රතන සූත්‍රය ලක්ෂ වාරයක් දිවා රෑ එක දිගට දේශනා කිරීම නාරාහේන්පිට අභයාරාමයේ දී අද ඇරැඹිණි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රතන සූත්‍රය එක දිගට විසි හතර පැයක්
බණ්ඩාර Monday, 07 March 2016 03:12 AM
රතන සුත්‍රය කියන්නේ පුදුම බලයක් තිබෙන දෙයක්. පන්සිල් වලින් පළමුව පේවෙලා, ඉෂ්ට කළයුතු අරමුණ කෙරෙහිම සිත යොමුකර වරින්වර තමන් රකින ශීලය මෙනෙහිකරමින් සිත එකඟ කරන ගමන් ඉතා සතුටු සිතින් රතන සුත්‍රය කියන්න. මම මෙයින් නිතර ප්‍රතිඵල ලබන කෙනෙක්. (නි)
සුමිත්‍රා බස්නායක Sunday, 06 March 2016 10:53 AM
බොහොම හොඳ ක්‍රියාවක්. සාදු,සාදු.!! (නි)
කෙනත් Sunday, 06 March 2016 10:49 AM
බොහොම හොඳ වැඩක් (නි)
නජීව Sunday, 06 March 2016 12:22 PM
තුන් බිය දුරුවේවා! (නි)
ඉන්දු Sunday, 06 March 2016 12:50 PM
මේ විශාලා මහනුවරට වෙන පිහිටක් නැහැ... (නි)
රොකී Tuesday, 08 March 2016 02:15 AM
අරවින්ද වගේ මිනිසුන් ගැන කතාකරලා තේරුමක් නැහැ (නි)
ජනහිත Sunday, 06 March 2016 07:18 AM
අපගේ භක්ත්‍යාදර නමස්කාරය වේවා! තෙරුවන් සරණයි. (නි)
අන්වර් Sunday, 06 March 2016 07:28 AM
මොකද මේ එකපාරටම? මෙතෙක්කල් මෙහෙන් අහන්න ලැබුනෙම දේශපාලන කතානේ (නි)
ලංකාසිරි Sunday, 06 March 2016 08:30 AM
සාධු සාධු සාධු!!! (නි)
සෑම් Sunday, 06 March 2016 09:05 AM
මේ පන්සලටත් බුද්ධාගමේ අගය තේරිලා වගේ. හැමදාම ඔය විදියට තිබුනොත් අභයාරාමයත් පුජනීය සිද්ධස්ථානයක් වේවි (හේ)
අරවින්ද Monday, 07 March 2016 12:42 AM
ඉතා හොඳයි (නි)
ඉන්දික Sunday, 06 March 2016 09:33 AM
රටේ ප්‍රශ්න අඩුවේවා! (නි)