IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රත්නපුර කැරොකේ ශාලාවක් වටලති

වසර අටක් තිස්සේ බලපත්‍ර නැතිව රත්නපුර නගරයේ කරගෙන ගිය නීති විරෝධී කැරොකේ ශාලවක් වටලා එහි කළමනාකරුවකු සහ කාන්තාවක් සිව් දෙනකු අත්අඩංගුවට ගත් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතාට මරණ තර්ජන එල්ල වී ඇතැයි පොලිස් ආරංචි කියයි.

වසර අටක් තිස්සේ මෙය කරගෙන ගොස් ඇත්තේ දේශපාලනයන්ගේ දැනුවත්කම මත බව කියති.



අදහස් (0)

රත්නපුර කැරොකේ ශාලාවක් වටලති

සෙහාර් Thursday, 25 April 2013 09:31 AM

පොලිසියේ නමත් රැකගෙන ඔබතුමාට නොසැළී ඉදිරියට රාජකාරි කිරීමට ලැබේවා! (නි)

:       0       0

හේරත් Thursday, 25 April 2013 09:32 AM

අවංක රජයේ සේවකයන් මාරු වීම් වලට බයේ රාජකාරි කොරන්නේ නැහැ.පොර කුකුලට කොයි කොටුවත් එකයි. (නි)

:       0       0

රත්න Thursday, 25 April 2013 09:34 AM

අර ධර්මදීපයක් කරන්න ආපු අය එහෙම මේකෙ ඉඳලා නැද්ද? කැසිනෝ වලින් රට දියුණු වෙනවා කිවුවා නේද අපේ ඇමැත්තෙක්? (නි)

:       0       0

බන්දුල Thursday, 25 April 2013 09:46 AM

පොලිස් අධිකාරීතුමනි, ඔබතුමාට හදිසි මාරුවීමක් දුන්නොත් නිසැකවම ඔප්පුවෙනවා රජයේ දේශපාලන බලවතෙක් මේකට සම්බන්ධයි කියලා. ඔබ වැනි අවංක පොලිස් නිලදාරින්ට අපගේ ප්‍රණාමය! ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන්න හදන්නේ කැසිනෝ කැරෝකේ වගේ රටට නුසුදුසු දේවලින් නම් ආශ්චර්ය කෙසේවෙතත් රටේ විනාශය නම් ඉක්මනින්ම බලාගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

කසුන් Thursday, 25 April 2013 10:07 AM

කෝ අර අ‍පේ බල කට්ටිය? මේවා පෙනෙන්නේ නැද්ද? කරනවා නම් මෙන්න වැඩ, මේවා රටට තර්ජන. (නි)

:       0       0

කසුන් Thursday, 25 April 2013 10:07 AM

කෝ අර බොදු බල කට්ටිය, මේවා පෙන්නේ නැද්ද, මොරටු පන්සලේ හාමුදුරුවන් මැරුව මිනිහට රැස්වීමට යන්න අවසර, රත්නපුරේ කැරෝකේ, නිකන් දේශපාලකයන්ට කඩේ යන්නැතුව කරනවානම් මෙන්න වැඩ, මේවා රටට තර්ජන.(නදී)

:       0       0

කසුන් Thursday, 25 April 2013 10:07 AM

කෝ අර අපේ සේනාවේ කට්ටිය, මේවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

කසුන් Thursday, 25 April 2013 10:07 AM

කෝ අර බොදු බල කට්ටිය? මේ අසාධාරණ පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

දයාන් Thursday, 25 April 2013 03:18 PM

මේක තමයි අර කියන ආශ්චර්යය. (නි)

:       0       0

සනත් Thursday, 25 April 2013 10:37 AM

අවංක පොලිස් මහත්වරු ලංකාවේ තවමත් ඇති බව පැහැදිලියි. ඔවුනට අවශ්‍ය වන්නේ ජනතාවගේ සහාය පමණි. ඔබ වැන්නන්ට ජාතියේ ප්‍රණාමය සහ සමන් දෙවි රැකවරණ ලැබේවා! දුෂිත දේශපාලුවන්ට නිසි දඩුවම් සොබාව ධර්මයෙන් ලැබේවා! (නි)

:       0       0

පද්මි Thursday, 25 April 2013 10:39 AM

ඔය කියන්නේ චන්ඩි කාගේ කට්ටියද දන්නෙ නැහැ (නි)

:       0       0

නිහාල් Thursday, 25 April 2013 03:59 PM

ජෝන් කොතලාවල මේ දවස්වලයි ඉන්න තිබ්බේ. අනේ ජෝන්?(නදී)

:       0       0

අනිල් Thursday, 25 April 2013 11:25 AM

ඔහොම යමු කොහොමත් ආශ්චර්යය කරා යන ගමනේ දී ආශ්චර්යවත් දේවල් තමා අහන්න වෙන්නේ. එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්. අනේ මේ පොලිස් නිලධාරියා මරන්නනම් එපා රටට අවැසි කෙනෙක්. මාරුවක් දුන්නට කමක් නැ. ඒක කොහොමත් දෙනවනේ.(නදී)

:       0       0

සිසිර Thursday, 25 April 2013 11:48 AM

රත්නපුර? සුවර් එකටම දෙසපාළුවෙක් ඇති?(නදී)

