IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි

රෝහිත අබේගුණවර්ධන කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරාගෙන් අල්ලස් කොමිසම අද (4) ප්‍රශ්න කළේය.

ජනතා විමුක්ති පෙරමුණ මාසයකට පමණ පෙර මොවුන්ද මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු 12 දෙනකු අල්ලස් දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වන්නැයි අල්ලස් කොමිසමට කරුණු කියා සිටියේය.

 

 



අදහස් (0)

රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි

පිටබැද්දර ජයා Wednesday, 04 March 2015 12:11 PM

දන්නා කෙනෙක් කියනවද මෙයාට රත්තරන් කියන්නේ ඇයි කියලා ?(හේ)

:       0       0

ලලිත් Thursday, 05 March 2015 05:29 AM

මේ කොමිසම කරන්නේ ප්‍රශ්න කරන එකයි, සටහන් ගන්න එකයි විතරයි වගේනේ. එතකොට දූෂිතයන්ට විරුද්ධව නඩුදාන්න තවම කොමිසමක් නැද්ද? (නදී)

:       0       0

රෝයි Wednesday, 04 March 2015 01:05 PM

රත්තරන් කියලා කියන්නේ මෙයාලා ඒ තරම් වටිනා අය. (නදී)

:       0       0

සරත් Wednesday, 04 March 2015 01:07 PM

කළුතර කෝච්චියේ යන අයගෙන් අහන්නකො පායාගල දුම්රිය හරස් පාර ලඟදි කරපු දේවල්. (නදී)

:       0       0

බණ්ඩාර සුභසිංහ Wednesday, 04 March 2015 01:41 PM

වෙලේ සුදාගේ කතාවේ දුම්න්ද දැන් නිදහස්ද ? (නදී)

:       0       0

දිල්ශාන් Wednesday, 04 March 2015 02:15 PM

පළාතටම ඉන්න නරක මිනිස්සු දෙන්නෙක්. ඒක නිසා රත්තරන් කියන්නේ. (ස)

:       0       0

සමන්ති Wednesday, 04 March 2015 02:31 PM

සරත්, ගේට්ටුවේ මුරට ඉඳලා ගෙදර යන කෝච්චියේ කරපු දේවල් අපට අවශ්‍ය නැහැ.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 04 March 2015 05:42 PM

මේ කොමිසම කරන්නේ ප්‍රශ්න කරන එකයි, සටහන් ගන්න එකයි විතරයි වගේනේ. එතකොට දූෂිතයන්ට විරුද්ධව නඩුදාන්න තවම කොමිසමක් නැද්ද? (නි)

:       0       0

වසන්ත Thursday, 05 March 2015 01:09 AM

නඩුදාට ඇප ඉල්ලුම්කරලා ගෙදර යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 05 March 2015 01:36 AM

අනේ එහෙම කියන්න එපා, නොදන්නා කාලේ කවුද වැරදි කරන්නේ නැත්තේ රත්තරන්? (නි)

:       0       0

වාසනා Thursday, 05 March 2015 03:34 AM

රත්තරන් නැවතත් කරළියට එනවා වගෙයි... (නි)

:       0       0

අශෝක Thursday, 05 March 2015 03:34 AM

පෙරේරා, මමත් කියන්නේ ඕකම තමයි (නි)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 05:05 AM

මේක මෙගා ටෙලි නාටකයක් වගේ. අලුත් නළුවෝ-නිලියෝ එනවා-යනවා කතාව වටේ කැරකෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 65 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 491 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 247 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 358 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1118 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2907 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site