IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


රත්නපුර පෙරහැරේ අලි කළබලයක්.

රත්නපුර සමන් දේවාල පෙරහැරේ අලියෙකු කුලප්පු වීම නිසා කාන්තාවක් මියගොස් පුද්ගලයින් දොලොස්දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

රත්නපුර පෙරහැරේ අලි කළබලයක්.

දහම් Saturday, 17 September 2016 09:20 PM

අලි ඉන්න ඕනෑ කැලේ. මම නම් කියන්නේ එච්චරයි (නි)

:       0       0

ගාමිණි Sunday, 18 September 2016 02:44 AM

කොහොමත් දැන් අලි හරිම ප්‍රචණ්ඩකාරියි (නි)

:       0       0

සුනෙත් හේමන්ත Sunday, 18 September 2016 03:10 AM

සංස්කෘතික අංගයක් කියලා අලින්ව වද දීලා පෙරහරේ අරන් යන්න කියලා බුදුදහමේ පවසා නැත. බුදුදහමට අනුව මෙය සත්ව හිංසනයකි. එසේනම් අපි මෙය තව දුරටත් පවත්වාගෙන යායුතුද? දළඳා කරඬුව වැඩමවීම සඳහාම පේවුන හස්ති රාජයෙක් හැර සෙසු අලි ඇතුන් නතර කර සත්ව හිංසනය පිටුදැකීමට සියලු බෞද්ධයන් පළවෙනි පියවර ගත යුතුයි.(හේ)

:       0       0

නෙලුම් Sunday, 18 September 2016 05:50 AM

පෙරහැරවල් කරන ඔය ලොකු නිලමෙලා සියලු දෙනාම සහ ගැතිකම් කරන සිවුරු දරන අයට අලියා පහරදුන්නා නම් තමා හොඳ. අසරණ සතුන්ට වදදෙන අයට හොඳක් නම් වෙන්න එපා . අලියා ගැන හරි දුක හිතෙනවා (බ)

:       0       0

අබේරත්න Sunday, 18 September 2016 06:37 AM

අලි ඉන්ට ඕනෑ කැලේ බව හැබෑව , ඒත් උන්ට ඉන්ට කැලෑවක් නැත්නම් මොකද කරන්නේ. (බ)

:       0       0

ටිරාන් Saturday, 17 September 2016 03:58 AM

මෙතන වෙන්නේ සත්ව හිංසනයක් නොවේද එතකොට? (නි)

:       0       0

සජිත් Saturday, 17 September 2016 04:30 AM

මේකටත් මහින්ද මහත්තයට වගකියන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ලලිත් Saturday, 17 September 2016 04:34 AM

අලින්ට කැලේ ඉන්න දෙන්නෙ නැතුව රෙදි අන්දලා දවස් ගණන් ඇවිද්දවලා කරදර කරනකොට මෙහෙම වෙනවා. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 September 2016 05:43 AM

දැන් ලංකාවටම අලි කලබල. (නි)

:       0       0

සමන් Saturday, 17 September 2016 07:35 AM

අලි ඇතුන් දම්වැල් ලාගෙන සතුන්ට හිංසා කර කරන මේ වැඩ දැන්වත් නැවැත්විය යුතුය. (නි)

:       0       0

දර්ශන Saturday, 17 September 2016 08:16 AM

මේ අලියා හිතාමතා කුලප්පුවෙලා උද්ඝෝෂණයක් කළාද දන්නෙ නැහැ. මියගිය සහ තුවාලකරුවන්ට අපේ කණගාටුව! (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 17 September 2016 08:47 AM

බෞද්ධයා කැලේ නිදැල්ලේ සිටින අලි පැටවුන් අල්ලාගෙනවිත් යදම් වලින් මුළු ජීවිත කාලයම බැඳ තබාගෙන කොටන් ඇදීමට කුලියට දෙන අතරම පෙරහරේ යාමටද ගාස්තුවකට සපයයි. එයද කෙරෙන්නේ යදම් වලින් බැඳ හෙණ්ඩුවෙන් අනිමින්ය. මෙය නිවැරදිද? (නි)

:       0       0

ධම්ම Saturday, 17 September 2016 08:52 AM

සමහරුන්ට නම් මේක සතුටුදායක මාතෘකාවක් වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 50 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 569 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 554 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 272 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 791 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site