IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රතනහිමිගේ උපවාසයට රට වටේම සහය

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය දක්වමින් දිවයින පුරා ස්ථාන රැසක  භික්ෂුන්වහන්සේලා, ගිහි පිරිස් උපවාස සහ විරෝධතා සඳහා එක්ව සිටිති.

රතනහිමි මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට අද (3)  සිව්වැනි දිනටත් අඛණ්ඩව උපවාසයේ යෙදී සිටිති.

ඇමති රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 5 මුල් කරගනිමින් රතනහිමියෝ මෙම අඛණ්ඩ උපවාසය ඉකුත් සිකුරාදා 31 ඇරැඹුහ.
 
උන්වහන්සේගේ මෙම විරෝධතාවයට සහය දක්වන පිරිස්  වෙළඳසැල් වසා දමා කලුකොඩි ඔසවමින්, බස් රථ ධාවනයෙන්  ඉවත් කර  සිය දෛනික රාජකාරීවලින් ඉවත්වී එයට සහය පළ  කර සිටිති. එමෙන්ම රතන හිමි උපවාසයේ යෙදී සිටින දළදා මාලිගාව අසළට මේ වන විට විශාල ජනකායක් ද රැස්ව සිටිති.

 


( කාංචන කුමාර ආරියදාස- දඹුල්ල )


(අනුරාධපුර බී.ජී.චතුරංග)


 



අදහස් (9)

රතනහිමිගේ උපවාසයට රට වටේම සහය

rama Monday, 03 June 2019 07:17 AM

ආණ්ඩුවට මොකටද මේ බිහිරි අලි?

:       10       25

Darshana Monday, 03 June 2019 07:27 AM

ඉල්ලීම් ඉටු වේවා ! ....

:       10       117

sirimal Monday, 03 June 2019 10:27 AM

අපේ පූජ්‍ය රතන ස්වාමින් වහන්සේ උපවාසය අත් හල බවයි දැනගන්නට ඇත්තේ. ආණ්ඩුවේ වෙනසක් බලාගෙන රට පුරා උද්ඝෝෂණ පවත්වන කට්ටිය අනාතයි.

:       585       8

ඈපා Monday, 03 June 2019 02:28 PM

ආණ්ඩුව මේ පාර කොහොම හරි ගෙදර යවනවා.

:       0       1

samanthaTuesday, 04 June 2019 04:06 AM

රටට මේසා විනාශයක් වෙලා තියෙද්දීත් තවමත් ආණ්ඩුවට කඩේ යන මේ විදියේ අය ඉතිරිවෙලා ඉන්නවනේ.

:       0       0

sharm warn Monday, 03 June 2019 11:22 AM

සිංහලයිනි දැන්වත් එකතු වෙන්න.. බොරු දේවල් නිසා බෙදන්න එපා. සිංහලයන්ට මේ රට විතරයි තියෙන්නේ.. ඒකත් නැති කරගන්න එපා..

:       0       22

Bamunuarachchi Monday, 03 June 2019 05:05 PM

හාමුදුරුවරුන්ට වැඩක් කරන්න බුරුතු පිටින් සංවිධානය වෙන්න වුවමනා නැත. තනිවම විප්ලව කරන්න පුළුවනි.

:       0       5

BamunuarachchiTuesday, 04 June 2019 05:04 AM

හැබැයි, මෙවන් විප්ලව හැමකෙනාටම කරන්නත් බැහැ. මමත් බලාගෙන හිටියා ඔබ වහන්සේ දින නියම කරනකොට මොකක්ද මේ කරන්න යන්නේ කියලා...

:       0       0

Bamunuarachchi Tuesday, 04 June 2019 09:45 AM

"රතනහිමිගේ උපවාසයට රට වටේම සහාය" සිංහල බෞද්ධයින් සිටින රටේ සහය නොලැබෙයිද? සහය නොලැබෙන්නේ පාදඩ සිංහලයින්ගෙන් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වේ
2024 නොවැම්බර් මස 26 20 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 59 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 202 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 422 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 284 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 735 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site