රුපියල් සිය කෝටියක් වැය කැර මීගමුව කලපුව සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ලේල්ලම කලපු රොන් මඩ ඉවත් කිරිමේ සමාරම්භක උත්සවයකට ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අද (12) ඇරඹිණි.
‘අපේ රටේ කලපු 116 තියනවා. ඒවායේ මත්ස්‍ය අභිජනනය වැඩි කොට ඉස්සන් බෝ කළොත් සල්ලි තමයි. යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරන්න පුළුවන් වුණා. දැන් ලබන මාසේ ඉඳලා යුරෝපයට මාළු යවන්න සුදානම් කරනවා එතකොට මාළු නිෂ්පාදනය වැඩි වෙන්න ඕනෑ.’ යැයි අමරවීර මහතා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘රට සල්ලි අදින්න මාළු වැඩි වැඩියෙන් බෝකරමු’
සීගිරි Thursday, 12 May 2016 05:05 PM
මේක බෞද්ධ රටක් කියල කෑ කෝ ගහන අය දැන් කියන්නේ මොකක්ද? “ඇයි බෞද්ධයෝ මුහුදු ගිහින් මාළු මරන්නේ කියලා“ ඇහුවහම, “උන් මරන්නේ නැහැ ගොඩට ගේනවා විතරයි“ කියපු අයත් ඉඳලා තියෙනවා මේ රටේ. (නි)
සත්‍යයා Thursday, 12 May 2016 09:12 PM
සිහින දැල් වලින්, සිහින කලපු වල, සිහින මාළුවෝ අල්ලනදාට අපිත් එනවා මාළු බාන්න. මොකද ඒ මාළු ඇල්ලුවට පව් නැති හින්දා. (නි)
අප්පුහාමි Friday, 13 May 2016 02:16 AM
සමහර අය අදහස් දාන්නේ එයාලා මාළු කන්නේ නැහැ වගේනේ (නි)
රජිත් Thursday, 12 May 2016 12:48 PM
රට සල්ලි මෙහෙට අදින්ඩ කතා කතාව ඒ වගේ දෙගුණයක් රටවල් වලට යනවා. (ර)
ඉසුරන්දි Thursday, 12 May 2016 01:14 PM
වැඩේ හොඳයි යටිමඩි නොගහා වැඩේ කරනවානම්.(හේ)
සම්පත් Friday, 13 May 2016 04:29 AM
ඉතා හොඳ යෝජනාවක් (නි)
චන්දන Thursday, 12 May 2016 01:32 PM
මාළු මරණ කොට පවු නැද්ද ? හරක් මැරුවොත් විතරද පවු? (බ)
වසන්ත Friday, 13 May 2016 05:24 AM
හොඳ වැඩක්. කලපුවට මසුන් ඇතිවෙනවට අමතරව සංචාරක කර්මාන්තයත් හොඳයි. (නි)
ධම්ම Thursday, 12 May 2016 02:24 PM
ඔය කියන අපනයන තහනම තියෙන කාලේත් වෙළඳපොලේ මාළු ගිනි ගණන්. ඉතින් අල්ලන මාළු ටික රට පටවන්න ගත්තාම වෙළඳපොලේ මාළු මිල තවත් ඉහල නගීවි. (ර)