ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රත්නසිරියි දිමූයි මෛත්‍රීට උපදෙස් දෙති
විනීත Thursday, 11 June 2015 04:18 PM
තවත් පඹයෝ දෙන්නෙක්. (හේ)
ගයාන් Thursday, 11 June 2015 09:54 AM
කුඩු වරායෙන් නිදහස් කරන විදියද? (ස)
දුමින්ද Thursday, 11 June 2015 10:00 AM
චන්ද්‍රිකා මැතිනියගේ උපදෙස් වලට යටත්වද ? (ම)
රුවන් Thursday, 11 June 2015 10:04 AM
ඔබ සැබෑ නායකයෙක් (ම)
කවින්ද Thursday, 11 June 2015 06:40 PM
වෙනසට ජයවේවා! (නි)
කුමාර Thursday, 11 June 2015 10:15 AM
අනේ කවුරු හරි මට කියනවද මේ මොකද වෙන්නේ කියලා.(හේ)
ජයනාත් Thursday, 11 June 2015 10:15 AM
ජනාදිපති තුමනි , කරුණ කර කියනවද මේ යට පඩි ගෙවන්නේ කව්ද ,,??? (ම)
දිලිප් Thursday, 11 June 2015 10:16 AM
ඔබේ නිහතමානිකම තහවරු වී අවසන්. නමුත් ඔබගේ අව්‍යාජත්වය හා නිහතමානිකම අනිසි ලෙස භාවිතා කරන්නන්ටද ඍජුව අමතන්න.(ම)
කුමාර් Thursday, 11 June 2015 10:20 AM
යහපාලනයටත් දෙවියන්ගේම පිහිටයි. අපි ඡන්දේ දුන්නේ මේ වාගේ අය ගෙන්නන නෙමෙයි වනසක් බලලා ඔය මුණු දැන් දැකලා ඇති වෙලා නිසා (ම)
දස්කොන් Thursday, 11 June 2015 10:23 AM
පිටුපසින් සිනාමුසු මුහුණින් සිටින කෙනාගේ කර පටියේ පාට මාරු වෙලා නේද! (බ)
නිමල් Thursday, 11 June 2015 10:23 AM
දැන්වත් පක්ෂේ ගොඩ එයි.(හේ)
සමන් Thursday, 11 June 2015 10:26 AM
මේ අයගේ උපදෙස් ඔබ තුමාට වැදගත් වෙයි.(හේ)
අසංග Thursday, 11 June 2015 10:31 AM
මේ දෙන්නාගෙන් වැඩක් වෙයිද?(හේ)
ලාල් Thursday, 11 June 2015 10:30 AM
දැන් නම් හොඳටම පැහැදිලියි කරන්නේ මොකද්ද කියලා . (හේ)
පසිදු Thursday, 11 June 2015 10:31 AM
මේක හොද වැඩක්.(හේ)
ජමීර් Thursday, 11 June 2015 10:30 AM
ඇති දැන්වත් මොලේ පෑදුනා .(හේ)
වෙදගේ Thursday, 11 June 2015 10:32 AM
පුතා ගේ කට දැන් මොනවා කියයිද ?(හේ)
කුමාර් Thursday, 11 June 2015 10:37 AM
අපේ රට බටහිරයන්ට පාවාදෙන එකට මේ අහිංසකයෝ දෙන්නත් ගාව ගත්ත .ඔහොම යමුකෝ (බ)
දිනේෂ් Thursday, 11 June 2015 10:42 AM
ඔය වැඩේට පඩිය කීයද? ඇමැති මණ්ඩලේ අඩු කළා වගේ දැන් උපදේශක මණ්ඩලේ ගානත් අඩු කරන්න වේවි. (බ)
සුරන් Thursday, 11 June 2015 10:52 AM
මොනවා දුන්නත කට්ටිය ඔබතුමා ගෙන් ගිලිහෙන එක නවත්තගන්න බැහැ (බ)
බණ්ඩාර Thursday, 11 June 2015 10:57 AM
ජීවිතයේ අවසාන බාගයේදී මේවගේ නිවට වැඩක් ඔබල කරාවි කියල අපි හිතුවේ නැහැ ... රත්නසිරි මහතා එදා ගිරිය කඩාගෙන කෑ ගහනකොට අපි ඔහුට ගරුකළා.. නුඹලා දේසපාලන හිගන්නන් මිස දේශ ප්‍රේමීන් නොවේ රට බෙර ගත්තු මිනිහට අපි පයන් ගහන්න හොඳ නැහැ නේද ජ්‍යෙෂ්ඨ මහත්වරුනේ (ම)
සමන්ති Friday, 12 June 2015 12:59 AM
දැනුයි අපිට තේරෙන්නේ වටිනාකම (නි)
කිර්ති Thursday, 11 June 2015 11:09 AM
ටික ටික ගිලිහීම නවත්වන්න අමාරුයි (ම)
සමන්ති Friday, 12 June 2015 01:20 AM
මට මතක් වෙනවා දිනපතා පුවත්පතක් මගින් දශක 4කට පමණ පෙර හොරණ නගරයේ මුට්ට ඇද්ද රොනීට දුන් උපහාරය. හොරණ නගරයේ උපහාරය පිදියයුතු තව කට ඇති පුතෙක් ඉන්නවා (නදී)
පරණමාන්න Friday, 12 June 2015 01:26 AM
බන්දුල විජේවිරගෙයි ,රෝහණ බැද්දගේගෙයි සද්දයක් නැහැ කොහොමද ඒ පැත්තේ තොරතුරු (නදී)
