IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රතුපස්වල කම්හල තාවකාලිකව වසයි

රතුපස්වල වින්ග්‍රොස් කම්හල පරීක්ෂණ අවසන් වන තුරු  වසා දැමීමට ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවේදී තීරණය වී යැයි නීතීඥ පාලිත සේනාරත්න මහතා කියයි.

සති දෙකකට කම්හල වසා දමන ලෙසත්, කම්හල ගැන ආයතන දහයකින් වාර්තා කැඳවීමටත් ඒ සියලු පරීක්ෂණ අවසන් වන තුරු ගම්වාසීනට බවුසර මගින් ජලය සැපයීමටත් ආරක්ෂක අමාත්‍යංශයේදී තීරණය විය.

 



අදහස් (0)

රතුපස්වල කම්හල තාවකාලිකව වසයි

නිල රනා Thursday, 01 August 2013 08:16 PM

නිකම්ම කම්හල වහල බලා ඉන්නේ නැතුව මේ ගම්මාන කීපයේම මතුපිට හා භූ ගත ජලයේ පී එච් අගය හා රසායන සංයුතිය වෙනස්වන ආකාරය පිළිබඳව හෙට සිට ඉදිරි සති දෙක අවසන්වන තෙක් දත්ත රැස්කරන්න. (දී)

:       0       0

කුමාර Thursday, 01 August 2013 08:23 PM

මේ රටේ ප්‍රශ්ණ විසඳන්න ආරක්ෂක අමාත්‍යාංශය විතරක් තිබුණොත් ප්‍රමාණවත් නම් අනිත් ඒවා වහලා දැම්මොත් නරකද?වියදමත් අඩුවෙයි.මට හිතෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් තියාගන්න වෙයි ගුටි කාලා තුවාල වෙන මිනිසුන්ට බෙහෙත් කරන්න (නි)

:       0       0

රෝහණ Friday, 02 August 2013 09:00 AM

ජගත් සහ පහන් මඩුගල්ල ඔයාලා ජිවත් වෙන්නේ සිහින ලෝකෙකද? එහෙමත් නැත්නම් කාට හරි කඩේ යනවද?

:       0       0

රෝසා Thursday, 01 August 2013 08:38 PM

කිර්ති ඔයාට තිබෙන කොන්ද අනෙක් අයට නැහැ. ඔබට ජය (නි)

:       0       0

විරාජ් කාලිංග Thursday, 01 August 2013 11:38 PM

කර්මාන්ත ශාලා වසා දාන එක නෙවේ මේකට විසදුම,අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ආරක්‍ෂිත ක්‍රමයක් තියෙන්න ඕන,අපේ රටේ නැත්තෙත් එකම තම,විෂ රසායන ද්‍රව්‍ය නිකන් පොළොවට දන්නේ නැහැ ලෝකේ කොහෙවත්,අපි මිහිකත දිනේ කියල පාරේ පාගමන් ගියාට මදි ,ප්‍රයෝගික වෙන්න ඕන,මේකට අනුමැතිය දුන්නු බලදාරීන්ට අමතරව ලොකු දේශපාලන අත්තක් ඉන්නවා මන් හිතන්නේ,දැන් මේ කල් මරන්න හදන්නේ සිද්දිය යට ගහන්න, (දී)

:       0       0

ටොමී Thursday, 01 August 2013 08:55 PM

මේ උද්‍ඝෝෂණයට නායකත්වය දුන් අය ප්‍රවේශම් වුණොත් හොදයි (නි)

:       0       0

මාටින් Friday, 02 August 2013 03:42 PM

ඡන්දෙත් දීලා දැන් වුණ දේට මිනිසුන්ට සතුටුද දැන්? (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Thursday, 01 August 2013 09:57 PM

තාවකාලික නොව හැමදාම වහන්න ඕනෑ. (නි)

:       0       0

අනුෂා Friday, 02 August 2013 03:51 PM

රජයට ජජවෙවා

:       0       0

දමිත් Friday, 02 August 2013 11:32 AM

ඕක වහලා දාන්නකෝ. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වනසන ඔය කර්මාන්ත ශාලාව ගැන ඇයි තීරණයක් ගන්න බැරි? (නි)

:       0       0

සේනක Friday, 02 August 2013 11:46 AM

මේ ඔක්කොම බොරු පැලැස්තර (දී)

