IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රතන හිමිගෙන් අලුත් ව්‍යවස්ථාවක්

පිවිතුරු හෙටක් ජාතික සංවිධානයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළහ.

හිටපු අගවිනිසුරු සරත් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් එම කෙටුම්පත සකස් කැරිණි.

මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  හා ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැති ඩී යූ ගුණසේකර ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනපතිවරණයක් කැඳවීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති  ක්‍රියා කළ හොත් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ කීහ.

සිය පක්ෂය දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද රතන හිමියෝ පැවසූහ.

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

_DSC0010 _DSC0017 _DSC0020 _DSC0023 _DSC0032 _DSC0064 _DSC0086 _DSC0097 _DSC0106 _DSC0110 _DSC0114 _DSC0153 _DSC0160 _DSC0170



අදහස් (0)

රතන හිමිගෙන් අලුත් ව්‍යවස්ථාවක්

සීල Tuesday, 14 October 2014 12:56 PM

අනේ වාසනාවන්.(හේ)

:       0       0

සම්පත් Tuesday, 14 October 2014 12:57 PM

විශිෂ්ඨයි. සාර්ථක වේවා.(හේ)

:       0       0

පුබුදු-කටාර් Tuesday, 14 October 2014 01:13 PM

රටේ ජනතාවට සෙතක් වන එකක් ම වේවා. මගෙන් සුබපැතුම්...!(හේ)

:       0       0

තිලක් Tuesday, 14 October 2014 01:37 PM

රටට විනාශයක් ගෙන දුන් පළාත් සභාවයි මනාප ක්‍රමයයි අනුපාත ක්‍රමයයි නැත්නම් මේක හොඳ එකක් වෙයි. (හේ)

:       0       0

වින්සන්ට් Tuesday, 14 October 2014 01:52 PM

ජනතාවට අවශ්‍ය ජිවන තත්වය උසස් කරගෙන සාමයෙන් ජීවත්වීමටය.(හේ)

:       0       0

කුමාර් Tuesday, 14 October 2014 02:13 PM

මොන දේ ගෙනාවත් අපිට වාසිනම් හොදයි.(හේ)

:       0       0

බන්දුල Tuesday, 14 October 2014 03:21 PM

අපිට හීන දකින්න පුළුවන්.. නමුත් අවදි උනාම පොළොවේ පය ගහන්න වෙනවා..(හේ)

:       0       0

වසන්ත Tuesday, 14 October 2014 03:27 PM

අපේ නිදහස රැකෙන ක්‍රමයකට අපිත් කමතයි.(හේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 15 October 2014 07:46 AM

අපේ මේ පුංචි රටට ගැලපෙන ව්‍යාවස්ථාවක් නම් වඩාත් යහපත්.(හේ)

:       0       0

ධනුෂ්ක Wednesday, 15 October 2014 08:31 AM

කොන්දේසි විරහිතව හැමෝම සහයෝගය දෙන්න ඕන කාරණාවක්.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 14 October 2014 04:17 PM

අපිට අපේ දරුවන් සමඟ ජීවත්වෙන්න රටක් ඉතිරි කරලා දුන්නොත් හොඳටම ප්‍රමාණවත්. දැන් යන ක්‍රමයට රටක් නම් ඉතිරිවෙන්නේ නැහැ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 14 October 2014 04:18 PM

දුෂිතයන්ට දඩුවම් කරන්න පුළුවන් රජයක් බිහිවේවා! (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 14 October 2014 04:19 PM

ලියනගේ, අන්තිමට වෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 14 October 2014 04:21 PM

දුෂණයෙන්,නීතියේ ආධිපත්‍යයෙන් ,වංචාවෙන්,හොරකමින්දැන් රට විනාශයෙන් විනාශයටම ගිහින් ඉවරයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 14 October 2014 04:30 PM

රටේ අනාගතය වෙනුවෙන් ස්ථිර වැඩපිළිවෙලකට අපගේ සහයෝගය! පාර්‍ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් තමා මුලිකම දේ. ඒ වගේම රටේ නීතිය සදාචරය ගොඩනැගිය හැකි ව්‍යවස්ථාවක් විය යුතුයි. සාධාරන රටක් උදෙසා මෙවැනි වැඩක් කාලයට ඔබිනවා.සාර්ථක වේවා!! (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 14 October 2014 04:50 PM

"සිය පක්ෂය දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද රතන හිමියෝ පැවසූහ". අද රටට වෙලා තිබෙන විනාශයට මේ හැමෝම වගකියන්න ඕනෑ. (නි)

:       0       0

රොෂාන් Tuesday, 14 October 2014 04:59 PM

අපි බුද්ධිමත් වියයුතුයි (නි)

