IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රතුපස්වල බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ්

(තරිදු ජයවර්ධන,ටෝනි කරුණානායක)

පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසින්ට  වෙඩි තබා  තිදෙනෙකු මරා දැමීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව්දෙනා ලබන 28 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (14) නියෝග කළේය.

පරික්ෂණ සාක්කිකරුවන්ට  අපහාසයන් හා තර්ජනයක් වන අයුරින් වාර්තා කළැයි අපරාධ වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ මාධ්‍යෙව්දීයකු අධිකරණයට  ගෙන්වන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

ඒ අනුව එම මාධ්‍යවේදියාට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය.


 



අදහස් (5)

රතුපස්වල බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ්

kk Wednesday, 14 June 2017 05:26 AM

මේ බ්‍රිගේඩියර් මහත්තයා ඉන්නේ අපේ ගමේ.. පන්සලේ හොඳම දායකයෙක්... මට හිතාගන්න අමාරුයි ඇයි මේ වගේ දෙයක් කළේ කියලා. ඒ කාලේ හිටිය ඉහළ නිලධාරීන්ගෙන් ආපු නියෝගයක් වෙන්න ඇති... කණගාටුයි..

:       63       71

Nuwan Wednesday, 14 June 2017 07:35 AM

කරන කලට පව් මිහිරිය මී සේ ...

:       0       637

shan saudi Wednesday, 14 June 2017 08:06 AM

අද නිදහසක් නෑ කියලා කෑගහන රාජපක්ෂ පවුලේ අයට එදා මේක වැටහුණා නම් අද මේ නිලධාරීන් විලංගු දාගෙන මේ විදිහට පාරවල් ගානේ දුක් විඳින්න වෙන්නේ නෑ. ඔවුන් වරදකරුවන් වෙන්නෙත් නෑ....

:       115       126

athula Wednesday, 14 June 2017 09:13 AM

මේවා මහා විහිළු... මෙයට අණදුන්නේ කවුද කියල කවුරුත් දන්නවා. නියම විත්තිකාරයා එළියේ... ඔය එදා වෙච්ච මහා අපරාධවලට ඍජුවම වග කියන්න ඕනේ අයව ඇයි අත්අඩංගුවට නොගන්නේ?

:       3874       3930

thilina Wednesday, 14 June 2017 11:07 AM

එදා වගේම අදත් මෙතන සිද්ද වෙන්නේ දේශපාලනයක්.. කොම්පැනිය නිසා වතුර විස වුණා කියලා ගමේ මිනිස්සුන්ව ඉස්සරහට දාගෙන දේශපාලනය කරපු අයවයි මුලින්ම අත්අඩංගුවට ගන්න ඕනේ.. මේ ලඟදි ඔප්පු වුණා කොම්පැනිය නිසා වතුරට කිසිම බලපෑමක් සිදුවෙලා නැති බව.. මේ සිදුවීමේදී හමුදා සෙබලුත් තුවාල වී රෝහල් ගත කලා.. හමුදාවට පහර දෙන්න තරම් බලපෑමක් කරපු දේශපාලකයෝ ටික මේ ආණ්ඩුවේ සාමාජිකයෝ අද..

:       218       172

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 128 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 893 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 372 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1294 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4671 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2199 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site