IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රත්නපුර විහාරාධිපති සංගමයත් අගමැති හෙළා දකි

ඇඹිලිපිටිය ඇතුළු සතර දිග් භාගයේ දුප්පතුන් නඟා සිටුවීමට කැප වී සිටින  ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියනට පරිභව කළ බුද්ධ සාසන ඇමැති ද වන අගමැති ප්‍රකාශය  පිළිකුලෙන් හෙළා දකින බව රත්නපුර විහාරාධිපති සංගමයේ ලේකම් අකරැල්ලේ ඤාණවංශ හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

හත්පොළේ කුඩු ගාගත් පුද්ගලයින් පිළිබඳව සෝභිත හිමියන් කළ හෙළිදරුව්ව නිසා මෙම අවලාද අසන්නට සංඝරත්නයට සිදු වී යැයිද  එවැනි පුද්ගලයකුගෙන් බුදු සසුනේ ආරක්ෂාව  කෙසේ බලාපොරොත්තු විය හැක්කේ කෙසේදැයි ඒ හිමියෝ ප්‍රශ්න කරති.

 

 

 

 



අදහස් (0)

රත්නපුර විහාරාධිපති සංගමයත් අගමැති හෙළා දකි

සත්‍යයා Monday, 06 January 2014 10:13 AM

බලන් යනකොට ඔක්කොම ‘‘කුඩ්ඩෝ". සැබෑ කුඩ්ඩෝ කුඩු ගෙන්නන කොට අනික් අය බිං කුඩ්ඩන් ගේ භූමිකාව රඟ දක්වනවා.(නදී)

:       0       0

අරුණ Monday, 06 January 2014 10:39 AM

ඕක තමයි කියන්නේ සිත ,කය ,වචනය යන 3 දොරේ ශිලය රැකෙන්න ඕනේ කියලා. (නදී)

:       0       0

රමිසි Monday, 06 January 2014 11:12 AM

දුප්පතුන්ට බෙදාදෙන්න පරිප්පු කන්ටේනර් එකක් ගෙන්නුවොත්, අගමැතිතු ලේකම්ගෙන් අර වගේ ලියුමක් ගන්න පුළුවන් වේවිද දන්නේ නැහැ.(නදී)

:       0       0

අනෝමා Sunday, 05 January 2014 09:54 PM

අපි සැවොම එකසේ පිලි ගන්නවා ඔබ වහන්සේලාගේ මතය (දී)

:       0       0

වසන්ත Sunday, 05 January 2014 10:28 PM

අයියෝ අගමැති (දී)

:       0       0

තුසිත Sunday, 05 January 2014 10:28 PM

අගමැති තුමාට විශාල කළු පැල්ලමක් සිද්ද උනා පහුගිය දවස් ටිකේ (දී)

:       0       0

නාලක Sunday, 05 January 2014 10:28 PM

ජනතා මතයට අපි හිස නමන්න ඕනේ (දී)

:       0       0

කමල් Sunday, 05 January 2014 11:23 PM

අගමැතිට ලැජ්ජාවක් තියෙනවනම් දැන්වත් යන්න ඕන (දී)

:       0       0

චමත් ඉතාලිය Sunday, 05 January 2014 11:23 PM

රටේ දෙවෙනි පුරවැසියා ආගමික කටයුතු ඇමතිවරයා වැනි උසස් තනතුරක් දරන කෙනෙකුගෙන් මෙවැනි කතාවක් අහන්න ලැබීම ඇත්තෙන්ම කනගාටුදයක් තත්වයක් ... එතුමා ගරු සංග රත්නයෙන් සමාව ගත යුතුමයි නියම මහත්මයෙක් නම්. (දී)

:       0       0

වසන්ත Monday, 06 January 2014 12:32 AM

වරදක් කල නිසානේ මේ හැමෝම විවේචනය කරන්නේ (දී)

:       0       0

නාලක Monday, 06 January 2014 12:32 AM

අයියෝ අගමැති තුමා මොනවාද මේ වෙන්නේ (දී)

:       0       0

ශාන් Monday, 06 January 2014 01:10 AM

ලංකාවේ ගොඩක් අය හිතන විදිහට තමයි අගමැතිත් හිතන්නේ. තමන් කරන වැරදි, වැරදි විදිහට තමන්ට පෙනෙන්නේ නැහැ.(නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Monday, 06 January 2014 03:21 AM

තිත්ත ඇත්ත (දී)

:       0       0

දිසානායක Monday, 06 January 2014 05:10 AM

අගමැති තුමා ඔබ තුමා නිවැරදියි නම් බය වෙන්න එපා (දී)

:       0       0

අල්විස් Monday, 06 January 2014 08:04 AM

උණු හින්දා බොන්ටත් බැහැ. කිරි හින්දා විසිකරන්ටත් බැහැ. මෙන්න මේ වගේ කතන්දරයක් තමයි වෙන්ට ඇත්තේ.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 05 January 2014 04:55 PM

සමහරුන්ට නම් හැමෝම සහයෝගය දෙනවා. ඒත් අගමැතිතුමාට කවුරුත් සහාය දෙන්නේ නෑ වගේ. (ත)

:       0       0

දයා අලහකෝන් Sunday, 05 January 2014 05:07 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1622 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1761 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1319 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1365 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1960 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 805 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14571 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site