:       0       0

ද සිල්වා Friday, 02 August 2013 05:11 AM

මේවට විසදුම් දෙන්න තිබුනේ දැනට දින දින 2-3 කට කලින්. දැන් මිනිමැරිලා දේපල විනාශ වෙලා ඉවරයි. හරි නම් මිනිස්සුන්ට වෙඩි තියපු සෙබළු යුධ අධිකරණයක් ඉදිරියට ගෙන එන්න (නි)

:       0       0

සුනෙත් Thursday, 01 August 2013 06:54 PM

ජය වේවා. ජය වේවා !! (නි)

:       0       0

සේනාදීර Thursday, 01 August 2013 06:57 PM

ආරක්ෂක ලේකම්තුමනි, ඔබට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

සමන් Friday, 02 August 2013 06:13 AM

කාර්මීකරණයේ ප්‍රතිපල තමයි මේවා. පිටරටින් එන සියල්ල වැළද ගත්විට වෙන අයහපත් ප්‍රතිපල. (නි)

:       0       0

පරාස Friday, 02 August 2013 12:06 PM

එකෙක් මැරෙන්නම ඕනේ විසදුමක් ලැබෙන්නට.(ස)

:       0       0

පාලිත Thursday, 01 August 2013 10:31 PM

ඔබතුමා තීරණය ගන්න ප්‍රමාද වුණා. අහිංසක ජීවිතයක් නැති වුණා (නි)

:       0       0

නිමල් Thursday, 01 August 2013 07:22 PM

මහජනයට පහර දිමට ‌පෙර තිරණය ගත්තනම් ‌හොදා (ස)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 01 August 2013 07:39 PM

යුගයේ ප්‍රයෝගික මිනිසා ගෝඨාභය රාජපක්ෂ .ලෝකයත් ,ලංකාවත් පුළුල් ලෙස දුටු මිනිසා ඔබයි .වැලිවේරිය ජනතාව ඔබකෙරෙහි විස්වාසය තබා සිටී.ජයවේවා ! (ස)

:       0       0

කීර්ති Thursday, 01 August 2013 07:43 PM

පහන් මඩුගල්ල.මොකද හීන්යක්වත් දැකලද නැගිට්ටේ. නැතිනම් වුන සන්නිපාතයෙන් දොඩවනවත්ද? (ස)

:       0       0

ඇසළ Thursday, 01 August 2013 07:41 PM

ඊළගට බලන්න පුළුවන් තවත් උද්ගෝෂණයක් ලගදීම. කම්හලවහල රැකියා අහිමි කරාට විරුද්ධව. (ස)

:       0       0

අජිත් Friday, 02 August 2013 12:47 PM

මෙවැනි කම්හල්වලින් ඉවත දමන අබලි රබර් නිෂ්පාදන කිහිප දෙනෙක් ගම්මානවලට ගෙන ගොස් ඉරුණු කොටස් කපා දමා නැවත විකුනනවා. ඉතිරි කොටස් පාලු කුඹුරු, වතු පිටි ආදියට හොරෙන් ගිහින් ගොඅඩ් ගහනවා. මේවා දිරාපත් වන්නේ නැත නිසා වැහි කාලවලට මදුරුවන්ගේ රජ දහන වෙනවා. ජනතාවට හිතකර නොවන මේවා ගැන සොයා බලන්න. (අ)

:       0       0

ජගත් Thursday, 01 August 2013 07:45 PM

අරක්ෂකලේකම් තුමනි ..මෙරටේ ප්‍රශ්ණ විසදීමට ඔබ හැර වෙනත් ජගතෙක් නැත..අපි එය යුද්දයේ සිට මේ දක්වා අත්විඳ සත්‍යයයි. (ස)

:       0       0

ඩුඩී Thursday, 01 August 2013 08:01 PM

ජගත්, ඔයාලා වගේ අයගේ මොළය ගැන බොහොම කණගාටුයි (නි)

:       0       0

නිල රනා Thursday, 01 August 2013 08:05 PM

නිකම්ම කම්හල වහල බලා ඉන්නේ නැතුව මේ ගම්මාන කීපයේම මතුපිට හා භූ ගත ජලයේ පී එච් අගය හා රසායන සංයුතිය වෙනස්වන ආකාරය පිළිබඳව හෙට සිට ඉදිරි සති දෙක අවසන්වන තෙක් දත්ත රැස්කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 98 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 134 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1826 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2697 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2039 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 530 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site