IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රත්නසිරි රෝහලේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ද වන හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.



අදහස් (0)

රත්නසිරි රෝහලේ

ඇන්ටන් Wednesday, 21 December 2016 10:20 AM

මෙතුමා වැනි දේශපාලකයන් නැවත බිහිනොවනු ඇත (නි)

:       0       0

කිත්සිරි Wednesday, 21 December 2016 10:43 AM

ඇයි මෙතුමා සිංගප්පූරු යන්නේ නැද්ද අපේ අනිත් අය වගේ (නි)

:       0       0

කුරුප්පු Wednesday, 21 December 2016 10:48 AM

අපේ රටේ හිටිය හොඳ අගමැති කෙනෙක්. ඉක්මන් සුවය පතමු.... (නි)

:       0       0

කුමාරසිංහ Wednesday, 21 December 2016 11:04 AM

අලුත් අවුරුද්දේ ඔබතුමාට නිදුක් නිරෝගී සුව පතනවා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 21 December 2016 11:06 AM

ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා! (නි)

:       0       0

විමලරත්න Wednesday, 21 December 2016 11:16 AM

පිටරටකට අරගෙන ගිහින් හරි අපි මෙතුමා සනීප කරගමු (නි)

:       0       0

පවනි Wednesday, 21 December 2016 01:12 PM

ලංකාවේ සිටින බුද්දීමත්ම, අවංකම දේශපාලන පියාණෙනි ඔබ තුමාට ඉක්මන් නිදුක් නිරෝගී සුවය අපි පතනෙමු. (අ)

:       0       0

ධම්ම Wednesday, 21 December 2016 01:11 PM

එතුමා ප්‍රංශයට ගෙන්වාගන්න කටයුතු කරන්න. අප සියලු වියදම් දරන්නම්. (අ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 21 December 2016 01:20 PM

එඩිතර නායකයෙක්. ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා කියා පතමි! (අ)

:       0       0

අරවින්ද Wednesday, 21 December 2016 02:17 PM

හොරණ පළාතට මෙතුමා කළ සේවය අතිමහත් (නි)

:       0       0

යොහාන් Wednesday, 21 December 2016 02:20 PM

ඉක්මනින් සනීප වෙන්න කියා පතනවා (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Wednesday, 21 December 2016 04:15 PM

මා දන්න තරමින් මෙතුමා පක්ෂ මාරු නොකළ හා හොරකම් නොකළ නායකයෙක් (නි)

:       0       0

හේමාල් Wednesday, 21 December 2016 04:42 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ලංකා Wednesday, 21 December 2016 07:35 PM

ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා! (නි)

:       0       0

රවී Wednesday, 21 December 2016 09:26 PM

එතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 22 December 2016 12:50 AM

මා ඔහු සමඟ රාජකාරි කර තිබෙනවා. ඇත්තටම බුද්ධිමත් එඩිතර මනුස්සයෙක් (නි)

:       0       0

සුදේශ් Thursday, 22 December 2016 01:48 AM

නිදුක් නිරෝගි සුව පතනවා! (නි)

:       0       0

සුනිල් Thursday, 22 December 2016 01:50 AM

මෙතුමාට ඉක්මන් සුවය පතනවා! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 21 December 2016 08:51 AM

මෙතරම් උගත්, වටිනා පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට හෝ ඇමරිකාවට හෝ රැගෙන නොගියේ මොකොද ? (බ)

:       0       0

අමරකෝන් Wednesday, 21 December 2016 08:52 AM

ඉක්මන් සුවය ලැබේවා (බ)

:       0       0

ලංකා Thursday, 22 December 2016 01:49 PM

කට සැර කඩිසර ඇමතිවරයෙක්ව සිටියදී මම එතුමා ළඟ වැඩ කරලා තියෙනවා. එතුමාට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1705 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 794 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1018 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site