IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රතුපස්වල යළි ඇවිළේ

වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්තශාලාවට ගල් හා වැලි  පටවාගත්  වාහන දෙකකට අතුළු වීමට  පොලීසිය අවසර දුන්නැයි කියමින්  ඊට විරෝධය දක්වා ගැමියෝ දහසක් පමණ  මින් මද වේලාවකට පෙර කර්මාන්තශාලව අසලට රැස් වුහ.

කර්මාන්තශාලාව වසා දමන්නට උපවා‍සයේ  යෙදුණු තෙරිපැහැ සිරි ධම්ම හිමියෝ ද එම ස්ථානයට වැඩම කළහ.

 



අදහස් (0)

රතුපස්වල යළි ඇවිළේ

රුවන් Thursday, 03 October 2013 10:53 PM

බන්දුල පෙරේරා කියන්නේ කවුද

:       0       0

මාලක සිල්වා Saturday, 05 October 2013 10:44 AM

ඡන්දෙ දිනපු නිසා ආණ්ඩුව අහිංසක මිනිස්සුන්ගේ හඬ අහන්නේ නැහැ. මරාගෙන මැරෙමු වෙන කරන්න දෙයක් නැහැ. අහිංසක දරුවන් වෙනුවෙන් අපේ ජීවිත පුජා කරමු.(නදී)

:       0       0

සාලිය Thursday, 03 October 2013 11:05 PM

මිනිස්සුන්ට මොනවා වෙලාද අයියෝ

:       0       0

කටා මාමා Friday, 04 October 2013 01:23 PM

කුමක් හෝ වරදක් අඩුපාඩුවක් නිවැරදි කරන යාන්ත්‍රණයක් අපේ රටේ නැද්ද? පී.එච්.අගය පී.එච් .අයි ට සොයා බලා විසදන්න බැරි දෙයක්ද ? (නි)

:       0       0

ක්‍රිස් Friday, 04 October 2013 12:50 AM

බන්දුල පෙරේරා හොදින් කඩේ යනවා. ප්‍රාදේශීය මන්ත්‍රීකමක් ෂුවර් එකට ලැබෙයි (නි)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 12:58 AM

මට පෙනෙන්නේ තවත් වැඩකට අර අදිනවා වගෙයි. (නි)

:       0       0

ප්‍රසංග Friday, 04 October 2013 01:45 PM

සත්‍යම ජයගනිත්වා! (නි)

:       0       0

මාගරී Friday, 04 October 2013 02:13 PM

රටේ නීතිය කව්රුවත් අතට නොගත යුතුය.ප්‍රශ්නයක් විසදා ගැනීමේ ක්‍රමවේදයක් ඇත. (නි)

:       0       0

කටා මාමා Friday, 04 October 2013 03:20 AM

නීතියක් යුක්තියක් ධර්මයක් නොදැන වැරදියට කුලප්පුවෙන මේ අය නිසා රටක් වශයෙන් අසීරුවට පත්වෙන එකට කවුද වග කියන්නේ? (නි)

:       0       0

මාගරී Friday, 04 October 2013 02:37 PM

බටහිර රටවල් නොදියුණු රටවල් වල සංවර්ධනය අඩාල කරන්න භාවිත කරන උපක්‍රම තමා මානව හිමිකම් නීති කම්කරු නීති පරිසර නීති ආදිය. නමුත් ඒ රටවල් දියුණු වුනේ ඕවා එකක්වත් සළකලා නෙමෙයි. (නි)

:       0       0

උපාලි Friday, 04 October 2013 04:28 AM

ඒ කියන්නේ මේ ප්‍රශ්නයට රජයෙන් දෙන කිසිම විසඳුමක් එපා කියන එකද? අධිකරණයෙන් දෙන තීන්දු වැඩක් නැහැ කියන එකද? හාමුදුරුවෝ කියන "විසඳුම" මොකක් වුනත් ඒක කළයුතුයි කියන එකද? මේ ප්‍රශ්නය අවුලුවලා තියාගන්න කාට හරි වුවමනා වෙලාද? (නි)

:       0       0

මහසෙන් Friday, 04 October 2013 04:32 AM

ගඩොල් ගෙනාවේ ලිපක් හදන්න.වැලි ගෙනාවේ වැලි බත් උයන්න. (නි)

:       0       0

පෙරේරා බන්දුල Friday, 04 October 2013 04:34 AM

රුවන්, බන්දුල පෙරේරා කියන්නේ මානසික ලෙඩෙක්. ගණන් ගන්න එපා පිස්සෝ කියන ඒවා. (නි)

:       0       0

දසුනි Friday, 04 October 2013 11:41 PM

මිනිස්සුන්ට පිරිසිදු වතුර ටික නැතිවුණා වගේද මේක අයිති මහත්තයාගේ හිත රිදුනොත් එහෙම.ඔයාලට තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

තිස්ස Friday, 04 October 2013 06:10 AM

උපාලි, බත්ද කෑවෙ මෙච්චර කල (අ)

