එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විරෝධි පෙළපාළියට පසුගිය පස් වැනිදා මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන් පුෂ්ප කුමාර(රත්තරං) මින් මද වේලාවකට පෙර මාතර පොලීසියට බාර විය.
ඔහු අද සවස මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රත්තරං බාර වේ
දොඩන්ගොඩ Tuesday, 22 October 2013 02:26 PM
එයා බාර වුණේ රත්රනුත් සමගද? (නි)
නිමල් පෙරේරා Wednesday, 23 October 2013 08:57 AM
පහුගිය කලේ අර මොකක්දෝ මාර්ගයෙන් ගෙනිච්ච රත්තරන්ද දන්නේ නැහැ මෙයා ළඟ තිබිලා තියෙන්නේ. (ස)
පෙරුමාල් Wednesday, 23 October 2013 08:57 AM
රත්තරන් බාර වුනේ වැඩ කුලී නැතිවද? (ස)
අජිත් කරුණාරත්න Tuesday, 22 October 2013 02:31 PM
ඔහෙත් ඉන්නවද රත්තරන් කෙනෙක් . මම හිතාගෙන හිටියේ මෙහෙ විතරයි කියලා. දැන් බලනකොට දෙපැත්තේම ඉන්නවා රත්තරන්ලා. (ස)
අමිල කටුනායක Tuesday, 22 October 2013 02:32 PM
මොකද රත්තරන් ගණන් බැහැලද? (නි)
සම් Tuesday, 22 October 2013 03:01 PM
රත්තරන් ඇයි ඔච්චර ගණන්. (ස)
ගජ මෑන් Tuesday, 22 October 2013 03:25 PM
ඒ කාලේ අපේ නෝනා මටත් ඔහොම කියලා තියෙනවා.....හි....හි.... (ස)
රණා Tuesday, 22 October 2013 05:32 PM
දැන් නම් රත්තරන් නොවේ, පිත්තල වගේ. (නි)
එදිරිසිංහ Wednesday, 23 October 2013 12:45 AM
ඇයි රත්තරනේ පමා වුණේ? (නි)
සත්‍යයා Wednesday, 23 October 2013 05:42 AM
ඕකට තමයි "එගොඩ ගොඩෙත් රත්තරන්- මෙගොඩ ගොඩෙත් රත්තරන්" කියන්නේ. අන්තිමට බැලුවහම තඹයක්වත් වටිනා අය නොවෙයිනේ. (නි)
සමන්ති Wednesday, 23 October 2013 06:05 AM
මෙයා විශේෂ වරමක් තිබෙනවා කියන රත්තරන් කෙනෙක් (නි)
හේමන්ත කුමාර Wednesday, 23 October 2013 06:14 AM
ඇයි රත්තරන් ඔහොම කරන්නේ? (නි)
බංඩා Tuesday, 22 October 2013 07:45 PM
රත්‍රන් ඉස්සර මාල කැඩුවද ?(නදී)
බංඩා Tuesday, 22 October 2013 07:47 PM
නම රත්තරන් වැඩ බලු වටින්නේ නෑ...........(නදී)
පිටබැද්දර ජයා Tuesday, 22 October 2013 01:58 PM
නම රත්තරන් වුණාට වැඩ නම් එහෙම වටින්නේ නැහැ වගෙයි (නි)