IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රත්නපුර රැල්ලට ශ්‍රීලනිප තහංචි නෑ

බ්‍රහස්පතින්දා (27) රත්නපුරයේදී පැවැත්වීමට නියමිත ජනරැලියට තමාත් මන්ත්‍රී ජානක වක්කුඹුර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් නියත වශයෙන්ම සහභාගිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (25) මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

එම රැලියට සහභාගී නොවන ලෙස වාචිකව හෝ ලිඛිතව පක්ෂයේ කිසිදු දැනුම්දීමක් නොමැති බවත් ඊට නිදහසේ සහභාගීවීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික ආණ්ඩුවටත් පක්ෂයටත් ස්තූතිවන්ත වන බවද ඒ මහතා කීවේය.

එම අවස්ථාවට රොෂාන් රණසිංහ සහ ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගීවී සිටියහ.

 



අදහස් (0)

රත්නපුර රැල්ලට ශ්‍රීලනිප තහංචි නෑ

රණසිංහ Thursday, 26 March 2015 03:51 AM

පිටබැද්දර ජයා අපේ පිටේ මොල්ලියක් නෑ ඒ නිසා අපි දන්නවා මහින්ද මහත්තයාගේ වැරදි තිබුනත් එතුමා රටට කරපු සේවයත් දැන් පාලනය රටට කරන විනාශයත්. (ස)

:       0       0

රේණු Thursday, 26 March 2015 03:54 AM

සබෑ නිදහස රැගෙන ආ ජාතියේ සැබෑම පියා වෙනුවෙන් මොන තහංචි දැම්මත් පයට විලංගු දැම්මත් නතර කල නොහැක. (ස)

:       0       0

ජයතු Thursday, 26 March 2015 04:16 AM

අයියා අර පැත්තේ මල්ලි මේ පැත්තේ. කොයි පැත්තේ සිටියත් මේ අය ගොඩ. ජනතාව මඩේ. මේ පිංතුර වල ඉන්නේ ජනතාවගේ මුදල් හොරා කෑ අය පැහැදිලියි.ගමේ බයියලාගේත් නගරයේ වැදගත් යයි කියන හොරැන්ගේත් වෙනස මෙයින් පැහැදිලි වෙයි. (ස)

:       0       0

අමාලි Thursday, 26 March 2015 04:33 AM

රැස්වීමට තහංචි දැම්මට හෘදසාක්ෂියට තහංචි දාන්න බෑනේ. (ස)

:       0       0

දුමින්ද Thursday, 26 March 2015 04:38 AM

ශ්‍රී ලංකා පක්ෂ දරුවට අප්පච්චිලා දෙන්නෙක්ද. (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 26 March 2015 04:51 AM

කවුරු ගියත් නැතත් මට නම් වැඩක් නැහැ. (දිල්)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Thursday, 26 March 2015 04:55 AM

මට හරිම දුක අපට තව අවරුදු දෙකකක් කන්ඩ තිබුන එක පූජා කරලා දැන්ම ඉදන් ඇස්සට දත නියාවන්ඩ සිද්ද වෙච්ච එකගැනයි. මොනවා කරන්ඩද අපේම අවාසනාව. ආයේ ආවත් ජනාදිපතිකම නෑ නේ. (ස)

:       0       0

විජයබාහු Wednesday, 25 March 2015 03:48 PM

දැන්නම් තහංචි දැම්මත් ගණන් ගන්නේ නැ කවුරුත් (ත)

:       0       0

අනුර Wednesday, 25 March 2015 04:08 PM

ප්‍රසන්න මහත්තයා හදනේ මහින්ද රාජපක්ෂට තව පරාජයක් අත්කරදෙන්න . (ත)

:       0       0

දහම් Thursday, 26 March 2015 05:35 AM

ගොන් කතා කියන්න එපා කරුණාරත්න. (ස)

:       0       0

සමන්තලාල් Thursday, 26 March 2015 05:36 AM

මම මැරෙනකල්ම ඡන්දෙ දුන්නේ මහින්ද මහත්තයාට විතරයි. (ස)

:       0       0

ෆාරු Thursday, 26 March 2015 05:49 AM

ඔහොම යමු. තව අවුරුද්දක් යනකොට මහින්ද කවුද කියල මිනිස්සු අහයි. (ස)

