IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රණවිරු උපහාරය ප්‍රංශයේ දී මහ ඉහළින්

ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානය  වසරක් පාසා පවත්වන රණවිරු උපහාර උළෙල  මැයි  08 වැනි දා පැරීසියේදි පැවැත්විණි . ප‍්‍රංශයේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන, ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝ ආනන්ද , ප‍්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥානිස්සරහිමිවරු ද  තානාපති කාර්යාලයේ නිලධාරීහු ද තවත් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.  පැමිණ සිටි පිරිස රණවිරුවන් වෙනුවෙන් පහන් දල්වා රෝස මල් පුදා ඔවුන් සැමරූහ. ගිහි පැවැති දේශන කිහිපයක් ද මෙහි දී පැවැත්විණි.



අදහස් (0)

රණවිරු උපහාරය ප්‍රංශයේ දී මහ ඉහළින්

නාලක බස්නායක Sunday, 11 May 2014 02:26 AM

මමත් සහභාගි වුණා ඊයේ තිබුන රණවිරු උපහාරයකට .මම දැනගෙන සිටියේ නැහැ පන්සලෙත් ඒකත් කළා කියලා. නැත්නම් ඒකටත් සහභාගි වනවා. හැබැයි එකතැනක සෑම සිංහලයෙක්ම එකට එකමුතුව කළා නම් ලස්සනයි (නි)

:       0       0

මහරුෆ් මොහොමඩ් Sunday, 11 May 2014 03:10 AM

අපේ රණවිරුවෙක් පැරිසියේදී මෙට්රෝ එකට හැපිලා මැරුණා මතකද? ඒ සහෝදරයාගේ නම පොඩ්ඩක් සඳහන් කරන්න පුලුවන්ද? (නි)

:       0       0

නාලක බස්නායක Sunday, 11 May 2014 06:54 PM

මැයි මාසයේ අට වැනිදා මුළු ප්‍රංශයේ ම නිවාඩුයි. 1945 ලෝක යුද්ධයේ ජයග්‍රහණය සමරනවා. එදාම අපේ රණ විරුවන්වත් ප්‍රංශයේ දී සමරපු එක සතුටුයි (ස)

:       0       0

විධුෂක Sunday, 11 May 2014 06:55 PM

සුනිල් ආනන්ද සොයුර, 2014-05-10 21: 52:56 දින හා කනිසමේ මගේ අදහස මම ඉවත් කර ගනිමි. කරුණාකර මටත් සමාවන්න. (ස)

:       0       0

රොහාන් දයාදර Sunday, 11 May 2014 12:47 PM

එදා රාම රාවනා යුගය පසුව එළාර දුටුගැමුණු යුගය මෙදා වසර 30ක ත්‍රස්ත යුගය නිමා කොට ශ්‍රී ලංකික ජනයාට මතු පරපුරට නිදහස් නිවහල් සාමකාමී මංගල්ල්‍යය උදා කල ඇස,හිස්,මස්,ලේ, ජිවිත පුජා කොට, සාදාකාලික ආබාදිත වී රට ජාතින්,ආගම් බේරාගත් අභිත රණ විරුවන් සිහිපත් කරමින් ලොවට හඬගා කියන මේ උතුම් උපහාරය මල්, ඉටිපන්දන් දෝත දරා ඒ හැඩකාර හැන්දෑව ගැන මට පවසන්න අප ශබ්ද කෝෂයේ හඬ 1000කට වැඩියෙන් ඇතත් අනන්ත අප්‍රමාණ විශ්වය තුල ඇති නිල් අහස මට මදි ලියන්න. මහා මුහුදේ දියරය මදි මගේ පන්හිඳ තෙමන්න. මෙවන් අති උතුම් උත්සව නිපද වූ හා සහභාගී වූ සැමට චිරන් ජයතු. (ස)

:       0       0

සුනිල් ආනන්ද පැරිස් Sunday, 11 May 2014 01:01 PM

එදා මම රැකියාවේ නිරත වූ නිසා නිශ්චල ඡායා පිටපත් මා සතුව නොමැත. මට ලැබුනේද නැත. එම නිසා කරුණාකර මට සාමාවන්න. (ස)

:       0       0

විධුෂක Saturday, 10 May 2014 09:52 PM

පින්තූර නොමැති මෙම පුවත කවන්දයකි. (ස)

:       0       0

මුතුනායක Saturday, 10 May 2014 10:41 PM

ලස්සන වැඩක්. (ස)

:       0       0

පුෂ්පසිරි පැරිස් Saturday, 10 May 2014 10:45 PM

පැරිසියේ කිහිප පොලක මෙම රණවිරු උපහාර කරා . ඔවුන් සියල්ල එකට කළා නම් ඉතා වටිනවා .සමගිය බලය වේ . (ස)

:       0       0

නිහාල් Saturday, 10 May 2014 10:58 PM

සුනිල් ආනන්ද, කෝ ෆොටෝ..? කරුණාකරලා ෆොටෝස් ටිකත් අපිට බලන්න සලස්වන්න.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1554 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1342 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2101 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2407 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 567 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1144 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35899 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site