IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රත්නපුර රැලිය ඇරඹෙයි

මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස පත්කරන ලෙස බලකරමින් සන්ධානයේ හවුල්කාර පක්ෂ පවත්වන තුන්වැනි රැලිය වෙනුවෙන් රත්නපුර සීවලී පිටියට අද පක්ෂ නියෝජිතයන් හා මහජනතාව එක් රැස්වූ අතර මීට ස්වල්ප මොහොතකට පෙර රැලිය ඇරඹිණි.

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් රැස්වීමට එක්වී සිටියහ.

රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 29  සහභාගී  වී ඇතැයිද  දේශපාලන ආරංචි  කියයි.

පස්වරුවේ මෙම රැලිය සජීවීව විකාශනය කිරීමට ලංකා සී නිව්ස් වෙබ් අඩවිය කටයුතු යොදා තිබුණද එය කිසිම හේතුවක් නොදක්වා අවහිර විය. සජීවී විකාශනයට අන්තර්ජාලය හරහා බාධා එල්ලවන බව සංවිධායකයෝ ප්‍රකාශ කරති.

 

_H1_9585 _H1_9665 _H1_9766 _H1_9840 DSC_4847 DSC_4907 DSC_4950 DSC_4969 DSC_4972 DSC_4975 DSC_4978 DSC_4988 DSC_5026 DSC_5061

(ඡායාරූප -ශාන්ත රත්නායක)

DSC01417 DSC01420

(ඡායාරූප - ලසන්ත නිරෝෂණ)



අදහස් (0)

රත්නපුර රැලිය ඇරඹෙයි

සමන් Friday, 27 March 2015 04:24 AM

අනිවාර්යයෙන් මහින්දට ඡන්දය ඉල්ලන්න තැන දෙන්න ඕනා. අගමැතිකමට උනත් කමක් නෑ. මොකද අපි මහින්දානන්ද , රෝහිත අබේගුනවර්දන, චන්ද්‍රසේකරලට තැන දෙන්න ඕනා. නැත්නම් මේ රට ගොඩගන්න හම්බවෙන්නේ නෑ. අපරාදේ අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ. හැම ලයිට් කණුවකම තිබ්බ ෆොටෝස් ගැලෙව්වා. අපේ ඇමැතිවරුත් එක්ක ගියපු වාහන ටික නැති කලා..අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ට කියක් හරි හොයා ගන්න තිබ්බ එක නැති කලා. අපි අනිවාර්යයෙන්ම අපේ හිටපු ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තැන දෙන්න ඕනා මහින්ද ගෙනල්ලා. දුමින්දලට එයාලගේ වැඩ කරගෙන යන්න තැන දෙන්න ඕනා. මේ අය නම් හරියන්නෙම නෑ.(නදී)

:       0       0

දේශප්‍රිය Thursday, 26 March 2015 03:48 PM

අනාථ පින්ඩිකස්ස ආරමයේ අතරමංවු කැණහිලුන් සේ. (ස)

:       0       0

ප්‍රියංග Tuesday, 31 March 2015 06:13 AM

සංගක්කාර හොඳට සෙල්ලම් කලත් ඉවත් වියයුතු කාලේදී ඉවත් උනා.මෙයා නම් පැරදිලත් යන්න කැමති නෑ . රස දන්නා නිසා වෙන්න ඇති . (ස)

:       0       0

අමිතා Friday, 27 March 2015 02:39 AM

හොරු රැල දැක්කද ? මේ තරම් ලංකාවේ හරක් ඉන්න නිසා තණකොළ ඉතුරු වෙයිද ? (නදී)

:       0       0

හැමදා ශ්‍රී ලංකා කාරය Thursday, 26 March 2015 11:53 AM

ඔයාල ඔය මගුල් කරන්නේ මහින්ද දිනවන්නද ? අපිට ඕන මහින්ද දිනවන්න නෙවි.ශ්‍රී ලංකා එක දිනවන්න .මොකද මහින්ද යන්න ඕන කලේ යන්න ඕන.ඔයාලට මහා මැතිවරණය දිනන්න ඕන නම් ඔයාලගේ වැඩ පෙන්නලා දින්නන්න .විමල්ල ,දිනේශ්ල,වාසුල,ගම්මන්පිලල මොනවද රටට කරලා තියෙන්නේ ..ඇමතිකම් අවරුදු කියක් කලද ?? කරුණාකරලා ශ්‍රී ලංකා එක දෙකඩ කරලා දිනන්න හදන්න එපා..මෙයාල කරන්නේ UNP එකේ ගනදෙනුවක් වගේ කියල අපිට හිතෙන්නේ. මෙයාලට ඕන UNP එක ඊ ළග මැතිවරණයෙන් දිනවල දෑනට ශ්‍රී ලංකා එකේ ඉන්න අපේ ජනාදිපති එලවන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 355 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 176 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 423 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1478 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 376 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 169 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site