ශ්රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අභියස රණවිරු ස්මාරකය අසල දී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි. කතානායක චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ මැති ඇමැතිවරු ද මියගිය රණවිරුවන්ගේ ඥාතිහු ද මෙම අවස්ථාවට එක්වූහ.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රණවිරු ස්මාරකය ළඟත් රණවිරු සැමරුම්
අශෝක Sunday, 20 May 2012 07:25 AM
රණවිරුවනි ඔබ සැමදා දිනේවා. ඔබට සදා ජය.
සුභා Sunday, 20 May 2012 11:04 AM
මෙවර උත්සවය අති සාර්ථකයි.රණවිරුවන් දිනේවා!
උදය විජේනායක Sunday, 20 May 2012 01:38 PM
උතුරත් දකුන හා මුලු මුහුදු තීරය හැම බිම් අගලක්ම ලක් මවට බාරය රනවිරු පුතුනි ඔබ ගිය ගමන සාරය පලමුව පුදමි මගේ උත්තමාචාරය අහසින් ගොඩින් මුහුදෙන් කොටි ගැන සෙව්වා බංකර සුනු විසුනු කර කර ගිනි තිව්වා උතුරේ නැගෙනහිර පොදු ජන දුක නිව්වා රණවිරු පුතුන් බිව් කිරිවල ණය ගෙව්වා. තිස් වසරක් රටෙහි තිබු ගිනි පුලිගු නිවී ලක්මව සිනාසෙයි හැම යස ඉසුරු මැවී අප එක රටක එක කොඩියක එකතු වෙවී රට කරවන අයට අප දිය යුතුය සවී. ඇතිකර රටට අද සාමය තිරසාර සිහිකර අපේ රණවිරුවෝ රණ ශූර අපි හැම එක්වෙලා මෙහි මොහොතක් නෑර රණ විරුවන්ට පුදනෙමු අපෙ උපහාර අහසෙන් ගොඩින් මුහුදෙන් ජයගෙන ආවෝ ලෝකෙට පෙනෙන්නට යුද පෙලහර පෑවෝ නොමැකෙන ලෙසට ඉතිහාසයෙ නම ලීවෝ පොලිසිය සමග සැරදේ තුන් හමුදාවෝ අවියෙන් ගියේ නම් නැහැ කොටියන් බේරී ඉතිහාසයේ ඇත මෙහි සටහන් හෑරී හැමටම තියේ වටිනාකම දැන් තේරී රණවිරු පුතුට කිරි දුන් මව පින් කාරී.
සමිත Sunday, 20 May 2012 03:24 PM
කෝ අද නැද්ද අර වෙනදට ප්‍රතිචාර දාන සිංහලයෝ ටික.මේක තමයි සිංහල කම
ඉන්දු Tuesday, 22 May 2012 07:36 PM
විරුවනි ඔබට අපේ ප්‍රණාමය