:       0       0

පෙරුම සූර්යප් Friday, 04 October 2013 06:56 AM

ආස්චර්‍ය හසන්ත, ආස්චර්‍ය!! (නදී)

:       0       0

ටිකිරි බංඩා Friday, 04 October 2013 07:55 AM

වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්තශාලාවට පේන තෙක් මානයේ ඉන්න මගේ යාලුවෙක් නම් කියන්නේ ගම්පහ කොහොමත් පී.එච් අගය අඩුයිලු. වැස්ස වැඩිලු. ඔය කර්මාන්ත ශාලාව නිසා වෙලදාම් කරමින් ගොඩාක් අය ජීවත් වෙනවලු. මේ රජය තරම් සේවයක් රටට කරලා නැහැලු. ඔය හාමුදුරුවෝ වැරදීලු. ඉතින් මේ වගේ අය ගැන මොනවා කියන්නද?  කාටද මේ කඩේ යන්නේ. තන්ගේ දරුවන්ටත් වහ වුනත් කන්න දෙනවා. ඔබලාට හොදනම් අපිට මොකෝ.(නදී)

:       0       0

නුවන් Friday, 04 October 2013 08:01 AM

ගම්පහ ඉන්න දේශපාලන නායකයා ඇයි නිශ්ශබ්ද? එයා නේද මේවට වගකියන්න ඕනේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 October 2013 08:54 AM

මේ කොමෙන්ට්ස් දාන සියල්ලෝ යථාර්තය දන්නවා..නමුත් රජයට එරෙහිව ක්‍රියාත්මක වන බලවේගයන්ට ,ක්‍රියාත්මක කල හැකි බලවේගයන්ට, විකිනිය හැකි අමුද්‍රව්‍ය වලට යථාර්තය බල පාන්නේ නැහැ. මහත්තුරුනේ ඔය රතුපස්වල තව දුරටත් විකුනන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. රටේ මිනිස්සු රතුපස්වල දැකපු හැටි ඊයේ පෙරේද පැහැදිලි උනානේ. හෙට බස්නාහිර විසුරුවලා මැතිවරණයක් තිබ්බත් ගම්පහ ප්‍රතිපලෙත් ඔකමයි. මිනිස්සුන්ගේ යම් අනුකම්පාවක් මේ රතුපස්වල මිනිස්සු ගැන තිබුනානම් දැන් ඒක ඉවරයි. මෙතන සිදුවෙන දේ දැන් මිනිස්සු හොදින් දන්නවා.(නදී)

:       0       0

එමිල් Thursday, 03 October 2013 07:04 PM

ජනතාව ඡන්දෙ දෙන ආකාරය උඩ තමයි වැඩ සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

දොන්සේතං Thursday, 03 October 2013 07:09 PM

බලාගෙන.. (නි)

:       0       0

දිල් Thursday, 03 October 2013 07:27 PM

මිනිස්සුත් දන්නේ නැහැ අනතුර තමන් ළඟට එනකල්ම.ඔහොම යමුකො (නි)

:       0       0

නාමල් Friday, 04 October 2013 04:55 PM

ආසනික් සයනයිඩ් වගේ ඒවා වතුරට අල ළූණු වලට දාලා ජනගහනය බහුතරය අඩුකරන්න ව්‍යාපාරයක් යනවා වගේ. අනතුරු ඉදිරියේ සමගි වෙන්න. රට අස්ථාවර කරන එකයි විනාශ කරන එකයි ක්‍රියාත්මක වෙන්නේ අපේ අයවම යොදවාගනයි. (නි)

:       0       0

ටිරෝන් Friday, 04 October 2013 09:19 AM

දැන් මොනවටද හදිස්සියේ වැසිකිළි හදන්න යන්නේ? (නි)

:       0       0

මතිල Thursday, 03 October 2013 07:42 PM

අනේ පව්. අහිංසක මිනිස්සු එක්ක සෙල්ලම් එපා (නි)

:       0       0

චමින්ද Thursday, 03 October 2013 07:43 PM

මොකට කලබල වෙනවද? (නි)

:       0       0

කසුන් Thursday, 03 October 2013 07:44 PM

මැර බලයට ඉඩදෙන්න එපා (නි)

:       0       0

සෙලනිකස් Friday, 04 October 2013 09:24 AM

මම දකින විදිහට නම් ඔය ගල් හා වැලි පටවාගත් වාහන දෙක ඔතනට එවන්න ඇත්තේ ඩයස්පෝරාව නැත්නම් අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණකාරයෝ. වයඹ සහ මධ්‍යම පළාත්වල රජය ලැබූ විජයග්‍රහණය ආපසු හැරවීමට ගත් නින්දිත ප්‍රයත්නයක් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

ලකී Thursday, 03 October 2013 08:01 PM

අනේ හොදයි. ඉතුරු පළාත් සභා ටිකත් කොහොමහරි දිනවලා දෙමු (නි)

