IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රත්තරං නම වැටුණ හැටි කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට  පාර්මේන්තුවෙන් ඉවත් වී ආයුබෝවන් කියා ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඕනෑම කෙනකුට පොඩි කාලේ ගෙදරට කියන නමක් තිබෙන බව කී අබේගුණවර්ධන මහතා තමාට ගෙදර අය ආදරේට කිව්වේ රත්තරන් කියන නම යැයි ද නමුත් මාල කැඩීම නිසා රත්තරන් යැයි තමා හඳුන්වන බවට දේශපාලනයට පැමිණීමෙන් පසු සමාජ මාධ්‍ය විසින් සමාජගත කර ඇතැයි  රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

තමා මාල කඩනවා දැක්ක එක්කෙනෙක් හෝ ඉන්නවා නම් ඉදිරිපත් වන්නැයි අභියෝග කරන බවද අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔන්ලයින් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කීය.



අදහස් (14)

රත්තරං නම වැටුණ හැටි කියයි

Nathalie Wednesday, 24 January 2024 02:53 PM

දැක්ක එකා ඉස්සරහට ආවොත් ඊළඟ මොහොතේම එයාට යුක්තිය ඉටුවෙයි...!

:       0       0

Prabha Wednesday, 24 January 2024 02:53 PM

හැම හොරාම අහුවෙන්නේ නෑ...!

:       0       0

kumara Wednesday, 24 January 2024 02:56 PM

යන්නේ කොහේද මල්ලේ පොල්. මේකෙන්ම රත්තරං මොළයක් ඇති බව පේනවා.

:       0       1

Ruhunu Wednesday, 24 January 2024 02:59 PM

පොලිසියට අහුවෙන්න කවුද මේවා කරන්නේ?

:       0       0

nimal Wednesday, 24 January 2024 03:25 PM

ඒ දවස්වල පොලිස් වාර්තා ඩිජිටල්කරණය කරලා පොත්වල ලියලා නැහැ. මට විශ්වාසයි මීට අවුරුදු 30කට 40කට විතර කලින් මග්ගොන පොලිසියේ පොලිස් පැමිණිලි පොත් අද නැහැ කියලා. ඔබ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වෙන්න කලින්, ඔබට සමීප අය ඉතිහාසය දන්නවා. ඔබේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට දෙන්න අවශ්‍ය නැහැ...

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 24 January 2024 03:38 PM

මාලටික කඩාගෙන පයාගල ලයිට් එකේ කෝච්චිය නැවැත්තුවාම පැනලා දුවන්නේ ඔයා නෙවෙයි මම….? ඔයා බබා….

:       0       0

Raththaran Wednesday, 24 January 2024 03:38 PM

රුහුණු කුමාරි කෝච්චියෙන් ඇහුවොත් කියයි මාල කඩපු හැටි ඉස්සර ගල්කිස්ස ස්ටේෂම පහුකරන කොටම කෝච්චියේ දම්වැල අදිනවාලු මනුස්සයෝ අන්න මාල කඩාගෙන හොරෙක් පැන්නා කියලා එහෙමයි අපි නම් අහලා තියෙන්නේ...! ඔයා මොකටද කේන්ති ගන්නේ රත්තරන්...?

:       0       0

Bamunuarachchi hu Wednesday, 24 January 2024 03:54 PM

විරුද්ධ වාදීන් කියන හැමදේටම උත්තර දෙන්න යන්න එපා....!

:       0       0

Kazi Shajahan Wednesday, 24 January 2024 04:04 PM

මගේ මාලෙ නම් කැඩුවා කෝච්චියේ ගාලු යනකොට... නමුත් එයාගේ නම දන්නේ නැහැනේ...!

:       0       0

Cham Wednesday, 24 January 2024 04:41 PM

ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක පරයෙක්ටවත් පිරිසිදු චරිතයක් නැහැ. ඔවුන් බයයි ඔවුන්ගේ චරිතාපදානය එළියට එනවාට...

:       0       0

wedage Wednesday, 24 January 2024 04:43 PM

අපි නොදන්න ලයිව් නේද මෙයා...?

:       0       0

Pankumburage Wednesday, 24 January 2024 05:16 PM

හොරු කවද්ද පේන්න මාල කැඩුවේ...? මාලේ කඩාගෙන යන කෝච්චියෙන් පැන්නා කියලා තමයි කියන්නේ...

:       0       0

සීජේර Wednesday, 24 January 2024 05:29 PM

අදහස් පලකරන්නත් බයයි. පනත නිසා...!

:       0       0

Ahmed (Gulf) Thursday, 25 January 2024 02:12 AM

ඔහු තම නම රෙදි සෝදන්නට “කුකුළා සහ ගොනා කතාවක්” සමඟ එළියට පැමිණියේය. කතාව ඔප්පු කරන්න එන ඕනෑම කෙනෙක් දේශපාලන මාෆියාව එක්ක කිසියම් වෙලාවක අඩි 6ක් යට වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 449 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1023 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 383 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 556 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1317 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site