IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රේඩියෝවට අලුත් අංක

හෙට (01) සිට ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා සඳහා නව සංඛ්‍යාත පරාසයක් හඳුන්වාදෙයි. ඒ අනුව මෙතෙක් ඒ ඒ නාලිකා පැරණි සංඛ්‍යාත ඔස්සේ ශ්‍රවණය කිරීමට නොහැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ගුවන් විදුලි නාලිකා තම විකාශන කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලදී විවිධ සංඛ්‍යාත භාවිතා කිරීමෙන් නාලිකා එකක් මත එක්ක ගැටීමෙන් අසනන්ට සිදුවන දුෂ්කරතා මගහරවා ගැනීමේ අපේක්ෂාවෙන් මෙය ක්‍රියාත්මක කැර ඇත. වාහනකින් දුර ගමනක් යද්දී අපහසුවකින් තොරව එකම නාලිකාවකට සවන්දීමේ හැකියාව මෙම නව සංඛ්‍යාත හේතුවෙන් ලැබෙන බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියයි. ලයිට් එෆ්.එම්.  87.6 සහ 87.8 රන් එෆ්.එම්. 88.1 ඊ එෆ්.එම්. 88.3 සිංහ එෆ්.එම්. 88.6 සහ 88.8 ඉසිර එෆ්.එම්.89.1 සහ 89.3 සිටි එෆ්.එම්. 89.6 සිටි එෆ්.එම්. / ගැමි දිරිය  89.8 පිරෙයි එෆ්.එම්./ වයඹ / යාපනය ප්‍රාදේශීය සේවා 90.1 වෙට්රි එෆ්.එම්. 90.4 සහ 90.6 ෂා එෆ්.එම්. 90.9 සහ 91.1 අලෙයි එෆ්.එම්. 91.4 ස්වදේශීය සේවය (සිංහල) 91.7 සහ 91.9 දෙරණ එෆ්.එම්. 92.2  සහ 92.4 වයි එෆ්.එම්. 92.7 ගෝල්ඩ් එෆ්.එම්. 93 සහ 93.2 ලක්හඬ 93.5 සහ 93.7 වී.අයි.පී. රේඩියෝ 94 වෙළඳ සේවය 94.3 සහ 94.5 නෙත් එෆ්.එම්. 94.8 සහ 95 මැක්ස් රේඩියෝ 95.3 රිදම් එෆ්.එම්.95.6 සහ 95.8 හිරු එෆ්.එම්. 96.1 සහ 96.3 කිරුළ එෆ්.එම්. 96.6 කිස් එෆ්.එම්. 96.9 රියල් එෆ්.එම්. 97.1 ඉංග්‍රීසි සේවය 97.4 ඉංග්‍රීසි /දඹාන/කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය 97.16 සී.අයි.ආර්. (චීන ගුවන්විදුලිය) 97.9 සියත එෆ්.එම්. 98.2 සහ 98.4 සන් එෆ්.එම්. 98.7 සහ 98.9 ටී එන් එල් රේඩියෝ 99.2 රෙඩ් එෆ්.එම්. 99.5 සහ 99.7 ශ්‍රී එෆ්.එම්. 100 සහ 100.2 රන් එෆ්.එම්. 100.5 යර්ස් එෆ්.එම්. 100.8 සහ 101 බෞද්ධයා ගුවන් විදුලිය 101.3 සහ 101.5 සෙත් එෆ්.එම්. (මීගමුව/ ටීඑන්එල් රේඩියෝ) 101.8 ස්වදේශීය සේවය (දෙමළ) 102.1 සහ 102.3 වසන්තම් එෆ්.එම්. 102.6 සහ 102.8 ග්ලෝබල් රේඩියෝ 103.1 සූරියන් එෆ්.එම්. 103.4 සහ 103.6 ශක්ති එෆ්.එම්. 103.9 සහ 104.1 රන්ගිරි ශ්‍රී ලංකා 104.4 ටෙන්ඩරල් 104.7 සහ 104.9 ලක්විරු එෆ්.එම්.105.2 සහ 105.4 රන්ගිරි ශ්‍රී ලංකා 105.7 ලක් එෆ්.එම්. 106 සහ 106.2 සිරස එෆ්.එම්. 106.5 සහ 106.7 වී එෆ්.එම්. 107 රුහුණු/ රජරට/ කඳුරට/ ඌව/ විදුල/ ක්‍රීඩා සේවය 107.3 රහුණු සේවය/විදුල. ක්‍රීඩා සේවය 107.5 දෙමළ සේවය 107.8      



අදහස් (0)

රේඩියෝවට අලුත් අංක

රොෂාන් Thursday, 01 November 2012 12:14 PM

අයියෝ සල්ලි

:       0       0

ඉසුරු Thursday, 01 November 2012 12:07 PM

කිස් එෆ්. එම් කියලා එකක් තියෙනවා. දැන්නම් තියෙනවද දන්නේ නෑ.. අනේ මන්දා රටකට ගිය කල (ස)