:       0       0

හේමචන්ද්‍ර Tuesday, 14 October 2014 05:25 PM

අපි මෙයට සහයෝගය දෙමු (නි)

:       0       0

සලීම් Tuesday, 14 October 2014 05:28 PM

ඉතාම හොඳ කාරණා අඩංගු යෝජනාවක් රත්න හිමියන් විසින් ඉදිරිපත්කර ඇත්තේ. රටේ සිවිල් සමාජ දේසපාලන පක්ෂ සහ මහජනතාවද පක්ෂ පාට නොබලා සහයෝගය දෙන්න (නි)

:       0       0

චාමර Tuesday, 14 October 2014 05:38 PM

අන්තිමට සද්දෙ විතරක් ඉතුරුවෙලා නම් වැඩක් නැහැ. වැඩත් ඕනෑ (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 14 October 2014 07:31 PM

නීතියට ගරුකරන, ආදර්ශමත් පාලකයන් ඇතිවිය යුතුයි. එයට කාලය දැන් ලහි ලහියේ හැඩවෙනු ඇත. එය දුටු මට මෙසේ හැ‍ඟේ. ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ නිමිති පහළවන ලකුණුද මේ ? (නි)

:       0       0

යසිරු Tuesday, 14 October 2014 08:53 PM

මම මේ බැලුවේ මෙතනත් අපේ නමින් ප්‍රතිචාර දාලද කියලා. සමහරු දේශපාලන වැඩ වලට සුභ පතන්නේ මෙතන ලියන අනුන්ගේ නම් වලින්. (නි)

:       0       0

මහානාම Tuesday, 14 October 2014 09:25 PM

ඇත්තටම මේක තමයි දැන් වෙන්න ඕනෑ. මේ රජයේ ගොඩක් දේවල් වල විශ්වාසය නැතුව ගිිහින්. මැති ඇමතිවරුන්ගේ දුෂණ වංචා මෙන්ම රටේ නීතියක් නැහැ. නීතිය තරාතිරම අනුව වෙනස්. ඒ නිසා ආණ්ඩු මාරුකළාට වැඩක් නැහැ. පවතින ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෑ. රතන හාමුදුරුවන්ට ජය වේවා! (නි)

:       0       0

සමන්ති Tuesday, 14 October 2014 09:58 PM

ව්‍යවස්ථාවක් නැති රටවලුත් තියෙනවානේ. අවශ්‍ය වන්නේ නීතිය සුරැකීමයි (නි)

:       0       0

සුනිල් Tuesday, 14 October 2014 10:46 PM

ඒකත් නරක නැහැ.... (නි)

:       0       0

නිශාන්ත Tuesday, 14 October 2014 10:51 PM

කවදාවත්ජනාධිපතිවරණයකට කලින් ව්‍යස්ථා සංශෝධනයකට යන්නෙ නැතිවෙයි. පුදුම වෙන්න දෙයක් නැහැ. දෙමල ඩයස්පෝරාව, ටීඑන්ඒ සංවිධානයත් බලන්නෙ මහින්ද මහත්තයා පරද්දන්න. පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා මෙයාලා ප්‍රසිද්ධ අය මිසක් ජනප්‍රිය අය නොවන බව. මේ රටේ බහුතරය ඊළමට විරුද්ධ අය. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 14 October 2014 11:14 PM

ව්‍යවස්ථාව හොඳ එකක් වුණත් නැතත් මෙතනට පත්වෙන පුද්ගලයා අනුව තමයි හැමදෙයක්ම සිදුවෙන්නේ. (නි)

:       0       0

ජයනි Wednesday, 15 October 2014 12:21 AM

දේශපාලන පුවත් වලට ඕනෑම ප්‍රතිචාරයක් ලිව්වට කමක් නැහැ, අපේ නම් වලින් නොලියා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 15 October 2014 01:16 AM

කවුරුත් තමන් ගැන පමණක් හිතනවා මිසක් රට ගැනවත්, ජනතාවගේ දුක ගැනවත් හිතන්නේ නැහැ. මෙච්චර කලක් ජනතාවට කළ සෙතක් තියෙනවද? මේ කතා කියන්න මේගොල්ලන්ට මෙතරම් කල්ගිය එකනේ පුදුමේ. (නි)

:       0       0

පිටිගල Wednesday, 15 October 2014 01:21 AM

සිංහල බෞද්ධ රට යන හැටි නම් ඉතාම නරකයි. ඒත් තවමත් රටේ සිංහල බෞද්ධ බහුතරය මේ ක්‍රමය අනුමත කරන නිසා මේ ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 15 October 2014 01:28 AM

