හාස්‍යමය චිත්‍රපටවල වැඩිපුර දකින්නට ලැබෙන නළුවෙකු වන රිතෙක් දේශ්මුක් රංගනයෙන් දායක වන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය වන "ග්රේට් ග්‍රෑන්ඩ් මස්ති" චිත්‍රපටය එළැඹෙන ජූලි 22 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.
මෙම චිත්‍රපටය "සෙක්ස් කොමඩි" ලේබලය යටතේ නිර්මාණය වන අතර, "මස්ති" චිත්‍රපට මාලාවේ තුන්වැනි නිර්මාණය මෙයද වන්නේය. සිනමාවට පැමිණි මුල් කාලයේදී හාස්‍යමය නළුවෙකු ලෙස ප්‍රසිද්ධ වූ රිතෙක් මේ වනවිට වැඩිපුර "සෙක්ස් කොමඩි" චිත්‍රපට සඳහා ලේබල් ගැසි ඇති නළුවෙකු ලෙස ජනප්‍රිය වී සිටියි. "ග්රේට් ග්‍රෑන්ඩ් මස්ති" චිත්‍රපටයට පෙර රිතෙක් රඟපෑ "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටය තිරගත වූ අතර, එය මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයාගෙන තිබේ. %ග්රේට් ග්‍රෑන්ඩ් මස්ති^ චිත්‍රපටයට පසුව රිතෙක් රඟන තවත් කොමඩි චිත්‍රපටයක් වූ "බන්ජෝ" චිත්‍රපටයද ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිතෙක්ගේ අලුත්ම 'sex කොමඩිය'