IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රට සල්ලි මල්ලක් රෙගුවේ හිරවේ

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා රට සල්ලි තොගයක් සහිත ගමන් මල්ලක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.

ඇමෙරිකා ඩොලර්, කුවේට් ඩිනාර්, කටාර් රියාල්, ස්ටාලින් පවුම්, සෞදි රියාල්, යුරෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් එහි වූ බව ද රේගුව කියයි.

සැකකරු සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර  18 වතාවක් පමණ යාම් ඊම් කර ඇතියි කියති.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී ඩී එන් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරී එස් පී අයි බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ලලිත් රණසිංහ, ඇලෙක්ස් පෙරේරා, කසුන් සූරියආරච්චි, කීර්ති හේරත්, සංජීව කරුණාරත්න, දිනූෂ හෙට්ටිආරච්චි සහ ප්‍රසාන්ත බෝපගේ මහත්වරු විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී ඩී එන් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ සිදු කළේය.

 



අදහස් (0)

රට සල්ලි මල්ලක් රෙගුවේ හිරවේ

ලලිත් Tuesday, 05 February 2013 10:29 PM

මොකක්ද මේකේ ඇති ප්‍රතිපත්තිය? නීතිය? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 05 February 2013 05:23 PM

මෙයා මේ තරම් මුදලක් බය නැතිව ගෙනියන්නේ මේ වැඩ කලින් ජයට කරපු නිසා වෙන්න ඇති.. මේවා කලින් අල්ලන්න බැරි උන එක ගැන පරික්ෂණයක් කරන්න ඕන.. (නු)

:       0       0

දෝහා Tuesday, 05 February 2013 05:52 PM

මේවා අහු නොවී ගෙනියන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද හැබෑටම? (නි)

:       0       0

ඩයස් Tuesday, 05 February 2013 06:18 PM

මේ සල්ලි රැගෙන යන්නේ ලංකාවේ මුදල් මාරු කරන්න තිබෙන තැන් වලින්, ගැණුම් මිලට වටිනාකම ගෙවලා, පිටරට සිට ලංකාවට බඩු රැගෙන එන්න කොම්පියුටර් උපාංග ,සිගරට්,සුවද විලවුන්,විදුලි උපකරණ,හා අනෙකුත් නීතිවිරෝධි හා නොවන හාණ්ඩ සදහාය. එමෙන්ම මෙම මුදල් වැඩියෙන්ම ලැබෙන්නේ විදේශ ගත ශ්‍රමිකයා මුදල් මාරු කරන තැන් වලිනි. මෙය අද ඊයේ සිට සිදුවෙන ජාවාරමක් නොවේ . (නි)

:       0       0

බන්දුල Wednesday, 06 February 2013 01:59 AM

මේ සල්ලි බැංකු හරහා හුවමාරු වෙන විදියට වැඩපිළිවෙළක් හැදුවොත් නරකද? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 05 February 2013 06:56 PM

මෙයා කලිනුත් කරලා ඇත්තේ මේ සෙල්ලමම තමයි. (නි)

:       0       0

බන්දුල Tuesday, 05 February 2013 07:31 PM

ඔය අහුවෙන්නේ තවම ටිකයි. (නි)

:       0       0

ෂිරාස් Tuesday, 05 February 2013 02:25 PM

නැති බැරි අයට හරි දෙන්න තිබුණා නිකන් රේගුවට දෙන එකේ .පිනක් හරි සිද්ධ වේවිනේ (ස)

:       0       0

ගාමිනි Tuesday, 05 February 2013 02:28 PM

කොහොමද වැඩේ, (දී)

:       0       0

රොක් Tuesday, 05 February 2013 08:59 PM

නමක් සදහන් කර නොමෑති නිසා අනිවාර්යෙන්ම සිංහල ජාතිකයකු විය යුතුයි.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 05 February 2013 02:43 PM

දේව කෝපයක්ද කොහේද? (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 05 February 2013 03:00 PM

මේවා හලාල් කරපු සල්ලි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1345 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 823 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2076 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 413 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 708 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1759 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site