හික්කඩුවේ ලයන්ස් පැරඩයිස් හෝටලයේ ඩිස්කෝ නැටුම්හළේ දී වෙඩි වැදී මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභා සභාපති එම ඩිස්කෝහළේ පාලක බව හෝටල ආරංචි කියයි
ඝාතකයන් ද ඔහු සමඟ එකම මේසයේ සිටි බවත්, වෙඩි වැදීමෙන් පසු සිව් දෙනකු පැණ ගිය බවත් පොලිසිය පවසයි.
මනෝජ් මෙන්ඩිස් මැරීවැටී සිටි ස්ථානයේ හිස් පතුරොම්කොපු හයක් තිබූ බව ද පොලිය කියයි. මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රත්ගම සභාපති පිස්තෝලකරු සමඟ එකම මේසයේ ඉඳලා
කාංචන Tuesday, 24 March 2015 11:23 AM
එකට කෑවත් බොක්ක වෙනස්ලුනේ! (නි)
සෙනරත් Tuesday, 24 March 2015 11:23 AM
කළකම් පළදේ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. (නි)
දුමින්ද Tuesday, 24 March 2015 05:42 AM
එකට කෑවත් බොක්ක වෙනස් (ම)
මාගලී ෆොන්සේකා Tuesday, 24 March 2015 06:01 AM
ප්‍රාදේශීය සභා සභාපතිට ඩිස්කෝ හලුත් තියෙනවා .කොහොම සල්ලියක් ඇද්ද (බ)
අපොන්සු Tuesday, 24 March 2015 04:33 PM
මේක කවුරු කරන්න ඇද්ද? (නි)
නිහාල් Tuesday, 24 March 2015 07:33 AM
කවදත් දේශපාලකයෝ සින්දු කියනවා,අපි නටනවා. (අ)
සිරි Tuesday, 24 March 2015 07:34 AM
මනොඉජ් කවුද කියන්න හැම කෙනාම දන්න්නවා. . දැන් ඉතින් දෙපැත්තම මර ගනියි. (අ)