තිළිණ Saturday, 13 June 2015 12:16 AM
සුබ පතනවා දෙන්නටම! (නි)
ලලිතා Thursday, 11 June 2015 11:42 AM
කළගුණ සලකන්න ඕන. නැත්නම් හිතට සැනසීමක් ඇතුව සතුටින් කාලය ගත කරන්න බැහැනේ. මේක නම් දෙලොවටම වැඩ දැයි වැඩක්.(ම)
ජානක Thursday, 11 June 2015 11:59 AM
යහපාලනයටත් දෙවියන්ගේම පිහිටයි. අපි ඡන්දේ දුන්නේ මේ වාගේ අය හොරු මංකොල්ල කරෝයෝ මෙවැනි වැදගත් නිලවලට පත්කරන්නද? එන ඡන්දෙදි අපි දෙන්නම්කො...........(ස)
ජගත් Thursday, 11 June 2015 12:06 PM
හිටපු ලොක්කව නම් පත් කර ගන්න එපෝ ...(ස)
අජිත් කරුණාරත්න Friday, 12 June 2015 12:23 PM
මොකටද අනේ මේ මහත්වරු දෙන්නව ගත්තේ ඔය වැඩට? දැන් මේ අය හරියට පොඩි ළමයි වගේ. (නි)
ප්‍රියදර්ශනී Thursday, 11 June 2015 12:14 PM
රත්නසිරි මහතාට ජයවේවා! (නි)
අජිත් කරුණාරත්න Thursday, 11 June 2015 12:29 PM
අනේ මන්දා? මට නම් මොකුත් හිතාගන්නවත් බැහැ අනේ! (නි)
චතුරි Thursday, 11 June 2015 12:31 PM
මහින්දට මේවායින් ඉගෙනගන්න දේවල් ගොඩක් තිබෙනවා. ඇමරිකාවේ පළමු වරට කළු ජාතික ජනපතිවරයකු බිහිවුණේ. නමුත් දැනටත් හිටපු සුදු ජාතික නායකයින් උපදෙස් දෙනවා.අනේ අපේ රටේ එකම ජාතිය ,එකම භාෂාව ,එකම පක්ෂය ඇනකොටා ගන්නවා. හැමදාමත් පන්සල් යනවා. පැය 24 බණ ,පිරිත් අහනවා.ඒ අහලා දොර ළඟට පිටවෙන්න එනකොට කියන දේවල්? දෙවියනි, ඔබ කොහිද ....? (නි)
විජේතුංග Thursday, 11 June 2015 12:34 PM
ඉතා කෘතහස්ත දැනුමකින් පිරිපුන් දෙදෙනෙක් (නි)
විජිත Thursday, 11 June 2015 12:47 PM
මම හිතන්නේ හොඳ ගමනක් යන්න පුලුවන්වෙයි (නි)
කිත්සිරි Thursday, 11 June 2015 12:50 PM
දැන්නම් සැබෑ වෙනසක්! (නි)
නයනපාල Thursday, 11 June 2015 12:58 PM
ෂා නියමයිනේ! (නි)
ලාල් Thursday, 11 June 2015 12:59 PM
කුමාරට තේරෙන්නෙම නැද්ද මෙතුමා මේ කරමින් ඉන්නේ පක්ෂය ශක්තිමත් කරහැනීම නේද ? මහින්ද මහතා එහෙන් එයාගේ පිල ශක්තිමත් කරමින් වෙනම ගමනක් යනවා. (ර)
ලාල් Thursday, 11 June 2015 01:22 PM
ජනාධිපතිතුමෙනි, බාලයන් ඇසුරුකිරිම පිරිහීමේ ලක්ෂනයක්. (ර)
සේන Thursday, 11 June 2015 01:24 PM
අනේ මන්දන්නේ නැහැ, මදැයි යහපාලානේ උදා කරගන්න කියලා ගියා. (ර)
නයනි මදුසි Thursday, 11 June 2015 02:04 PM
මේ දෙන්නම දේශපාලනයේ පෙරළිකාර චරිත මුත් අපිට නම් දැන් විශ්වාස කරන්න අමාරුයි (නි)
රොහාන් Thursday, 11 June 2015 02:14 PM
හිටපු ජනාදිපතිටත් ඔය වගේ එකක් දුන්නා නම් හාවරයිනේ (නදී)
විජයබාහු Thursday, 11 June 2015 02:27 PM
දැන් නම් ටික ටික වියයුත්ත වෙනවා (නි)
ටියුඩර් Thursday, 11 June 2015 02:33 PM
මදැයි අපි මහ ලොකුවට බලාපොරොත්තු තියාගෙන හිටියා? (නි)
සහන් Thursday, 11 June 2015 02:36 PM
කාට තනතුරු දුන්නත් කමක් නැහැ. අරයට නම් කිසිම දෙයක් දෙන්න එපා (නි)
ප්‍රසන්න Thursday, 11 June 2015 02:38 PM
නියම දෙන්නෙක්නේ! (නි)
ජෙහාන් Thursday, 11 June 2015 02:44 PM
දීමු මහතාව පැත්තකට දාන්න පුලුවන්ද? සුමනදාසට කියන්න බැරිවුණ අනාවැකියක් කියන්න තරම් දක්ෂයෙක් මේ අවස්ථාවේ බොහොම වැදගත්. (නි)
ගාමිණී Thursday, 11 June 2015 02:45 PM
මේ වෙලාවේ මෙය සුදුසු නැති බවයි මට නම් හිතෙන්නේ (නි)