IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රත්නසිරි අනතුරු අඟවයි

ත‍්‍රස්තවාදය යළි හොල්මන් කරන හෙයින් පොලිසිය හා ත‍්‍රිවිධ හමුදාව නවීන අවි ආයුධවලින් සන්නද්ධ කළ යුතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා හොරණදී පැවැසීය. නිදහසට බාධා කරන පිරිස ලංකාවේත් එතෙරත් වේගයෙන් ක‍්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතුයි ළඟදී එක්තරා දේශපාලන පක්ෂයක් එවැනි යෝජනාවක් සම්මත කළා. දෙමළ කතා කරන අයට වෙනම රාජ්‍යයක් ඉල්ලනවා. මේක සෙල්ලමක් නොවේ. යුද්ධය අවශ්‍ය යැයි සිතා එදා ඒ සඳහා වැය කළ මුදල් ඒ විදියෙන්ම වෙන්කළ යුතුයි.



අදහස් (0)

රත්නසිරි අනතුරු අඟවයි

සමන් Monday, 13 August 2012 09:31 AM

එකපාරටම වෙඩිල්ලක් වගේ මේ මොකක්ද පත්තු වෙන්න යන්නේ? (නි)

:       0       0

මහින්ද Tuesday, 14 August 2012 12:18 AM

අයියෝ සල්ලි

:       0       0

හේමාමුනි Sunday, 12 August 2012 07:29 PM

මුදල්වලට වඩා රට ගැන සිතිය යුතුයි.වික්‍රමනායක ඇමතිතුමාගේ කථාව පිළිබදව ගැඹුරින් සිතාබැලිය යුතුයි.(අ)

:       0       0

ජගත් Sunday, 12 August 2012 07:41 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

ෂරිෆ් Sunday, 12 August 2012 08:06 PM

ගොඩක් කාලෙකට පස්සේ, කොහෙද මෙතුමා හිටියේ (අ)

:       0       0

අමිල කටුනායක Sunday, 12 August 2012 08:38 PM

අලු යට ගිනි පුපුරු ඇති බව අපටද වැටහේ. (නි)

:       0       0

අමිල් Sunday, 12 August 2012 08:39 PM

ඒ පාර මොකක්ද

:       0       0

සිසිර කුමාර Monday, 13 August 2012 10:47 AM

කොහොම වුණත් ඒ කතාවේ නම් ඇත්තක් තියෙනවා. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 14 August 2012 01:37 PM

සෙල්ලම ලෙල්ලම වෙනවාමයි. ඒක ඇත්තක් වෙනවාමයි. (නි)

:       0       0

සංජීව Monday, 13 August 2012 11:24 AM

ඔබතුමා හරියටම හරි. (නි)

:       0       0

කුමාර Sunday, 12 August 2012 09:18 PM

මෙතුමාගේ කතාවේ ලොකු අරුතක් කතාව පිටුපස තිබෙන බවයි මට නම් හිතෙන්නේ. අපිව වට කරලා දෙන්නද කොහෙද හදන්නේ. (නි)

:       0       0

නිරාන් Sunday, 12 August 2012 10:37 PM

ඡන්දෙ කාලෙ ලංවෙන කොට පරණ රෙකෝඩ්ම දාන්නයි යන්නෙ. (ස)

:       0       0

තිළිණ Sunday, 12 August 2012 10:45 PM

මෙතුමා ගැන හොරණ ජනතාව හොදට දන්නවා. (නි)

:       0       0

සුගත් Sunday, 12 August 2012 11:05 PM

අපි බය නැහැ

:       0       0

රන්ජිත් Sunday, 12 August 2012 11:23 PM

අපිට මොකද අනේ

:       0       0

ජගත් Sunday, 12 August 2012 11:29 PM

ත්‍රස්තවාදය සහමුලින්ම නැතිකළා කියලා ඔබතුමාලම නේද කිවුවේ ? (නි)

:       0       0

කුමාරි Monday, 13 August 2012 12:17 AM

අපි පරිස්සම් වෙමු

:       0       0

ජයරත්න Monday, 13 August 2012 12:23 AM

ඔබතුමාගේ ගැඹුරු දුර දක්නා නුවණ අගය කරන අතර, වගකිවයුතු අය මේ පිළිබදව සළකා බලන ලෙස ඉල්ලමි. (නි)

