IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රතුගල ආදිවාසි නායකයාට පහර දුන්නැයි ස්ථාන මාරු

රතුගල ආදිවාසි නායක සුදා වන්නිඇත්තන්ට පහර දුන්නැයි කියන සිද්ධියේ පරික්ෂණ අවසන් වනතුරු රත්මල්ගහවැව පොලිස් මුර පොළේ ස්ථානාධිපති ඇතුළු තිදෙනෙක් අම්පාර මුලස්ථාන පොලිසියට මාරු කර  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඩී.ආර්.රණවිර මහතා පරික්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

රතුගල ආදිවාසි නායකයාට පහර දුන්නැයි ස්ථාන මාරු

අබේරත්න Friday, 25 March 2016 05:20 AM

වැද්දෝ කියන්නේ රටේ නියම අයිතිකරුවෝ...උන් ගෙන් පැවතෙන උදවිය රෝම ලන්දේසි නීතියට ගරු කරන්නේ නැහැ.... (බ)

:       0       0

රොකී Thursday, 24 March 2016 02:39 PM

පිටිගල මිලානෝ මහත්තයෝ. ඔබ ජීවත් වෙන්නේ හීන ලෝකෙකද? රටක් ඇතුලේ රටේ සාමාන්‍ය නීතිවලට යටත් නැති පිරිසක් ? එහෙම ඉන්න ඇති පහු ගිය ආණ්ඩුව කාලේ. රටක ජීවත් වන හැම පුරවැසියෙක්ම - ඔබත් ඇතුළුව - රටේ නීතියට යටත් විය යුතුයි. සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියල හරියටම දන්නේ නැතුව අපට නම් මේ ගැන යමක් කියන්න බැහැ (බ)

:       0       0

නිහාල් Friday, 25 March 2016 06:16 AM

මේක යුතු ජනරාෂියක්.....ජයවේවා..(අ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 24 March 2016 09:53 AM

ආදිවාසීන්ට හැඳුනුම් පතක් දී ඔවුන්ව අපිට බලපාන නිලධාරිවාදයෙන් හැකි තාක් දුරට අයින් කරන්න. ඔවුන්ගේ ගම් දනව් සීමා වල පොලිස් පරීක්ෂණ නොකර ඔවුන්ට පමණක් නිදහසේ සැරිසරන්න ඉඩ දෙන්න. ඔවුන් සන්තකයේ අබිං, ගංජා නැත්නම් තමයි පුදුම විය යුත්තේ නමුත් මේ නිදහස ඔවුන්ට පමණක් දෙන්න. (බ)

:       0       0

ප්රේසාද් Thursday, 24 March 2016 10:24 AM

මේකත් අබිලිපිටියේ සිදු වීම වගේ. (ර)

:       0       0

සකුන්තලා Thursday, 24 March 2016 10:46 AM

මෙයාලව මාරු කරලා හරියන්නේ නැහැනේ. අදාල නීතිය ක්‍රියාත්මක කර දඬුවම් දෙන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 77 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 109 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 299 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 60 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 393 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1232 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site