ඉන්නවනේ. උන් කරන්නේ ඇමරිකාවට , එංගලන්තෙට ඕන දේවල්. ලියන්න පුළුවන් කම මගින් තව දුරත් රටක උගත් කම මැනිය නොහැකියි.මේවා ගොඩක් පරණ මිනුම් දඬු ...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4221 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 27 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 65 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 98 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 136 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site