IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රට සල්ලි සීමා ඉවතට

විදේශ මුදල් වලින් ගණුදෙනු කිරීමට හා මුදල් පිටරට යැවීම සඳහා පැවති සීමා කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා තිබේ

මින් මතු එන්.ආර්.එෆ්.සී (අනේවාසික විදේශ මුදල්), ආර්.එෆ්.සී (නේවාසික විදේශ මුදල්), ආර්.එන්.එන්.එෆ්.සී (නේවාසික විජාතික විදේශ මුදල්) සහ එෆ්.ඊ.ඊ.ඒ (විදේශ මුදල් උපයන්නාගේ මුදල්) ගිණුම් වල ඇති විදේශ විනිමය ඕනෑම අවශ්‍යතාවයන් සඳහා පෙර අවසරයකින් තොරව ප්‍රේෂණය කළ හැක.

මෙම ගිණුම් වලින් ඇමරිකානු ඩොලර් 10000 ක් හෝ ඊට සමාන ප්‍රමාණයක් ඕනෑම අවශ්‍යතාවයන් සඳහා මුදල් නොට්ටු වලින් ආපසු ගත හැක.

මින් පෙර විදේශ මුදල් ලබා ගැනීමට ගිණුම් හිමියන්ට හැකි වූයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනා කටයුත්තකට පමණි.



අදහස් (0)

රට සල්ලි සීමා ඉවතට

සමන් Sunday, 07 February 2016 12:54 PM

හොඳ වැඩක්. පිටරටවල පොඩි රස්සා කරන මනුස්සෙයකුට තමන්ගේ පවුලේ කෙනෙකුට,යාලුවෙකුට බඩුවක් ගෙන්නවත් ලංකාවෙන් සල්ලි ටිකක් ගෙන්න ගන්න බැරුව හිටියේ. (කෞ)

:       0       0

චන්දන,කුවෙට් Monday, 08 February 2016 04:39 AM

පිට රට වැඩ කලාට විදේශීය සමාගමේ දේශීය නියෝජිතයන්ගෙන් තමන්ගේ පඩි විදේශ මුදල් වලින් ගන්නට ගිවිස ගන්නට සිද්ද වෙන අයට තමන්ගේ පඩිය විදේශ මුදල් වලින් ගන්නට ලැබෙන එක හොඳ දෙයක්. නැතිනම් එකත් ගන්න වෙන්නේ රුපියල් වලින්. ඒ ඇරුනහම නම් මේ තීරණය ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි (ම)

:       0       0

ශාන්ත Sunday, 07 February 2016 01:07 PM

ඉතා හොඳ පියවරක්. දැන් විදෙස් ශ්‍රමිකයන්ට වැඩිපුර සල්ලි එවන්න හිතෙයි. (කෞ)

:       0       0

මොහොමඩ් Sunday, 07 February 2016 01:15 PM

හොද දෙයක් (කෞ)

:       0       0

සත්‍යා Sunday, 07 February 2016 01:14 PM

කළු සල්ලි !කොටි අවි සල්ලි !කුඩු සල්ලි !ඔක්කොම එයි!යයි ! මෙහි වැඩි වාසිය ඉන්දියාවට තමයි !.......මහේමනම් මොකටද යෝශිතව ගත්තේ ....(කෞ)

:       0       0

හේෂාන් Monday, 08 February 2016 05:09 AM

ඩොලර් 10000 ට කොමිස් එකකුත් ගන්නවද (බ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 07 February 2016 02:00 PM

විදේශ විනිමය මැදපෙරදිග සේවකයන්ගෙන් සහ තේ, රබර් ටිකක් වැනි ලෝක වෙළඳපොලේ බලපෑමක් නොකළ හැකි අකර්මන්‍ය අපනයනයන්ගෙන් විදේශවිනිමය සොච්චමක් උපයන අපේ රටට මේ ක්‍රමය ගැලපේද? විදේශ විනිමය මෙලෙස රටින් පිටවන විට අපගේ විදේශ විනිමය සංචිත අඩුවනවා. එවිට හැමදේම වගේ පිටින් ගෙන්වන අපේ රටේ ආනයනයන්ට ගෙවීමට මුදල් හිග වනවා. එවිට අපට නැවත විදේශ විනිමය ණයට ගන්න සිදුවනවා. මේ ක්‍රියාවලියේදී රුපියලේ අගය අවප්‍රමාණ වනවා. ඉතින් හොඳද පාලනයකින් තොර මේ ක්‍රමය(කෞ)

:       0       0

බමුණු Sunday, 07 February 2016 02:44 PM

මෙම ගිණුම් වලින් ඇමරිකානු ඩොලර් 10000 ක් හෝ ඊට සමාන ප්‍රමාණයක් ඕනෑම අවශ්‍යතාවයන් සඳහා මුදල් නොට්ටු වලින් ආපසු ගත හැක.- මරේ මරු, මෙන්න වැඩ, හැබැයි ගන්න ගිහාම බැහැ කියයිද දන්නේ නැත. ඇත්තටම මෙයින් රජය බලාපොරොත්තු වන්නේ මොකක්ද? හොර බිස්නස් කාරයින්ට හොඳ දෙයක් (කෞ)

:       0       0

බමුණු Sunday, 07 February 2016 02:39 PM

සමන් පිටරටවල පොඩි රස්සා කරන මනුස්සෙයකුට උනත් මෙහෙන් සල්ලි මොකටද එහෙන් බඩු ගෙනෙන මේක පුදුම කතාවක්නේ (කෞ)

:       0       0

ලංකාසිරි Sunday, 07 February 2016 02:41 PM

සත්‍යා කුඩු සල්ලි හොර සල්ලි බැංකුවල දන්නා බෑ. බැංකුවල ඇති සල්ලි උපයපු ආකාරය ඕනෑම අවස්ථාවක රජයක් ප්‍රශ්න කරද්දී ඔප්පු කර පෙන්විය යුතුයි. නැත්නම් යෝෂිත වගේ ඇතුලේ තපින්න තමයි වෙන්නේ.(කෞ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Sunday, 07 February 2016 06:48 PM

රජයේ හොඳ අදහසක්. ඒ වුණත් මේ තීරණයෙන් අයුතු විදියට ප්‍රයෝජන ගන්න බලා ඉන්න අය අතිවිශාල වෙන්නත් පුළුවන්. නහර පුප්පාගෙන, ගිරිය කඩාගෙන වාචාල කතා දොඩවන අයට මේක නියම මාතෘකාවක් (නි)

:       0       0

රොහාන් Sunday, 07 February 2016 09:55 AM

ඉතා හොදයි ගනුදෙනු කරුවෝ වැඩිවේ ආයෙජන වැඩිවේ රටට හොදයි (කෞ)

:       0       0

දුමින්ද Monday, 08 February 2016 03:27 AM

මේක තවත් කපටි කමක් දුප්පත් පිට රට වැඩ කරන මිනිහට බදු ගන්න(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 207 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1801 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 217 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 831 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 987 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1209 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37575 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site