රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිළුල
එක්සත් ජාතික පක්ෂය
තළතා අතුකෝරළ - 145828
දුනේෂ් ගන්කන්ද - 92804
අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතාණගේ - 67841
ඒ.ඒ. විජේතුංග - 48865
කරුණාරත්න පරණවිතානගේ - 47257
එක්සත් ජනතා නිදහස් සන්ධානය
පේ‍්‍රමලාල් ජයසේකර - 154980
ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න - 90472
පවිත්‍රාදේවි වන්නිආරච්චි - 87660
වාසුදේව නානායක්කාර - 81068
ජානක වක්කුඹුර - 69014
තිරිමාදුර රංජිත් ද සොයිසා - 63078
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
රත්නපුර මනාප
අවන්ත Tuesday, 18 August 2015 01:39 PM
කොහොමද ජනතා කැමැත්ත? (නි)
සෙනරත් Tuesday, 18 August 2015 01:52 PM
නියමයි. ඔහොම යමු (නි)
සුරංග Tuesday, 18 August 2015 02:00 PM
අපිට අවශ්‍ය කිසියම් උගත්කමක් තිබෙන බුද්ධියෙන් වැඩ කළහැකි පුරවැසියෙක් පාර්ලිමේන්තුවට යැවීමයි. කරුණාරත්න පරණවිතාන එම අවශ්‍යතාවය සපුරා ඇත. ඔබට සුබ පැතුම්. (නි)
ඉන්දික ගාලේවත්ත Tuesday, 18 August 2015 02:07 PM
රත්නපුර ජනතාව ගැන කණගාටු වෙනවා.හිරේ ඉන්න අයට පළමු තැනට මනාප දෙන්න තරම් මේ අය මෙහෙම වුණේ ඇයි? ලැජ්ජයි (නි)
කරුණාරත්න Wednesday, 19 August 2015 04:09 PM
මහජන මතය සාධාරණයි (නි)
ලාල් Tuesday, 18 August 2015 03:03 PM
නියමයි.. (නි)
ජයවර්ධන Tuesday, 18 August 2015 03:13 PM
අපෝ! අපිට මේ ඇති (නි)
රනිල් Tuesday, 18 August 2015 03:37 PM
හිරේ ඉන්න කෙනෙකුටත් වැඩිම ඡන්ද ලැබුන රටේ, යහපත් මිනිසුනේ, පරිස්සමෙන් ජීවත්වෙමු (නි)
කුමාර Tuesday, 18 August 2015 03:46 PM
සුබ පැතුම්! (නි)
ෂේල්ටන් Wednesday, 19 August 2015 03:24 AM
අපි දන්නවා හොදට. යහපලුවෝ හිරේට යැව්වට නීතියෙන් චොක මල්ලි නිදහස්.කරුණාරත්නට යහපලුවෝ දීල තියෙන තැන ...නූලෙන් බේරුනා. එත් අපේ සුබපැතුම්. (අ)
ලසිත් Wednesday, 19 August 2015 04:21 AM
මිනිමරලා හිරේ ගියාම ජනප්‍රියයිනේ. කව්ද දන්නේ මිනි මාරුවට සරදියෙල් වගේ පොරක්ද දන්නේ නැනේ. කුඩු විකුණලා හරි කමක් නැහැ අපේ මිනිසුන්ට සල්ලි බෙදනවානම් මනාප ගන්න එක එච්චචර අමාරු නැහැ. අපේ ජනතාවගේ බුද්ධිය??? යුතුකමේ මනාපයක්! (අ)