IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රත්ගමට ප්‍රංශ සත්කාරයක්

( දොඩන්දූව  සංඛ විජේසූරිය ) - රත්ගම පිහිටි 533 යුද හමුදා බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එම් එම් කිත්සිරි මහතාගේ අදහසක් අනුව ප්‍රංශ ජාතික හිතවතුන් පිරිසක් ප්‍රංශයෙන් රැගෙන ආ ඉස්තරම් වර්ගයේ ඇස් කණ්ණාඩි සහ නිමි ඇදුම් නොමිලයේ බෙදාදීමේ උත්සවයක් ගාල්ල  ගිංතොට පුරාණ තුන්මහල් විහාරයේදී පැවැත්විණි.

 පුරාණ තුන්මහල් විහාරාධිපති වීරකැටියේ සංජය හිමියන්ගේ අනුශාසනා මත මෙම පුණ්යකකර්මය සිදු විය.
 
මෙම අවස්ථාවට දෙදහසක පමණ පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් සියලුම දෙනාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර ඹෟෂධ ලබාදීමටත් ඇස් පරීක්ෂාකර කණ්ණාඩි ලබාදීමත් පළපුරුදු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය.
 
පැමිණි පිරිසට ප්රංගශ ජාතික පිරිස  අලුත් නිමි ඇදුම්ද ඔවුනට අවශ්‍ය ආකාරයට ලබා දුන්හ.

 

 

 



අදහස් (0)

රත්ගමට ප්‍රංශ සත්කාරයක්

රංජනී Thursday, 10 October 2013 01:16 PM

පින් ඇති වැඩක් හමුදාවේත් හොද දේවල් කරන නිලදාරීන් පිරිසක් ඉන්නවා කියල දැන් අපිට වැටහෙනවා, මේ වගේ සත්කාර දිගටම කරගන්න ගියොත් අපේ රට සෞභාග්‍යමත් රටක් වේවි. (ත)

:       0       0

ගජමුතු Friday, 11 October 2013 06:53 AM

රත්ගමට ලැබුනේ නැත (අ)

:       0       0

චමින්ද Thursday, 10 October 2013 11:12 AM

අගය කල යුතු වැඩක් (දී)

:       0       0

චන්දි අලුත්වල Thursday, 10 October 2013 11:12 AM

හොද කටයුත්තක් ; පින් සිදු වේවා '' දිර්ගායුෂ පතමි ''සම දෙනාටම (දී)

:       0       0

ගජමුතු Thursday, 10 October 2013 05:15 PM

කොහේට ලැබුනත් කමක් නැහැ. හොද වැඩක් කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 827 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1734 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 831 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 38 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 791 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 779 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20111 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16862 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 297 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site