:       0       0

පිටිගල Thursday, 03 October 2013 08:10 PM

මේ ක්‍රමය හොඳයි (නි)

:       0       0

ඇෆ්ගන් නිමල් Thursday, 03 October 2013 08:26 PM

කියන්න ගොඩක් තිබුනත් වැදිබන කියලා වැඩක් නැහැ.(අ)

:       0       0

වික්ටර් Friday, 04 October 2013 10:25 AM

මහත්වරුණේ ඔබතුමාලට කැමැත්තක් කියන්න පුළුවන් මොකද අදහස් ප්‍රකාස කිරීමේ අයිතියක් ඇති නිසා. නමුත් මේකයි ඇත්ත ආන්ඩු මාරුවේවි පාලකයෝ සැප විදිවි. දුප්පත් අපී ගම්වල මැරෙනතුරාවට ජීවත් වෙන්න ඕනේ. අපේ දරුවෝ ඉස්සරහට දුක් විදීවී කොම්පැනිකාරයෝ කරපු පව් අපි ගෙවන්න ඕනේ. රටක් රාජ්ජයක් වටිනා මගේ ගමට සෙතක් වේවා.(නදී)

:       0       0

ගාමිණි Friday, 04 October 2013 10:55 AM

මේ අදහස් දක්වන සමහර අය මේකට දේශපාලනය ගාවගෙන දගලනවා.ඇත්ත තත්වය නම් දන්නේ ගමේ අයයි.අපිට මේ කර්මාන්ත ශාලාවේ සිට මීටර් 800 කට වඩා දුර නැහැ.කම්හලේ වැඩ කරන දවස් වල වතුර ගන්න ලිදේ පී .එච් .අගය 3.40.. දැන් කම්හල වැඩ නැතුව මාස දෙක හමාරක් විතර වෙනවා.දින දෙකකට පෙර පරික්ෂා කරපුවම පී.එච් .අගය.3.84 දක්වා වැඩි වෙලා.ඉතින් ඇත්ත තේරුම් ගනිත්වා. (නි)

:       0       0

සිරිපාල Friday, 04 October 2013 10:59 AM

මේකේ හිමිකරුට හැමෝම යටයි වගේ. (නි)

:       0       0

කොලොන්හේව Friday, 04 October 2013 11:01 AM

මෝඩ මිනිසුනේ, කළු ගලේ ඔලුව ගහගන්නේ නැතුව වතුර උණුකරලා පෙරලා හරි මොනවා කරලා හරි පුළුවන් විදිහට බොන්න (නි)

:       0       0

නුවන් Friday, 04 October 2013 11:05 AM

කර්මාන්ත ශාලා පරමා ලාභා... (නි)

:       0       0

මුණසිංහ Saturday, 05 October 2013 08:03 AM

ඇතුලේ බංකර් හදන්න යනවද කොහෙද?(නදී)

:       0       0

ලලිත් Thursday, 03 October 2013 09:34 PM

දැන් බලාගෙන ගියහම උතුරේ විතරක් නෙමෙයි රතුපස්වලත් වෙනමම රාජ්‍යයක් වගෙයි නේද. (දී)

:       0       0

ගුණතිලක Thursday, 03 October 2013 10:03 PM

අපි මහින්ද චින්තනය සමගයි

:       0       0

සමීර Friday, 04 October 2013 12:02 PM

බන්දුල පෙරේරා යන නාමය දිගුකල් වැජඹේවා! (නි)

:       0       0

සෑම් Saturday, 05 October 2013 09:30 AM

ගල්,වෑලි ගෙනාවේ පානීය ජල බෝතල් කර්මාන්ත ශාලාවක් හදන්නයි...... ගෑමියන්ට 5%හේ ඩිස්කවුන්ට් එකකට වතුර බෝතල් මිලදී ගන්න පුලුවන්.... වෑඩිය නෑ.... ලීටර් එකේ බෝතලේ රු.50යි.... ඉතින් ප්‍රශ්නය ඉවරයිනේ??????(දී)

:       0       0

පියල් Thursday, 03 October 2013 10:38 PM

ගම්පහට ගිය කලක්

:       0       0

බන්දුල පෙරේරා Thursday, 03 October 2013 10:38 PM

ලලිත් මහත්තය නිවැරිදිව අවශ්‍ය දේ කෙටියෙන්ම කියල..රස්තියාදුකාර මදාවි මැරයෝ පිරිසක් මිසක් රතුපස්වල දැන් වතුර ප්‍රස්නයකට හඩ නගපු අහිංසක ගැමියෝ නැහැ..හාමදුරුවෝ වපුරලා එක පාරක් අස්වැන්න කට්ටියටම නෙලලා දුන්න..හැමදුරුවෝ උත්සහ කරන්නේ තව පාරක් වපුරන්න.දන්නා සෙල්ලම් ඔක්කොම දානවා... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 210 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1546 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 959 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1554 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1149 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2725 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20771 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19716 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site