:       0       0

සනත් Monday, 13 August 2012 01:17 PM

මොනව උනත් ඇත්ත කතාව. දැන් අපේ රටේ බොරු ප්‍රචාර, මඩ කතා, ඕප දූප වලට තියෙන්නෙ පත්තර වලටවත් නැති තැනක්. මොකක් හරි සිද්ධියක් වෙච්චි ගමන් ඒක ආන්ඩුවෙ කගේ හරි නමකට ගාවල රස කතාවක් හැදෙනවා. අපේ සමහර මෝඩ මිනිස්සුන්ටත් කවුරු මොනව කිව්වත් අර කතාව තමයි ඇත්ත කියල පිලිගන්නෙ. මට පේන්නෙ කට්ටියක් ඉන්නවා මේ රටේ ආන්ඩුව ජනතාවට එපා කරවලා ලිබියාවෙ වගේ කරන්න බලාගෙන ඉන්න . ඕවා කරලා මේ රට විනාශ කරන අයගේ පවුල් වලටත් එක්ක සාප වේවා! (දී)

:       0       0

බණ්ඩාර Monday, 13 August 2012 07:42 PM

අපිට මොකද අනේ

:       0       0

ඩෙන්සිල් කුරුණෑගල Monday, 13 August 2012 08:12 PM

රජය යුද්ධය ජයගත්තට දෙමළ ජනතාව දිනාගත්තේ නෑ. ආයුධ වලට කරන වියදම දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් යොදවමු (අ)

:       0       0

ජගත් Monday, 13 August 2012 02:16 AM

ඇත්ත කතාව. බලන්න මේ දවස් වල කොච්චර නම් මිනිස්සු කුපිත කරවන බොරු කතා පත්තරවල, ටීවී වල යනවද කියලා. ඔහොම කරන අයට හෙණම ගහන්න ඕනෑ. හැමෝම පෙන්නන්න හදන්නේ මේ රට නිකං අපායක් වගේ කියලා. (නි)

:       0       0

අජිත් Monday, 13 August 2012 02:45 AM

කතාව ඇත්ත

:       0       0

කෙවින් Sunday, 12 August 2012 02:04 PM

නරකද ඉස්සෙල්ලා රටේ දූෂකයෝ, කොමිස්කාරයෝ, නීතියට පිටින් වැඩ කරන දේශපාලකයෝ රින් තුරන් කළොත්? (ත)

:       0       0

පද්මා Monday, 13 August 2012 03:28 AM

අයියෝ සල්ලි

:       0       0

අනුර Sunday, 12 August 2012 02:18 PM

ඔබතුමා හරි (නි)

:       0       0

ලුම්බිණි Sunday, 12 August 2012 03:03 PM

ආරක්ෂක අංශවලට දැනට වෙන් කරන මුදල් ප්‍රමාණය ගැන මෙතුමා ටිකක් හොයල බලල කතා කරා නම් තමා වඩා හොඳ. තවත් හොඳට බලනවා නම් 2000 ඉඳල 2011 විතර කාලය පොඩ්ඩක් විග්‍රහ කරල බලන්න.

:       0       0

මංගල Monday, 13 August 2012 05:38 AM

කාට කියන්නද

:       0       0

සමන් රොහාන් රණසිංහ Monday, 13 August 2012 05:49 AM

මේ වගේ ක්‍රියා වලට අපේ හොද සිංහල කියමනක් තිබෙනවා , මුහුද හත් ගවුවක් තියලා තම්බි අමුඩේ ගැහැව්වා වගේ වැඩක් කියලා මේ වගේ ක්‍රියා වලට කියනවා. (නි)

:       0       0

රංග Sunday, 12 August 2012 04:28 PM

අනේ මෙතුමා? (නි)

:       0       0

ඇරිස් Sunday, 12 August 2012 04:31 PM

හමුදාව ශක්තිමත් කළ යුතුයි. අපි නිරන්තර අවධානයෙන් ලෝකය දෙස බැලිය යුතුයි. (නි)

:       0       0

ගීත් Sunday, 12 August 2012 05:43 PM

අපි දන්න විදියට නම් දැන් අපේ රටේ ත්‍රස්තවාදයක් නැහැ. අපරාධ රැල්ලක් නම් තිබෙනවා. දැන් කරන්න තියෙන්නේ ඊට පිළියම් යොදන එකයි. (නි)

:       0       0

චරිත් Monday, 13 August 2012 08:52 AM

කාලෙකින් ඈත්ත වෙන්න යන කතාවක් ඈහුවමයි. ලොකු දෙයක් මෙහෙම දෙයක් ප්‍රකාශ කළ එක. මේ කතාව 200% ක් සත්‍යක්. (නි)

:       0       0

ඩයස් Sunday, 12 August 2012 06:51 PM

මෙතුමාව සුදුසු වන්නේ ආරක්ෂක උප ඇමති කමට. එතුමාට තියෙන්නේ හොද දුරදක්නා නුවණක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 634 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4599 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2015 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8805 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1484 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site