IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රත්නපුර මැණික් වෙළෙඳපොළ වසන්න නගරාධිපති නියෝග

 (ලසන්ත නිරෝෂණ පෙරේරා)                                                    
 
රත්නපුර නගරයේ මැණික් වෙළඳපොළ හෙට (30) සිට නතර කරන ලෙස රත්නපුර නගරාධිපති   ටිරොන් අත්තනායක මහතා  මැණික් ව්‍යාපාරිකයන්ට දැනුම් දෙයි

රත්නපුර බෝගහඅසළ සහ ඔරලෝසු කණුව අසළ මැණික් වෙළෙදපොළට  සිය ගණනක් වු මැණික් වෙළෙදුන්  පැමිණෙන නිසා   පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම  මැණික්  වෙළෙද පොළ නොපවත්වන ලෙස නගරාධිපතිවරයා  විසින් මෙම දැනුම් දීම සිදුකර තිබේ . රත්නපුර නගරයට පැමිණීම සීමා කරන ලෙසද නගරාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.                                                                                                                             
ඊයේ ආසාදිත බව තහවුරු වු කහවත්ත මාදම්පේ පදිංචි මාලු වෙළෙද ව්‍යාපාරිකයා රත්නපුර නගරයේ මාලු වෙළදාමේ යෙදුණු අයෙකු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හදුනාගෙන තිබේ. රත්නපුර බටුගෙදර නිවෙසට නිවාඩුවට පැමිණ ගිය ආරක්ෂක අංශ සාමාජිකයෙකුටද කොව්ඩ් ආසාදිත බව අද තහවුරු වී තිබුණි.

රත්නපුර වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසූවේ බස්නාහිර පළාතින් සබරගමුව පළාතට පැමිණෙන පුද්ගලයින් සඳහා සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් කොව්ඩ් මර්දන කමිටුවට දැනුම් දුන් බවය.

 



අදහස් (1)

රත්නපුර මැණික් වෙළෙඳපොළ වසන්න නගරාධිපති නියෝග

චමින්ද Thursday, 29 October 2020 01:08 PM

ලිිපිය සමග ඇති පිංතූරය දකින වෙනත් ප්‍රදේශවල ජනතාව සිතන්නේ රත්නපුරේ මැණික් ගොඩගහල විකුණනවා කියලයි ඒනිසාම රත්නපුරේ සියළුම අයට අධිකලෙස මුදල් තියෙනවා කියා සමහරු සිතා සිටිනවා. කොළඹ රාජකාරියේ යෙදෙන සමහරු සිතා සිටිනවා රත්නපුරය කියන්නෙ කොළඹ සිට ඉතාම දුරබැහැර දුෂ්කර පළාතක් කියලා.

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 706 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 348 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 207 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 747 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 224 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1868 4

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site