IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


රත්නපුර අධිවේගය ඉදිකිරීම මේ වසරේ ඇරැඹෙන ලකුණු

රත්නපුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙතැන් සිට වසරක් ඇතුළත ආරම්භ කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කැරිණි.

අධිවේග මාර්ගය විවෘත කළ පසු  පැයකින් රත්නපුර සිට කොළඹට ළඟාවිය හැකි බවත් රත්නපුර කොළඹ බදුල්ල කළුතර දිස්ත‍්‍රික්කවල ජනතාවට සෘජුව ගමන් පහසුකම් ඇතිවන බවත් එහිදී විස්තර කෙරුණු අතර අධිවේග මාර්ගය කහතුඩුව සිට හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, කුරුවිට, රත්නපුර, පැලමඩුල්ල ආදී පෙදෙස් හරහා ඉදිකිරීමට යෝජිතය.

rathnapura2016429



අදහස් (0)

රත්නපුර අධිවේගය ඉදිකිරීම මේ වසරේ ඇරැඹෙන ලකුණු

සේන Saturday, 30 April 2016 02:19 PM

මුදල් තිබෙනවාද මේවා කරන්න? (නි)

:       0       1

යශෝධා Saturday, 30 April 2016 04:52 PM

නුවර එකත් මැයි මාසයේ පටන්ගන්නවා කියලා නේද කලින් කිව්වේ. (නි)

:       0       0

තිස්ස Saturday, 30 April 2016 05:15 PM

මොන කාලේදී විතර මේක විවෘත කරාවිද? (නි)

:       0       0

නිහාල් Saturday, 30 April 2016 08:08 PM

ගොඩක් වටිනවා නව රත්නපුර අධිවේගී මාර්ගයේ සිතියමක් දාන්න පුළුවන් නම්. (නි)

:       0       0

ඉන්දික Sunday, 01 May 2016 01:38 AM

වටිනා දෙයක්! (නි)

:       0       0

පකීර් Sunday, 01 May 2016 02:24 AM

සංවර්දනය රටකට ඉතාමත් වැදගත් දෙයක්. ඒ ගැන වාදයක් නැහැ. එ්ත් ඉතින් නිෂ්පාදනයක් නැති, හැම දෙයක්ම පිටරටින් එන සංවර්ධනය කියන්නේ බෝම්බයක්. ඒ කියන්නේ අපේ ආර්ථිකය තව තවත් ප්‍රපාතයට යනවා. අපේ රටට අනිවාර්යෙන් නිෂ්පාදන කෙරෙන්න ඕනෑ. මට හිතාගන්න බැහැ මේ දේශපාලකයෝ රටේ නිෂ්පාදනය කරන අංශ දියුණු නොකරන්නේ අැයි කියලා. (නි)

:       0       0

පකීර් Sunday, 01 May 2016 02:44 AM

අැයි දැන් අයිඑම්එෆ් ණය ගැන කතා නැත්තේ? (නි)

:       0       0

යසිත් Sunday, 01 May 2016 02:53 AM

මේක නම් බොහොම සුබදායක ආරංචියක් (නි)

:       0       0

ෂෙහාන් Friday, 29 April 2016 10:04 PM

අලුත් එකක් පටන් ගන්න කලින් මුල් ගල තිබ්බ නුවර අදිවේගේ ඉවර කලොත් නරකද... (ර)

:       0       0

ඇසළ Saturday, 30 April 2016 01:01 AM

හදන්න සල්ලි හොයන්නේ කොහෙන්ද? ඕක හදන්නේ මේ ආත්මේදීද එන ආත්මේදීද? රත්නපුරේ අපිට නම් ඕවට හිනා විතරයි. (නි)

:       0       0

සාලිය කුමාර Saturday, 30 April 2016 01:15 AM

රත්නපුර කොළඹ අධිවේගී මාර්ගයට ඇති දුර වසර දෙකකින් කළහැකියි නේද? බලමුකෝ කොතරම් කාලයක් යාවිද කියලා. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

සාලිය Saturday, 30 April 2016 01:18 AM

තව එකක්. දැනට නතරකර ඇති දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුරයට දික්කරන වැඩෙත් ඉක්මන් කළොත් නරකද? (නි)

:       0       0

අනුර Saturday, 30 April 2016 03:11 AM

ඔයගොල්ලෝ එහෙම තීරණය කරන්නේ කොහොමද? උතුරට සහ කතරගම මාර්ගය පළමුවෙන් අපිට ඕනෑ රටේ ආරක්ෂාව ගැන හිතලා (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 30 April 2016 05:30 AM

අධිවේග කන්නද කියලා නේද ඇහුවේ ? ආයේ අපි රැවටෙන්නේ නැතෝ... (නි)

:       0       0

රොෂාන් Saturday, 30 April 2016 05:39 AM

සිහින පොතේ පිටුවක් පෙරළී යයි... (නි)

:       0       0

නුවන් Sunday, 01 May 2016 07:59 AM

නියම වැඩක් මේක නම් නියමයි. (ර)

:       0       0

ශෂී Monday, 02 May 2016 06:51 AM

හොද ආරංචියක් නමුත් නුවර කොළඹ අධිවේගී මාර්ගය හදන්න පටන්ගන්න (බ)

:       0       0

උදිත සංජීව Saturday, 30 April 2016 08:41 AM

ඇති යන්තම්. මගේ ඉඩම අහුවෙලා තියනවා. දැන් වසර දෙකක් තිස්සේ මට ගේ හදාගන්නත් බැහැ. ඉඩම විකුණන්නත් බැහැ. මං වගේ ගොඩක් අය මේ විදියට අමාරුවේ වැටිලා ඉන්නේ. ඉක්මනට මේකේ අවසන් තීන්දුවක් දීලා ඉඩම් වලට වන්දි ගෙව්වොත් ගොඩක් වටිනවා. (නි)

:       0       0

අසංග Saturday, 30 April 2016 09:32 AM

හොඳ දෙයක්. රටේ සංවර්ධනයක් දැන්වත් තිබුනොත් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 476 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 647 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 266 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 405 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1457 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 437 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site