රතන හිමියනි, ඔබවහන්සේ අද විරුද්ධවන්නේ එදා තමන්ම සම්මත කළ දෙයටයි. ඉතා නිහඬව බුද්ධිමත්ව අවස්ථාව එළඹෙනතුරු බලා සිට දැන් ඉදිරිපත්වීම හොඳ දෙයක්. නව ව්‍යවස්ථාවෙන් පක්ෂ දේශපාලනය තුළින්ම උගත් වැදගත් පුද්ගලයින්ට දේශපාලනයට ඇතුලුවීමට අවස්ථාව ලබාදෙන්න.ඔබ වහන්සේට ජය ශ්‍රී! (නි)

:       0       0

විරාජ් Wednesday, 15 October 2014 02:04 AM

වෙන දේවල් පේනවනේ දැන්. මේ විදිහට බෞද්ධ ඡන්ද කැඩිලා ගියොත් මොකද වෙන්නේ? 2009 දී සිටි බලවේග අද අනෙක් පැත්තක් අරගෙන. ඉදිරි ජනාධිපතිවරණය බොහොම තීරණාත්මකයි. අනෙක් අතට පරණ ශ්‍රී ලංකා මන්ත්‍රීවරු කළකිරීමෙන් ඉන්නේ. ඒ අය ප්‍රසිද්ධියේ රජය විවේචනය කරනවා. යු එන් පී එකෙන් පැනපු උදවිය වැට උඩ ඉන්නේ. ඒගොල්ලොන්ට උලත් එකයි පිලත් එකයි (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 15 October 2014 02:19 AM

ගරුතර ස්වාමින් වහන්ස, දැන් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පතෙහිවත් උගත් ශීලාචාර මහත්ම මහත්මියන්ට පමණක් දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ලබාදෙන නීති සහ කාටත් සුවසේ ජීවත්විය හැකි, සිංහල බෞද්ධ උරුමය රැකෙන සිංහල රටක් බිහිකිරීමේ නීති ඇතුළත් වී තිබේද? එමෙන්ම මැතිවරණයකදී යම් කෙනෙකු දුෂිත ලෙස ක්‍රියාකර මැතිවරණය දිනු බවට ගරු අධිකරණයකින් තීරණය කළහොත් ඔහු හෝ ඇය දෙවන තැනට සිටින අයට මන්ත්‍රීකම ලැබෙන සේ නීති සකස් කර ඇත්තේද? මන්ද අතුරු මැතිවරණ වලට හෝ වැයවන්නේ මේ රටේ මහජන මුදල් බැවිනි. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 15 October 2014 02:26 AM

මේ උත්සාහය සිංහලකම, බෞද්ධකම රැකෙන සාධාරන සාමකාමී රටක් බිහිකිරීමට පමණි. (නි)

:       0       0

හිමාලි Wednesday, 15 October 2014 02:53 AM

අපිත් කැමතියි මේකට (නි)

:       0       0

මංගල Tuesday, 14 October 2014 11:37 AM

මේ ව්‍යවස්ථාව හොද එකක් වෙන්න ඕනැ. (හේ)

:       0       0

ලංකා තිලක් Wednesday, 15 October 2014 03:26 AM

මේ කියන විදියට මේ රටේ දේශපාලන පක්ෂයකට බලයක් ගත්තට මාස හයක්වත් ඒක රැකගන්න ලැබෙන්නේ නැහැ.මාස හයෙන් හයට මැතිවරණ තියන්න නම් මේක හොඳයි.ඕවා ප්‍රායෝගික දේවල් නෙමෙයි (නි)

:       0       0

ගුණතිලක Wednesday, 15 October 2014 03:26 AM

විකල්පයක් ලෙස යෝජනාවක් තිබේද? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 14 October 2014 12:08 PM

හැමෝගෙම ඒවා එළිදැක්වුවොත්, ජනතාවට පුළුවන් හොඳ එක තෝරාගන්න. නමුත් බලය ලැබුනම පොරොන්දු ඉටු කරාවිද? කවුද දන්නේ? එතන තමා කොස්ස (නි)

:       0       0

මිනෝලි Wednesday, 15 October 2014 03:36 AM

රටට යහපතක් වෙනවා නම් ඒ ඇති (නි)

:       0       0

අළහකෝන් Tuesday, 14 October 2014 12:09 PM

ආරම්භය හොඳයි, සුබයි. (නි)

:       0       0

ලියනගේ Tuesday, 14 October 2014 12:23 PM

ගරු හිමියනි, ඔබ වහන්සේගේ උත්සාහය රටේ ජනතාවට යහපත් දිනයක් උදා කිරීමටයි. එය ඉෂ්ට වේවා! (නි)

:       0       0

පද්මිනි Tuesday, 14 October 2014 12:35 PM

රටේ නීතියේ ආදිපත්‍යය සුරකින කවුරු හෝ වේවා අපි දිවිහිමියෙන් එකඟ වන්නෙමු.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 68 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1932 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 295 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 372 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1557 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1544 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site