:       0       0

වසන්ත Thursday, 01 November 2012 12:39 PM

අලුත් වෙනසක්

:       0       1

සිල්වා Thursday, 01 November 2012 12:18 AM

අලුත් කලාවක් සොයා ගත්තා මන් දියුණු වෙන්න ඕනෑ නම්....නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි දාපල්ලා බන් එෆ්. එම් . ලාභයි ලාභයි නොමිලේ හදුන්වාදීමක්.....(ස)

:       1       0

චන්ද්‍රසිරි Thursday, 01 November 2012 12:56 AM

ඇයි එහෙම කළේ? (නි)

:       0       0

ෂිෆාස් Thursday, 01 November 2012 01:03 PM

කාලින් කාලෙට ඔබින වැඩ (ස)

:       0       0

ෂිෆාස් Thursday, 01 November 2012 01:18 PM

පිට රට අයට අහන්න පුළුවන් චැනල් එක මොකද්ද ? (ස)

:       0       0

ලාල් මිල්ටන් (මාලදිවයින) Thursday, 01 November 2012 05:05 AM

ඇත්තටම මෙක හරි හොද වැඩක්. මේක කරන්න තිබුණේ මීට ගොඩක් ඉස්සර. මොකද මම ගුවන් විදුලි කාර්මිකයෙක් නිසා මම දන්නවා මෙහි තිබෙන ලෙහෙසිය. බස් එකක ලයින් එකක් ඇල්ලුවාම දෙක තුනක් ඇහෙනවා. දැන් පරතරය වැඩි නිසා හොදින් ශ්‍රවණය කිරිමට හැකියාව තියෙනවා. විදුලි සංදේශ කොමිශමට ස්තුතියි. (නි)

:       0       0

නුෂාන්ත Thursday, 01 November 2012 06:50 AM

ලිස්ට් එක ගොඩක් වටිනවා. ස්තූතියි ලංකාදීප! (නි)

:       0       0

ලසන්ත Thursday, 01 November 2012 07:47 AM

බුදු අම්මෝ! ලංකාවේ ති‍යෙන රේඩියෝ චැනල්? (නි)

:       0       0

රාජපක්ෂ Thursday, 01 November 2012 07:49 AM

අම්මෝ! මෙච්චර රේඩියෝ නාලිකා? (නි)

:       0       0

සිංහ Thursday, 01 November 2012 08:15 AM

අම්මෝ! මෙච්චර රේඩියෝ නාලිකා ගොඩක් ලංකාවෙ තියෙනවද? (නි)

:       0       0

මිහිර Thursday, 01 November 2012 08:03 AM

මේ ලැයිස්තුව නම් ගොඩක් වටිනවා. ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)

:       0       0

කුමාර Thursday, 01 November 2012 08:19 AM

මෙච්චර චැනල් කවුද අහන්නේ (ස)

:       0       0

අසෝක Thursday, 01 November 2012 08:23 AM

මීටරේ වෙනස් උනාට, මෙයාලගේ වාචාල කටවල් වෙනස් වෙනවා යැ (ස)

:       0       0

බිමල් Thursday, 01 November 2012 08:39 AM

මේ චැනල් ඔක්කොම අහන්න රේඩියෝ කීයක් එක ගෙදරට ඕනිද ?? (ස)

:       0       0

නිලන්ත Thursday, 01 November 2012 09:30 AM

අපෝ මෙච්චර චැනල් ගොඩක් , ඇහුවෙත් අදයි , මොනවා උනත් මේක තමයි දියුණු රටවල් වල ක්‍රමය , අපිත් ඉස්සරහට යන්න ඕනි(ස)

:       0       0

ඩරුල් Thursday, 01 November 2012 02:28 PM

දැන් කී දෙනෙකුට මීටරේ හරියට අහුනොවී ඇද්ද? නේද? (නි)

:       0       0

තිලංක Thursday, 01 November 2012 02:53 PM

කාලෝචිත හොඳ වැඩක්. (ස)

:       0       0

හෙළංකා Thursday, 01 November 2012 11:15 AM

මේක විතරයි අඩුවට තිබුනේ. මෙන්න මගෙන් නම් ටිකක් - බලු එෆ් එම්, එළු එෆ් එම්, තඹ එෆ් එම්, මලකඩ එෆ් එම්, හැබැයි චීන එෆ් එම් එක ගැන පොඩ්ඩක් සැකයි .මෙයාලා දැනටම රට අල්ලන්ඩ ප්ලැන් එක දාල ඉවරයි.(ස)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 254 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1180 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2369 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1395 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1629 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1810 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39579 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site