IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රතුපස්වල නඩුව කල් යයි

නීතිපති උපදෙස් මෙතෙක් නොලැබීම නිසා ගම්පහ රතුපස්වල  නඩුව අප්‍රේල් 24 වැනි දා තෙක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා විසින් කල් තැබිණි.

රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිත්‍ර වන බව කියමින් උද්ඝෝෂණ පැවැති සමයේ එම කර්මාන්ත ශාලාව නිසා පරිසරය අපවිත්‍ර වන්නේදැයි සොයා බැලීමට ආයතන කිහිපයකින් වාර්තා කැඳවන්නැයි  ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහතා විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ අනුව අදාළ වාර්තා කැඳවන ලෙස අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා නියෝග කළ අතර එම වාර්තා ලැබී ඇතැයි ගිය නඩුවාරයේ දී කියැවිණි.



අදහස් (0)

රතුපස්වල නඩුව කල් යයි

සෙනරත් Thursday, 30 January 2014 01:29 PM

කොහොමත් ඡන්දෙ ඉවර වෙනකම් ඔය කිසි වාර්තාවක් ලැබෙන්නේ නැහැ (දිල්)

:       0       0

චන්දි Thursday, 30 January 2014 09:37 PM

දැන් මේ කර්මාන්ත ශාලාව වහල නේද..? තාමත් වතුර ඇසිඩ් ගතිය තියෙනවද.....? (අ)

:       0       0

නලීන් Thursday, 30 January 2014 10:37 PM

මේ ජනවාරි. එතකොට ඊළඟ නඩු දිනේ අප්‍රියෙල්. මේ විදියට නඩුවේ තීන්දුව ගන්න යන්න වෙන්නේ දැන් නඩුවේ ඉන්න අයගේ ළමයින්ට (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවිනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


කුණ්ඩසාලෙ අනුරට
2024 සැප්තැම්බර් මස 22 12 0


වතුකරය පාලුවට : දුම්රිය කිහිපයක් කොළඹට
2024 සැප්තැම්බර් මස 22 13 0

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ


කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 179 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 161 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 271 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site