IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රොඩ්නි විදානපතිරණගේ 'හතේ වසම' සියත රූපවාහිනියේ

2016-04-29-ent-44

2016-04-29-ent-41මීට ටික කලකට පෙර රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ ඉමහත් ජනප‍්‍රියත්වයකට පත් "හතේ වසම" ටෙලිනාට්‍යය නැවතත් අපේ‍්‍රල් 30 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම රාත‍්‍රී 9ට සියත නාලිකාව ඔස්සේ විකාශය වේ. අභාවප‍්‍රාප්ත සුප‍්‍රකට ලේඛක සහ චිත‍්‍ර කතා ශිල්පි දයා රාජපක්ෂ අතින් ලියැවුණු හතේ වසම, අපඅතරින් වියෝ වූ ටෝනි රණසිංහයන්ගේ විශිෂ්ටතම රංගනයක් රැගත් නිර්මාණයකි.

ටෝනි මෙම චරිතය සඳහා හොඳම නළුවා ලෙස සුමති ටෙලි සම්මාන උළෙලේදී නිර්දේශ වු අතර රාජා සුමනපාල රඟපෑ චරිතය වෙනුවෙන් හොඳම සහාය නළු සම්මානය දිනා ගත්තේය. ජගත් චමිල නැගී එන නළුවා ලෙසද නිර්දේශ විය. එමෙන්ම ප‍්‍රවීණ චිත‍්‍රපට තිරකතා රචක සහ ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ තිස්ස අබේසේකර ද මෙහි චරිතයක් නිරූපණය කිරීම ද කැපී පෙනේ. මෙහි කැමරා අධ්‍යක්ෂණය ප‍්‍රවීණ කැමරා ශිල්පි එම්. එම්. ගෆුර්ගෙනි.

මෙහි සංගීත අධ්‍යක්ෂණය නිමල් ගුණසේකරගෙනි. ගායනය ගිහාන් ගොඩකන්දගෙනි. මෙම ටෙලිනාට්‍ය එදා නිෂ්පාදනය කළේ සරත් සුරියබණ්ඩරය.

පනහ දශකයේ කඳුකර ගම්මානයක සි¥වූ සිදුවීම් අලලා සාරධර්ම යටපත් වෙමින් මුදල ඉස්මතු වන සමාජ කතිකාවක් මින් නිරූපනය කෙරේ. මෙහි සෙසු චරිත අමරසිරි කලංසූරිය, නිශ්ශංක දිද්දෙණිය, ජයන්ත බෝපේආරච්චි, සුනීතා විමලවීර, ආරියසේන ගමගේ නිරූපණය කළහ. කලා අධ්‍යක්ෂණය රංජිත් රණසිංහගෙනි. ‘හතේ වසම’ සීමාසහිත වෙන්ඩෝල් සහ ගොඩකන්ද හර්බර්ල්ස් අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කෙරේ.

 

2016-04-29-ent-42
2016-04-29-ent-43

 



අදහස් (0)

රොඩ්නි විදානපතිරණගේ 'හතේ වසම' සියත රූපවාහිනියේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 157 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 86 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 634 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1444 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 197 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 97 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site