:       0       0

සසික Wednesday, 25 March 2015 04:27 PM

මේවා තහංචි දල නවත්වන එක වැඩක් නැ මිනිසුන්ගේ හදවතින් එන දේ නවත්වන්න බැහැනේ ජනතාවගෙන් කොටසක් රැවටුන කොටසකට වැරදුනා(ස)

:       0       0

තිලක් ඉන්දික සෙනෙවිරත්න Thursday, 26 March 2015 06:01 AM

දෙනවා කියලා බොරු කිය කියා තියා ගත්ත නිසා තමයි මහින්ද මහත්තයා ‍අප්‍රසාදයට පත් වුණේ...(බ)

:       0       0

ප්‍රශා Wednesday, 25 March 2015 04:54 PM

මහින්ද වටා රොක් වෙන ජනතාව කාටවත් නවත්වන්න බැ. බොරු කියල පාවාදීල තැනට ආවාට මෙයා රටම පාවාදෙන මාර්ගයක ඉන්නේ කියල රටම දන්නවා. (ස)

:       0       0

පද්මිණී Thursday, 26 March 2015 06:29 AM

දන්සල් වලින් කාපු අයට ආයෙත් දන්සල් කන්න හිතිලා. මොන මානසිකත්වයක්ද මේ. 20 ක් රජ කළා මදිද? (බ)

:       0       0

සමන් Thursday, 26 March 2015 06:38 AM

ආයෙත් මොනවා වෙන්න යනවද දන්නේ නෑ (දිල්)

:       0       0

රාජු Thursday, 26 March 2015 06:40 AM

ජාතියේ සැබෑ පියා කියා සමහරු හිතන මනුස්සයා රටේ සල්ලි වලට දුන්නු ගේම නම් මරු. (ස)

:       0       0

රයන් Thursday, 26 March 2015 06:41 AM

සිංහලයොත් දැන් කලවම්, සිංහලයෝ මුල ඉදලම කලවම් කියල අමතකද? (ස)

:       0       0

ශිවා Thursday, 26 March 2015 06:43 AM

තහංචි දාල වැඩක් නැහැ. මොකද දැන් මහින්දගේ රාජ යෝගයක් නැති බව හැමෝම දන්නවා. දැන් තියෙන්න නීච උණු කාලයක්. (ස)

:       0       0

සමන් Thursday, 26 March 2015 06:43 AM

රජ බලු වෙලා, (ස)

:       0       0

හේමන්ත Wednesday, 25 March 2015 06:00 PM

සසික, ඔබ හරියටම හරි. අන් අය‍ට තියා තමන්ටවත් තහනම් පණවගන්න පුලුවන්ද හෘද සාක්ෂියක් ඇති කෙනෙකුට. සසික, කිසිකෙනෙක් රැවටුනේ නැහැ රැවටුවා. වැරදුනේ නැහැ වැරැද්දුවා. අනාගතයේ මේවට වගකියන්න වෙන්නේ අපගේ දරුවන්ටයි. (නි)

:       0       0

අනූපම Wednesday, 25 March 2015 06:08 PM

දිනපු ජනාධිපතිතුමාට වඩා හිටපු ජනාධිපතිතුමාගේ ජනප්‍රියකම එන්න එන්නම වැඩිවෙන්නේ ඇයි කියලා ශ්‍රී ලාංකිකයෙක් වගේ හිතට එකඟව හිතලා බලන්න. (නි)

:       0       0

නුවන් Wednesday, 25 March 2015 06:13 PM

රත්නපුර රැල්ල සාර්ථක වේවා යනු මගේ එකම පැතුමයි (නි)

:       0       0

දයාල් Wednesday, 25 March 2015 06:26 PM

පාඩමක් උගන්වන්න තව එක්කගෙන යන්න (නි)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 26 March 2015 07:35 AM

ශිවා ඔයාට හොඳටම ෂුවර්ද? (ස)

:       0       0

ඩයස් Thursday, 26 March 2015 07:37 AM

මේකේ අදහස් දාපු මෝඩ නිවටයන්ට කියන්නේ, මහින්දගේ හොඳ කාලේ ඉස්සරහට! (ස)

:       0       0

සමන් Wednesday, 25 March 2015 11:10 PM

ඔය මහත්වරුන්ට බඩගිනි වුණාම කන්න දෙයකුත් අරගෙන යමු නේද? (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 26 March 2015 12:06 AM