:       0       0

ඩිරාම් Thursday, 25 April 2013 12:14 PM

දැන් අපිට කරන්න තියෙන්නේ උඩ පැනලා පිහියෙන් ඇනගන්න. මොකද මෙයාලට බලයට එන්න කතිරේ ගැහුවේ අපිමනෙ. ඊලගට ජිනීවා වලට බැනල වැඩක් නැහැ. උසස් පොලිස් නිලධාරියෙකුට හරියට රාජකාරිය කරන්න බැරි රටක් නම් ලංකාව, ලිබියාවට වඩා මෙහෙ තියෙන වෙනස මොකක්ද? (නි)

:       0       0

වජ්‍ර - රෝමය Thursday, 25 April 2013 05:05 AM

ආ ආ ඔය තියෙන්නේ.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 25 April 2013 05:46 AM

අපි වපුරපු දේවල් තමයි අපි නෙලා ගන්නේ. (නදී)

:       0       0

උපාලි Thursday, 25 April 2013 06:11 AM

කහවත්තේ සිදුවීම් දන්නා අපට මේ කියන බලවතුන් ගැන හිතා ගන්න බැරි නැහැ. හැබැයි, එස්එස්පී කෙනෙකුටත් මරණ තර්ජන කරන්න තරම් එයාලා බලවත්තු නම් අපට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

සෑම් Thursday, 25 April 2013 06:17 AM

දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිසියේ සියලු දෙනාම අදම මාරුකරාවිද දන්නෙ නැහැ. මේක තමයි අද රටේ තත්ත්වේ. (නි)

:       0       0

ජයන්ත Thursday, 25 April 2013 06:49 AM

හැම නීති විරෝධී වැඩක් පිටුපසම පොලිසිය සහ දේශපාලනය. කෙලින් වැඩ කරන සෑම කෙනෙකුටම මරණීය තර්ජන...? (නි)

:       0       0

වෙනුර Thursday, 25 April 2013 06:52 AM

නීතිය මියැදෙයි හිමින් සැරේ ,බල්ලන් රජවෙයි පාතාලේ. (නි)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 25 April 2013 07:46 AM

මේ තමා තිත්ත ඇත්ත. (නි)

:       0       0

මෝහමෙඩ් රිස්වාන් - සව්දි අරාබිය Thursday, 25 April 2013 07:47 AM

දේශපාලනයට සම්බන්ධ නම් ඉක්මනට ස්ථාන මාරු බලාපොරොත්තු වන්න. (නි)

:       0       0

සාදි Thursday, 25 April 2013 08:17 AM

රුවන්පුර අපට කණගාටු දක්ෂ නිලධාරියෙක්වත් හෙට අනිද්දට මාරු කර යැවීම ස්ථිර නිසා (නි)

:       0       0

කුරුවිට Thursday, 25 April 2013 08:23 AM

ප්‍රිෂාන්ත ජයකොඩි කියන්නේ හැමදාම කෙලින් වැඩකරපු කෙනෙක්. (නි)

:       0       0

විරාජ් Thursday, 25 April 2013 08:47 AM

හෙට අනිද්දට වෙන්නේ මොකද්ද කියල දැන්ම දැනගන්න පුළුවන් , අදහස් වලින්ම පැහැදිලියි ඒක. හෙට අනිද්දට පොලිසියේ මහත්වරු දෙන්නා මාරු. මේ දෙන්නට මහත්වරු කිව්වේ මෙහෙම කෙලින් වැඩ කරන නිලදාරියෝ අඩු හින්දා. (නි)

:       0       0

ඉන්දික Thursday, 25 April 2013 08:54 AM

ප්‍රිශාන්ත ජයකොඩි වගේ හොඳ මහත්වරු රාජකාරි කරන්නේ ජිවත්වන කාලය තුල සහ කවදාහරි මැරෙන මොහොතේ තමන් කරපු දේ ගැන සතුටු වෙන්න පුළුවන් විදිහට. එත් බහුතරයක් පොලිසියේ අය ? (නි)

:       0       0

සෑම් Thursday, 25 April 2013 08:57 AM

දේශපාලන මහත්වරුන්ට පිංසිද්ද වෙන්න අපේ අම්මලාව, අක්කලාව, නංගිලාව, බිරින්දෑවරු, 18 දූවරු කැරෝකි හල්වල, සමාජ ශාලාවල වැඩට යොදවලා කීයක් හරි හොයාගන්න පුළුවන් වුණා. දැන් මේ පොලිසියේ අය මොකද කළේ? (නි)

:       0       0

සුනිමල් Thursday, 25 April 2013 09:09 AM

රාජ්‍ය මාධ්‍ය බලලා මානව හිමිකම් ගැන විදේශ රටවලට බනින්න එපා. අපේ රටේ නීතියක් නැහැ, බලන්න ලගදීම මේ පොලිස් පුටු මාරු කරනවා, මහජනයා එක්විය යුතුයි. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 25 April 2013 09:13 AM

ඔබ ඔබගේ රැකියාවට අවංක නම් ඉදිරියේදී මාරු වීම් බලාපොරොත්තු වන්න. අනේ අපේ රටට යන කල! (නි)

:       0       0

උපුල් Thursday, 25 April 2013 09:19 AM

එස් එස් පී ට මරණ තර්ජන? මේක වෙන්න පුළුවන් දෙයක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 491 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 712 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 432 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 906 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1692 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 419 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site