දෙගොඩතලා යන මහා වතුරක් කාටවත් නවත්වන්න බැහැ (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 26 March 2015 12:10 AM

අපේ ජාතියේ වාසනාවට පහළවූ වීරයාණෝද, ජනතා අපේක්ෂාවද ඔබයි අපේ නායකයාණෙනි. අපි හැමෝම නැවත ඔබගේ ආගමනය අපේක්ෂාවෙන් පෙරුම්පුරාගෙන බලා ඉන්නවා. ඔබතුමාට සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 March 2015 01:01 AM

ඔහොම යමු. අද ඉන්න මිනිස්සු ඉස්සර කළ මෝඩකම් කරන්නේ නැහැ. පහුගිය කාලේ මොනවගේ පාලනයක්ද තිබුනේ කියලා අද නිදහසේ කතා කරද්දී අපිට නම් දැනෙනවා. (නි)

:       0       0

ජයන්ත Thursday, 26 March 2015 01:54 AM

යන්න එපා කිව්වා කියලා නොයන එකක්යැ. ඒ නිසා මොකුත් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

පරාක්‍රම Thursday, 26 March 2015 01:55 AM

මම දන්නා ඉතිහාසයට අනුව මේතාක් පැරදුණු පළමුවන ජනාධිපතිතුමා මහින්ද රජතුමා විතරයි. ඒ නිසා වෙන්න ඇති මේ විදියට රටපුරා යන්නෙ. (නි)

:       0       0

සුනිල් Thursday, 26 March 2015 02:33 AM

එක වගේ කුරුල්ලන්ට එකට ලගින්නට ඉඩදෙමු.පස්සේ රංචුවම අල්ලා ඈතට එළවා දමමු.. (නි)

:       0       0

සෙලිනා Tuesday, 31 March 2015 01:27 PM

අපි බලන් ඉදිමු.., කතා කරන්න ලියන්න දවසක් ළගදීම එනවා., (ත)

:       0       0

විමල් Thursday, 26 March 2015 11:42 AM

@ඩයස්. මහින්දගේ පහුවුනේ නරක කාලයද? නරක කාලෙට ඔහොම හම්බකරගත්තනම් හොද කාලෙට කොහොම හම්බකරගිද? පව් අපට (ස)

:       0       0

සමදරා Thursday, 26 March 2015 11:45 AM

@ ශිරෝමින්, මහින්දගේ නීච උනු කලේ කියල හිතාගන්න බැරිද ? කරන කියන දේ දකින විට මොලේ ඇති අයටනම් තේරෙනවා. මොනවා උනත් පව්. (ස)

:       0       0

ඇසළ Thursday, 26 March 2015 02:57 AM

පැරදුනේ හිටපු ජනාධිපතිතුමා නෙමෙයි. කලවම් නැති සිංහල අපි. දිනුවේ කලවම් සිංහලයන්. මුළු ලෝකයේම මේ පුංචි දුපත විතරයි සිංහල අපිට ඇත්තේ එය රැකදුන් හිටපු ජනපතිට අපි සද ණයගැති. (ම)

:       0       0

දිනේෂ් Thursday, 26 March 2015 03:07 AM

පිටබැද්දර ජයෝ, පහුගිය කාලේ මහින්දගෙන් තිබුන තහංචිය මොකද්ද? නිකන් සවුත්තු කතා එපා, දැන් තියෙන්නේ සද්ද නැතුව දෙන දේ කලා වෙන දේ බලා ඉන්න කොත්තමල්ලි බීලා! (ම)

:       0       0

අභය Thursday, 26 March 2015 03:09 AM

පිටබැද්දර ජයා අමතකද 30 වසරක් රටේ 1/3 ක මොනවගේ පාලනයද තිබුනේ කියලා.මුළු රටේම නිදහසේ යන්න එන්න කතාකරන්න අද පුළුවන් එක ඇති කලේ ඔය රජකම් කරන කාඩ්බෝර්ඩ් වීරයෝ නෙවයි (ම)

:       0       0

ක්‍රිස් Thursday, 26 March 2015 03:19 AM

කවුරු කුමක් කිවුවත් අපි ඔබතුමා සමඟයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 343 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 174 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 413 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1442 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 373 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 168 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site